රජයේ රෝහලක් සඳහා උදව්වක්...
රජයේ රෝහලක් සඳහා උදව්වක්...
සමාජසේවයක් විදියට රජයේ රෝහලක රසායනාගාරයක පැමිනෙන රෝගීන්ගේ දත්ත.නම,වයස,වාට්ටුව,සායනික අ0කය,පරීක්ෂණය ආදී වශයෙන් කොලම්ස් ඇති ඩේටා බේස් එකක් නිර්මාණය කිරීමට සුදුසු ඩේටා බේස් සොෆ්ට් වෙයා එක මොකක්ද අනේ මචන් දන්න කෙනෙක් කියන්න..
GUIඑක හදන්න සුදුසු මොන ලැන්වේජ් එකද...මීටර් 10ක් විතර දුරින් තියන තව ක'ම්පුටරයකුත් එක්ක පොඩි නෙට්වකින් පාරක් දාන්නත් අයිඩියා එකක් තියනවා...
MySql,java,oracle,C,Php ගැන මට පොඩි දැනුමක් තියනවා...
මේක කරන්නෙ කොහොමද කියලා මට අයිඩියා එකක් දෙන්න පින්...
ඒසම්බන්ධව තියන වීඩියෝ ටියුටෝරියල්ස්,සයිට් වගේ දේ ගැනවත් මට අයිඩියා එකක් දෙන්න...

Last edited: