Ado mage Loku ganak boc thiyenawa Mata shares hambawewida?shot eka hambawewida?








Ado mage Loku ganak boc thiyenawa Mata shares hambawewida?shot eka hambawewida?![]()
Government banks Nam watenne na ban salli print karanna puluwan nisa.print Kara gewwa case ekak giyoth.ekama de money Wala value eka wadak nathiwenawa Enna Enna.
Danatama oka wela thiyenne bnGovernment banks Nam watenne na ban salli print karanna puluwan nisa.print Kara gewwa case ekak giyoth.ekama de money Wala value eka wadak nathiwenawa Enna Enna.

Deposit withdraw karoth ayithiya ewaraye eka pattaඔක්කොම උං බැංකු අයිතිකාරයො වෙයිනෙ ෂා මරු![]()
Rajapakalatai, wikkama sinhatai20%ක් තැන්පත් කරුවන්ට දුන්නම ඉතිරි 80% කාටද?
මේ බැංකු දෙකයි,epf/etf ෆන්ඩ් එකයි තමයි මහා භාන්ඩාගාරේ.. හිත නන් කියන්නෙම බැංකුවක් ඩවුන් වෙයි කියලා..මේ අර්බුදය අස්සේ එකම බැංකුවක්වත් ඩවුන් නොවී එනවා කියන්නේ ඉතිං සුපිරිඔය බෑන්කු දෙක බන්කොලොත් වුනොත් පුතෝ ඈල්වතුරේ පොගවලා පාන් වත් කන්න වෙන්නේ නෑ.. මම දෑක්කා කුමාරස්වාමී කියලා තියෙනවා දේශීය ණය ප්රතිව්යුහගත කරන්න එපා කියලා සිස්ටම් එකම වෑටේ කියලා.. ඔය බෑන්කු දෙක වෑටුනොත් සොත්ති තමා
Only 20%20%ක් තැන්පත් කරුවන්ට දුන්නම ඉතිරි 80% කාටද?
ටෙලිකොම් කවදාවත් විකුන්න ඕනා උනේනැ. හැමදාම උඩින්ම ප්රොෆිට් ගත්ත ටොල්කො එකක්. අපරාදේ සොට් එක දුන්නා. අදටත් සල්ලි යන්නෙ පිටරටට.ඔය විදිහට තමා ටෙලිකොම් එකෙත් දුන්නෙ. අපිට 72,000ක් ශේයා ලැබුනා
අනිවාර්යයෙන්ම. ලංකා බැංකුවට ටුිලියන් වලින් ඇසට් තියෙන්නේ. ඕක හැමදාම අධිලාභ. බොරුවට පුකදෙන්න යන්නේ.මේකයි වෙන්නෙ එතකොට බැංකුවේ decisions වලට ඒකාධිකාරයක් නැති වෙනවා, shares තියෙන උන්ට influence කරන්න පුළුවන්, එතකොට බැංකුව accountable වෙනවා share holders ලාට, උන් efficient වෙන්න ඉඩ තියෙනවා, කව්රු කොහොම කිව්වත් statistically ප්රදාන රාජ්ය බැංකු කවදාවත් loss වෙන්න විදියක් නෑ, බැංකුවට මුකුත් වෙන්නෙ නෑ
ඔන්න කලින්ම කිව්වා තොපි බැදුම්කරේ ගැන දන්න පකක් නෑ
පටන් ගන්නේ ඔහොමයි. ඊට පස්සේ දානවා ඔය පුසන්ටේෂ් එක ඩිරෙක්ට බෝඩ් ඩිෂිසන් අනුව වෙනස් කරන්න පුලවන් කියලා. හිමිට හිමිට ගවමන්ට් ශෙයා එක අඩු කරලා, අන්තිමේදි ගෙඩිය පිටින් පිටට යනවා.Only 20%
Eth oka gamak