රකාරාංශෙ උදව්වක් !

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
රකාරාංශෙ උදව්වක් !

ප්‍රශ්න
චිත්‍රය

මෙන්න මේ වචන දෙක රකාරාංශෙත් එක්ක ගහල ඕනෙ :sorry: :sorry:
රකාරාංශෙ කිව්වෙ ඒ අකුර යටින් දාන කොකු කෑල්ලට :baffled: :baffled:
 

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ප්‍රශ්න
    චිත්‍රය

    මෙන්න මේ වචන දෙක රකාරාංශෙත් එක්ක ගහල ඕනෙ :sorry: :sorry:
    රකාරාංශෙ කිව්වෙ ඒ අකුර යටින් දාන කොකු කෑල්ලට :baffled: :baffled:

    ඔව් බන් ඊයේ පෙරේද ඉඳල input tools වල රකාරාංශෙ වැඩ නෑ :baffled:

    ක්‍රියාව
    ත්‍රිමාන
    ප්‍රභවය

    :baffled::baffled::baffled:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • එකියන්නේ උඹට මම ලියල තියෙන ඒවා හරියට පේනවද? :confused:

    ඔව් :)

    Ts2Lbba.jpg
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලලා තිබ්බා නම් උඹ ඕක ගැන වද වෙන්නේ නෑ
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං මේක ඇහුවෙත් ඕක දැනගන්නම තමා මං හිතුව මං සිංහල කොටන එකේ මොකක් හරි අවුලක් කියල :sorry: :sorry: