දැන් තියෙන ප්රශ්ණය කොහොමද ඉඩමක් හදුනා ගන්නෙ ? මේ ගැන වැඩි විස්තර දන්න අය ඉන්නවද ? හොද කන්සල්ටේශන් කෙනෙක් හරි කමක් නෑ රෙකමන්ඩ් කරන්න