දේසපාලනේ උදව්වෙන් A/L S3ක් තියාගෙන විදුලිබල මණ්ඩලයට පැනගත්තොත් මොන වගේ පොසිෂන් එකක්ද ලැබෙන්නේ?
සහ ප්රමෝෂන් හම්බවෙන්නේ කොහොමද?
ඩිග්රි , ඩිප්ලෝමා සුදුසුකමක් වගේ ඇතුලට ගියාට පස්සෙ හෙමින් හදාගත්තොත් ප්රමෝෂන් ගන්න පුලුවන්ද?
විස්තර දන්න අය කියල දෙන්නකෝ, ගොඩක් අයට වැදගත්වෙයි