රජයේ දන්ත සායන වලින් ඇති ප්‍රයෝජන මොනවාද ?
රජයේ රෝහල් වල දන්ත සායන වල දත් ගැලවීමයි දත් පිරවීමයි විතරද කරන්නේ ?

Last edited:
dath sudda kirima,

Ai plate danawa ne
හුගක් දන්ත සායන වල පහසුකම් නෑ, ගැලවීම සහ තාවකාලික පිරවුමක් කරනවා අර වෙන දෙයක් කරන්න.
අනික රජයේ රෝහල් වල ඉන්න දන්ත වෛද්‍යවරුන්ගේ මුලිකම ටාගට් එක රෝගීන් clear කරන එක. එතකොට හරි හමන් ප්‍රතිකාරයක් වෙන්නේ නෑ. එක නම් attitude වල ප්‍රශ්නයක්.
vesa ballo thopi anduve salli valin padi aragena ice gahapalla.thota hena gahanavaa
හුගක් දන්ත සායන වල පහසුකම් නෑ, ගැලවීම සහ තාවකාලික පිරවුමක් කරනවා අර වෙන දෙයක් කරන්න.
අනික රජයේ රෝහල් වල ඉන්න දන්ත වෛද්‍යවරුන්ගේ මුලිකම ටාගට් එක රෝගීන් clear කරන එක. එතකොට හරි හමන් ප්‍රතිකාරයක් වෙන්නේ නෑ. එක නම් attitude වල ප්‍රශ්නයක්.

ආණ්ඩුවේ සල්ලි වලින් පඩි ගන්න මම ආණ්ඩුවේ රස්සාවක් කරනවද හරකෝ?????vesa ballo thopi anduve salli valin padi aragena ice gahapalla.thota hena gahanavaa
හුගක් දන්ත සායන වල පහසුකම් නෑ, ගැලවීම සහ තාවකාලික පිරවුමක් කරනවා අර වෙන දෙයක් කරන්න.
අනික රජයේ රෝහල් වල ඉන්න දන්ත වෛද්‍යවරුන්ගේ මුලිකම ටාගට් එක රෝගීන් clear කරන එක. එතකොට හරි හමන් ප්‍රතිකාරයක් වෙන්නේ නෑ. එක නම් attitude වල ප්‍රශ්නයක්.

ආණ්ඩුවේ සල්ලි වලින් පඩි ගන්න මම ආණ්ඩුවේ රස්සාවක් කරනවද හරකෝ?????
ලොල්....
ඔයා ප්‍රයිවට් කරන නිසානේ ඔහොම කියන්නේ..
අපි ඉන්නේ ඔය පැත්තේ නෙවෙයිනේ ...
කොළඹින් පිට අයටත් දත් තියෙනවා
මෙහෙ ඉන්න ප්‍රයිවට් සෙන්ටර් කරන්නේ මහ කුජීත හිඟන්නු ටිකක්. ගසා කන එක තමා බලන්නේ..
හොස්පිටල් ක්ලිනික් එක විශ්වාසයි. එකම දේ ගොඩක් පෝලිම නර්ව් ෆිලින්ග් එහෙම කරන්න. පහසුකම් විදියට වැඩ කරන්නේ...
පෞද්ගලිකව මට නම් ප්‍රයිවට් දත් සෙන්ටර් හොඳ දත් ටිකක් සුද්ද කරගන්න විතරයි. කොළඹ විතරක් නෙවෙයිනේ මිනිස්සු ඉන්නේ..
කොළඹ ප්‍රයිවට් එව්වා හොඳ ඇති. මහරගම ඉන්න උන් ගැන නම් පැහැදීමක් නෑ සීටියස් වැඩ වලට
Godak hospital wala filling, pulling thamai. temporary filling ekak dala passe permanant fill karanawa godak base hospital wala.
Maradane da koheda ekak thinawa neda? eke never filling karanawa kiyala ahala thinawa sure na.
කුජිත ප්‍රයිවෙට් ප්‍රක්ටිස් වලට යන්න එපා. හේතුව පෞද්ගලික අංශයෙන් දෙන්න ඕනේ ගුණාත්මක සේවාවක්.....ඔයා ප්‍රයිවට් කරන නිසානේ ඔහොම කියන්නේ..