රජයේ දන්න සායන වලින් ඇති ප්‍රයෝජන මොනවාද ?

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    රජයේ දන්ත සායන වලින් ඇති ප්‍රයෝජන මොනවාද ?

    රජයේ රෝහල් වල දන්ත සායන වල දත් ගැලවීමයි දත් පිරවීමයි විතරද කරන්නේ ?
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    ගොඩක් කරන්නෙ ඉතින් ගලවන එකයි පුරවන එකයි තමයි
     
    • Like
    Reactions: garfieldzz

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හුගක් දන්ත සායන වල පහසුකම් නෑ, ගැලවීම සහ තාවකාලික පිරවුමක් කරනවා අර වෙන දෙයක් කරන්න.
    අනික රජයේ රෝහල් වල ඉන්න දන්ත වෛද්‍යවරුන්ගේ මුලිකම ටාගට් එක රෝගීන් clear කරන එක. එතකොට හරි හමන් ප්‍රතිකාරයක් වෙන්නේ නෑ. එක නම් attitude වල ප්‍රශ්නයක්.
     
    • Like
    Reactions: garfieldzz

    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    හුගක් දන්ත සායන වල පහසුකම් නෑ, ගැලවීම සහ තාවකාලික පිරවුමක් කරනවා අර වෙන දෙයක් කරන්න.
    අනික රජයේ රෝහල් වල ඉන්න දන්ත වෛද්‍යවරුන්ගේ මුලිකම ටාගට් එක රෝගීන් clear කරන එක. එතකොට හරි හමන් ප්‍රතිකාරයක් වෙන්නේ නෑ. එක නම් attitude වල ප්‍රශ්නයක්.

    vesa ballo thopi anduve salli valin padi aragena ice gahapalla.thota hena gahanavaa
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    vesa ballo thopi anduve salli valin padi aragena ice gahapalla.thota hena gahanavaa

    ඕකා පොන්න වෙසිග පුතෙක්. මම හිතන්නේ ඕකව ඉන්ටඩික්ට් කරලා තියෙන්නේ.හේතුව රාජකාරි වෙලාවේ ප්‍රයිවැට් දත් ගැලවීම වගේ එකක් සහ ආන්ඩුවේ බෙහෙත් හොරකම් කිරීම.ඕක හෙන කැරි බල්ලා.එන ලෙඩ්ඩුගේ අහක්කම ගලවනවා. හෙන හොරා. ගියොත් ලෙඩාව සුද්ද කරලා එවන්නේ. ඒ වගේම පොන්නයෙක්
     
    • Like
    Reactions: garfieldzz

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    Godak hospital wala filling, pulling thamai. temporary filling ekak dala passe permanant fill karanawa godak base hospital wala.

    Maradane da koheda ekak thinawa neda? eke never filling karanawa kiyala ahala thinawa sure na.
     
    • Like
    Reactions: garfieldzz

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    හුගක් දන්ත සායන වල පහසුකම් නෑ, ගැලවීම සහ තාවකාලික පිරවුමක් කරනවා අර වෙන දෙයක් කරන්න.
    අනික රජයේ රෝහල් වල ඉන්න දන්ත වෛද්‍යවරුන්ගේ මුලිකම ටාගට් එක රෝගීන් clear කරන එක. එතකොට හරි හමන් ප්‍රතිකාරයක් වෙන්නේ නෑ. එක නම් attitude වල ප්‍රශ්නයක්.
    :baffled::baffled:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    2008 man giya Colombo wala thina dental hospital ekata-eye hospital ekath ekka thibune ekale (Colombo Municiple Counsel eka laga thina eka) dath galawala,purawala nan dunna.

    Nerve filling ekakata dates dunne awrudde anthima. Dates dunna nurse kiwwa me datha mechchara kal nan thina ekakuth na kiyala. :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හුගක් දන්ත සායන වල පහසුකම් නෑ, ගැලවීම සහ තාවකාලික පිරවුමක් කරනවා අර වෙන දෙයක් කරන්න.
    අනික රජයේ රෝහල් වල ඉන්න දන්ත වෛද්‍යවරුන්ගේ මුලිකම ටාගට් එක රෝගීන් clear කරන එක. එතකොට හරි හමන් ප්‍රතිකාරයක් වෙන්නේ නෑ. එක නම් attitude වල ප්‍රශ්නයක්.

    ඔයා ප්‍රයිවට් කරන නිසානේ ඔහොම කියන්නේ..
    අපි ඉන්නේ ඔය පැත්තේ නෙවෙයිනේ ...
    කොළඹින් පිට අයටත් දත් තියෙනවා :P
    මෙහෙ ඉන්න ප්‍රයිවට් සෙන්ටර් කරන්නේ මහ කුජීත හිඟන්නු ටිකක්. ගසා කන එක තමා බලන්නේ..
    හොස්පිටල් ක්ලිනික් එක විශ්වාසයි. එකම දේ ගොඩක් පෝලිම නර්ව් ෆිලින්ග් එහෙම කරන්න. පහසුකම් විදියට වැඩ කරන්නේ...

    පෞද්ගලිකව මට නම් ප්‍රයිවට් දත් සෙන්ටර් හොඳ දත් ටිකක් සුද්ද කරගන්න විතරයි. කොළඹ විතරක් නෙවෙයිනේ මිනිස්සු ඉන්නේ..
    කොළඹ ප්‍රයිවට් එව්වා හොඳ ඇති. මහරගම ඉන්න උන් ගැන නම් පැහැදීමක් නෑ සීටියස් වැඩ වලට
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83

    Okath(dath kibula) echchara thamai methana budu talk dunnata
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Godak hospital wala filling, pulling thamai. temporary filling ekak dala passe permanant fill karanawa godak base hospital wala.

    Maradane da koheda ekak thinawa neda? eke never filling karanawa kiyala ahala thinawa sure na.

    රටේ අනිත් පැති වල හොස්පිටල් වල නර්ව් ෆිලින් කරන්නේ නෑ කියලද කියන්නේ??
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔයා ප්‍රයිවට් කරන නිසානේ ඔහොම කියන්නේ..
    අපි ඉන්නේ ඔය පැත්තේ නෙවෙයිනේ ...
    කොළඹින් පිට අයටත් දත් තියෙනවා :P
    මෙහෙ ඉන්න ප්‍රයිවට් සෙන්ටර් කරන්නේ මහ කුජීත හිඟන්නු ටිකක්. ගසා කන එක තමා බලන්නේ..
    හොස්පිටල් ක්ලිනික් එක විශ්වාසයි. එකම දේ ගොඩක් පෝලිම නර්ව් ෆිලින්ග් එහෙම කරන්න. පහසුකම් විදියට වැඩ කරන්නේ...

    පෞද්ගලිකව මට නම් ප්‍රයිවට් දත් සෙන්ටර් හොඳ දත් ටිකක් සුද්ද කරගන්න විතරයි. කොළඹ විතරක් නෙවෙයිනේ මිනිස්සු ඉන්නේ..
    කොළඹ ප්‍රයිවට් එව්වා හොඳ ඇති. මහරගම ඉන්න උන් ගැන නම් පැහැදීමක් නෑ සීටියස් වැඩ වලට
    කුජිත ප්‍රයිවෙට් ප්‍රක්ටිස් වලට යන්න එපා. හේතුව පෞද්ගලික අංශයෙන් දෙන්න ඕනේ ගුණාත්මක සේවාවක්.....