රජයේ බැංකු දෙකට සොට් එක දුන්නා නේද?

kingkusa

Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    ඔය හුත්තේ බැංකු දෙකෙන් අපිට වැඩක් උනේ න කොල්ලනේ..
    අපිට ඇපයක් නැතිව සාධාරණ කොන්දේසියකට නයක් දුන්නෙත් නෑ
    පැකේ දේශපාලකයන්ට ,, ජාවාරම් කාරයන්ට තමා ඔය පාක්කු නය දුන්නේ

    අඩුම තරමින් ට්‍රේෂරි බිල් වත් අපිට දෙන්නේ ඔය පාක්කු
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,621
    22,765
    113
    අම්බකිස්ස
    ඔය බෑන්කු දෙක බන්කොලොත් වුනොත් පුතෝ ඈල්වතුරේ පොගවලා පාන් වත් කන්න වෙන්නේ නෑ.. මම දෑක්කා කුමාරස්වාමී කියලා තියෙනවා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න එපා කියලා සිස්ටම් එකම වෑටේ කියලා.. ඔය බෑන්කු දෙක වෑටුනොත් සොත්ති තමා
    මේ බැංකු දෙකයි,epf/etf ෆන්ඩ් එකයි තමයි මහා භාන්ඩාගාරේ.. හිත නන් කියන්නෙම බැංකුවක් ඩවුන් වෙයි කියලා..මේ අර්බුදය අස්සේ එකම බැංකුවක්වත් ඩවුන් නොවී එනවා කියන්නේ ඉතිං සුපිරි
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,901
    17,988
    113
    Aragale janadipathitai IMF ekatai kiyanna please. Apita wada denna epa. Aragale IMF yanna kiwwa itin Aragala janadipathi dan IMF kiyana widiyata weda karanawa
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    මේකයි වෙන්නෙ එතකොට බැංකුවේ decisions වලට ඒකාධිකාරයක් නැති වෙනවා, shares තියෙන උන්ට influence කරන්න පුළුවන්, එතකොට බැංකුව accountable වෙනවා share holders ලාට, උන් efficient වෙන්න ඉඩ තියෙනවා, කව්රු කොහොම කිව්වත් statistically ප්‍රදාන රාජ්‍ය බැංකු කවදාවත් loss වෙන්න විදියක් නෑ, බැංකුවට මුකුත් වෙන්නෙ නෑ

    ඔන්න කලින්ම කිව්වා තොපි බැදුම්කරේ ගැන දන්න පකක් නෑ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,809
    113
    Homagama
    ඔය විදිහට තමා ටෙලිකොම් එකෙත් දුන්නෙ. අපිට 72,000ක් ශේයා ලැබුනා
    ටෙලිකොම් කවදාවත් විකුන්න ඕනා උනේනැ. හැමදාම උඩින්ම ප්‍රොෆිට් ගත්ත ටොල්කො එකක්. අපරාදේ සොට් එක දුන්නා. අදටත් සල්ලි යන්නෙ පිටරටට.

    මේවාටත් අන්තිමට වෙන්නේ ඕකම තමා.

    මේකයි වෙන්නෙ එතකොට බැංකුවේ decisions වලට ඒකාධිකාරයක් නැති වෙනවා, shares තියෙන උන්ට influence කරන්න පුළුවන්, එතකොට බැංකුව accountable වෙනවා share holders ලාට, උන් efficient වෙන්න ඉඩ තියෙනවා, කව්රු කොහොම කිව්වත් statistically ප්‍රදාන රාජ්‍ය බැංකු කවදාවත් loss වෙන්න විදියක් නෑ, බැංකුවට මුකුත් වෙන්නෙ නෑ

    ඔන්න කලින්ම කිව්වා තොපි බැදුම්කරේ ගැන දන්න පකක් නෑ
    අනිවාර්යයෙන්ම. ලංකා බැංකුවට ටුිලියන් වලින් ඇසට් තියෙන්නේ. ඕක හැමදාම අධිලාභ. බොරුවට පුකදෙන්න යන්නේ.
    ------ Post added on Aug 30, 2022 at 6:20 PM

    Only 20%
    Eth oka gamak
    පටන් ගන්නේ ඔහොමයි. ඊට පස්සේ දානවා ඔය පුසන්ටේෂ් එක ඩිරෙක්ට බෝඩ් ඩිෂිසන් අනුව වෙනස් කරන්න පුලවන් කියලා. හිමිට හිමිට ගවමන්ට් ශෙයා එක අඩු කරලා, අන්තිමේදි ගෙඩිය පිටින් පිටට යනවා.

    කරපු හැම පාරම කලේ එහෙම.
    ------ Post added on Aug 30, 2022 at 6:22 PM