මඩ ගහන්ඩ නම් කස්ටිය ගොඩාක් ඉන්නව, වැඩක් කරන්ඩ ඉන්නෙ අපේ උන් විතරයි..
වාලච්චේනෙ සහ ඇඹිළිපිටියෙ හදන්නෙ රීසයිකල් කඩදාසි ඒව A3 A4 නෙමේ,ලoකාවෙ A3 A4 හදන්ඩත් බැ,
බල්ලො වගේ කරන වැඩේට බුරන්ඩ එපා, හදන ටිකත් රටින් ගෙනාවනම්ද තොපිට හරි යන්නෙ????
ආ මෙන්න ඇස් දෙකෙන් බලාගන්ඩ කඩදාසි හැදෙන හදන හැටි, මේ විඩියෝ එක දාල තාම මාසයක්වත් නැකරපු වැඩ ටික පෙන්නපන් පොන්නයො. හදපු කඩදාසි මිටියක් වත් පෙන්නපන් පුලුවන් නං.
1. කොච්චර ලාබ ගත්තද කඩදාසි හදලා?
2. රටින් ගේන්න ඕන කඩදාසි අවශ්‍යතාවෙන් කොච්චරක් ඕකෙ හැදුවද පහුගිය කාලෙ?
පුලුවන් නං හොයලා කියපන්.
කොරපු ලබ්බකුත් නෑ. බෙරේ පලුවකුත් නෑ. කොහේහරි ඉන්න ගෝත හිපාටුවො ටිකක් පුරෝලා අපේ බදු සල්ලි වලින් පඩි ගෙව ගෙව ඇති.
තුන්සිය හැටපස් දවසෙම මේකෙ ඉඳන් බොරුව වපුරලා රටේ සල්ලි වලින් පඩි අරන් රට කනවා. තොපිට කන එකවත් හරියනවද මූසලයො.
ආ මෙන්න ඇස් දෙකෙන් බලාගන්ඩ කඩදාසි හැදෙන හදන හැටි, මේ විඩියෝ එක දාල තාම මාසයක්වත් නැ
ලාබ කියද කොල කියක් හැදුවද කතා නම් මම දන්නෙ නැ උබ ගිහින් අහ ගනින්
උබලගෙ තියෙන්නෙ ඉරිසියාව යකෝ ,බලාපියකො ලස්සනට මැශින් ටික දුවන හැටි, ලකාවෙ හදන්ඩ පුලුවන් කඩදාසි ටික හැදෙදි කුහකකමට කියවන්ඩ එපා, චිනෙන් ගේනවට වඩා ඒ ටිකත් අපිම හදාගන්න එක කොච්චර හොදද...කඩදාසි හදන මැෂිම ඔන් කරලා, අපේ බදු සල්ලි වලින් නඩත්තු කරන මල් ගවුම් පොන්නයව දාලා ඇත්තම කියනව නේද?
ඔය පොන්නයො හොඳයි තොපේ ගොබ්බ බයි හැත්ත අන්දන්න. ඉන්න රටට බොරුව කරන එක නවත්තපන් බන්. අවංක උවමනාවක් තියෙනව නං මං අහපු ප්‍රශ්න ටිකට උත්තර හොයාගෙන වරෙන්. එක බල්ලෙක් එන්නෙ නෑ ඕවට උත්තර දෙන්න. මොකද උබලට රෙද්දෙ රෙවිල අඬ අඬ දුවන්න වෙන්නෙ ඇත්ත එළි උනොත්.
උබලගෙ තියෙන්නෙ ඉරිසියාව යකෝ ,බලාපියකො ලස්සනට මැශින් ටික දුවන හැටි, ලකාවෙ හදන්ඩ පුලුවන් කඩදාසි ටික හැදෙදි කුහකකමට කියවන්ඩ එපා, චිනෙන් ගේනවට වඩා ඒ ටිකත් අපිම හදාගන්න එක කොච්චර හොදද...
උඹත් මරු ඩෑල් එක. ඕකගෙන් ලාබ පාඩු ස්ටේට්මන්ට් අහන කොට ඕකා කලබල වෙනවා..හොඳයි තමයි. ඒත් ඒක කරන්නෙ නැතුව කරනව වගේ පෙන්නලා බොරුව කරන එක ගැන මම කියන්නෙ. බොරුව පෙන්නුවට රටවල් හැදෙන්නෙ නෑ. මූසල රාජපක්ෂ පවුල බොරුව පෙන්නලා රටම කාපු එකේ ප්‍රතිඵල දැන් ලැබිල තියෙනවනේ.
