මට නම් මේ හුත්&^ රට එපා වෙලා තියෙන්නේ මේකේ දේශපාලනේ කරන එවුනුත් එකයි මිනිස්සුත් එකයි. සුනාමියක් වගේ දෙයක් වෙලා මේ රටම විනාශ වෙලා අලුතින් පටන්ගත්තොත් නම් හදන්න පුලුවන් නැත්තම් බෑ
රජයේ නාස්තිය 08-06-2014 07:52 PM feck off -10![]()
Mata sahenta riduna....
FUCK OFF kiyena eaka wath hariyata liyaganna ba.... ජමාල් saho kiuwa wage හරියට 8 වත් පාස් උනේ නැති එවුන් එක එකාගේ පස්සවල් හෝදලා රස්සාවල් අරන් එනවා

උපාධී දාරීන් ලක්ෂෙකට ආන්ඩුවෙ රස්සා දුන්නලු. ඒ උදවිය එක්කො පැල බෙදනව, එක්කො ගෙවල් ගානෙ ගිහින් ගනන් හදනව? එක්කො ප්රාදේශීය ලේඛම් එකට වෙලා ඉන්නව. ඒ සමහරුන්ට ඉඳගන්න පුටුව නැහැ. ලියන්න මේසෙ නැහැ.එතනින් ගියාම ලන්ගමේ එක බස් එකකට වැඩකරන්න අට දෙනෙක් ඉන්නවලු
ඔන්න ආශ්චර්යයේ ආන්ඩුව රටේ ශ්රම බලකාය නිෂ්පාදන ක්රියාවලියට යොදාගන්න හැටි.

මට නම් මේ හුත්&^ රට එපා වෙලා තියෙන්නේ මේකේ දේශපාලනේ කරන එවුනුත් එකයි මිනිස්සුත් එකයි. සුනාමියක් වගේ දෙයක් වෙලා මේ රටම විනාශ වෙලා අලුතින් පටන්ගත්තොත් නම් හදන්න පුලුවන් නැත්තම් බෑ

නියමයි මචෝ ! rep දුන්නා patta talk