පුළුවන් නං පෙන්නපන් ලාබ පාඩු ස්ටේට්මන්ට් එක. විමලෙනෙ ඕක පටන්ගත්ත කිව්වෙ. එතකොට උබට කොහොමත් හොයාගන්න බැරිවෙන්න බෑනෙ. පුලුවන් නං ඒක දාල පෙන්නපන් මම කියන්නෙ බොරු උබ කියන්නෙ ඇත්ත කියලා.


මොකද්ද ලබ කියන්නෙ මොකද්ද පාඩු කියන්නෙ ස්ටේට්මන්ට් කියලා කියන්නෙ මොකද්ද කියලා ඕකා දන්නෙ නෑ... ඕකා උස්සන් ඒවි මොකක් හරි ලබ්බක්.උබලගෙ තියෙන්නෙ ඉරිසියාව යකෝ ,බලාපියකො ලස්සනට මැශින් ටික දුවන හැටි, ලකාවෙ හදන්ඩ පුලුවන් කඩදාසි ටික හැදෙදි කුහකකමට කියවන්ඩ එපා, චිනෙන් ගේනවට වඩා ඒ ටිකත් අපිම හදාගන්න එක කොච්චර හොදද...
රීසයිකල් කඩදාසි වල ඇනුවල් කන්සම්ප්ශන් එක A4 වල ඇනුවල් කන්සම්ප්ශන් එක එහෙම බලලා සක්‍යතා අද්‍යනයක් කරලා බලලා එහෙමද කඩදාසි කම්හල ඕපන් කලේ.. රීසයිකල් කඩදාසි තමා A4 කියන්නෙත්. ලංකාවෙ ඕවා හදන්න බැරි නම් ෆැක්ටරි එක අප්ඩේට් කරන්න තිබ්බ නේ ද A4 හදන්න පුලුවන් විදියට. අන්න ඒවා තමා පෙන්නනවා නම් පෙන්නන වැඩ. නිකන් වහලා දපු ෆැක්ටරියක මැචින් දුවන්න පුලුවන් ඕන ගොන් බූරුවෙක්ට. ටෙක්නොලොජි අප්ඩේට් කරලා අවශ්‍ය දේවල්, මාකට් එකක් තියෙන දේවල් නිශ්පාදනය නොකර හණ මිටිය කරේ තියන් ඇවිදින එකා වගේ රීසයිකල් පේපර් ( මම දන්නෑ මොනවද ඕකෙ ගහන්නෙ කියලා ) හදන එක විහිලුවක්. ඕකට පුරවලා ඇති විමලෙගෙ ගොට්ටො ටික උන්ට දැණ් ගෙවන පඩි ෆැක්ටරි එක නඩත්තුවට යන ගන වත් හොයා ගන්න පේපර් තියේද පොන්නයෝ ඕකෙමඩ ගහන්ඩ නම් කස්ටිය ගොඩාක් ඉන්නව, වැඩක් කරන්ඩ ඉන්නෙ අපේ උන් විතරයි..
වාලච්චේනෙ සහ ඇඹිළිපිටියෙ හදන්නෙ රීසයිකල් කඩදාසි ඒව A3 A4 නෙමේ,ලoකාවෙ A3 A4 හදන්ඩත් බැ,
බල්ලො වගේ කරන වැඩේට බුරන්ඩ එපා, හදන ටිකත් රටින් ගෙනාවනම්ද තොපිට හරි යන්නෙ????
hodai tama. habai rate paadam karanna lamai ta stationary naඋබලගෙ තියෙන්නෙ ඉරිසියාව යකෝ ,බලාපියකො ලස්සනට මැශින් ටික දුවන හැටි, ලකාවෙ හදන්ඩ පුලුවන් කඩදාසි ටික හැදෙදි කුහකකමට කියවන්ඩ එපා, චිනෙන් ගේනවට වඩා ඒ ටිකත් අපිම හදාගන්න එක කොච්චර හොදද...