රජයේ රෝහලක් සඳහා උදව්වක්...

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    රජයේ රෝහලක් සඳහා උදව්වක්...

    රජයේ රෝහලක් සඳහා උදව්වක්...

    11089680-medical-data-entry.jpg

    සමාජසේවයක් විදියට රජයේ රෝහලක රසායනාගාරයක පැමිනෙන රෝගීන්ගේ දත්ත.නම,වයස,වාට්ටුව,සායනික අ0කය,පරීක්ෂණය ආදී වශයෙන් කොලම්ස් ඇති ඩේටා බේස් එකක් නිර්මාණය කිරීමට සුදුසු ඩේටා බේස් සොෆ්ට් වෙයා එක මොකක්ද අනේ මචන් දන්න කෙනෙක් කියන්න..
    GUIඑක හදන්න සුදුසු මොන ලැන්වේජ් එකද...මීටර් 10ක් විතර දුරින් තියන තව ක'ම්පුටරයකුත් එක්ක පොඩි නෙට්වකින් පාරක් දාන්නත් අයිඩියා එකක් තියනවා...
    MySql,java,oracle,C,Php ගැන මට පොඩි දැනුමක් තියනවා...
    මේක කරන්නෙ කොහොමද කියලා මට අයිඩියා එකක් දෙන්න පින්...
    ඒසම්බන්ධව තියන වීඩියෝ ටියුටෝරියල්ස්,සයිට් වගේ දේ ගැනවත් මට අයිඩියා එකක් දෙන්න...
    :confused::confused::confused:
     
    Last edited:
    • Like
    Reactions: buddikahl

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    සි සාෆ් වලින් යුසර් ඉන්ටෆෙස් හදන්න ලෙසියි.. ඩෙටා බෙස් එක ඉතින් ස්ක්ල් වලින් හරි ඔරක්ල් වලින් හරි කරම හරි..
    මන් පොඩි අයිඩියා පාරක් දෙන්න ද? පුලුවන් නම් වෙබ් බෙස් කරහන්.. පිච්පි වගෙ ලෑන්ග්වෙජ් එකක් යුස් කරලා.
     
    • Like
    Reactions: inranasingha

    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    මචං Access database එකක් සහ C# වලින් Desktop ඇප්ලිකේෂන් එකක් හදන්න පුළුවන්. ඒ ඇරුනම SQL Server පාවිච්චි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් MySQL එක්ක JAVA වලින් Desktop ඇප්ලිකේෂන් එකක් හදන්න පුළුවන්. එත් නැත්නම් MySQL එක්ක php පාවිච්චි කරල වෙබ් බ්‍රව්සර් එකේ රන්වෙන එකක් හදන්න පුළුවන්. එහෙමත් නැත්නම් ASP.NET, JSP, Silverlight වගේ එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. :yes::yes:

    මුලින්ම මචං එතන තියන Resources බලන්න. ඊට පස්සේ හිතල බලන්න මොකෙන්ද කරන්නේ කියල. ඒ කටත් Help එකක් ඕනෙනම් කියපන් .... :yes::yes:

    ජයවේවා....
     
    • Like
    Reactions: inranasingha

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    මචං Access database එකක් සහ C# වලින් Desktop ඇප්ලිකේෂන් එකක් හදන්න පුළුවන්. ඒ ඇරුනම SQL Server පාවිච්චි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් MySQL එක්ක JAVA වලින් Desktop ඇප්ලිකේෂන් එකක් හදන්න පුළුවන්. එත් නැත්නම් MySQL එක්ක php පාවිච්චි කරල වෙබ් බ්‍රව්සර් එකේ රන්වෙන එකක් හදන්න පුළුවන්. එහෙමත් නැත්නම් ASP.NET, JSP, Silverlight වගේ එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. :yes::yes:

    මුලින්ම මචං එතන තියන Resources බලන්න. ඊට පස්සේ හිතල බලන්න මොකෙන්ද කරන්නේ කියල. ඒ කටත් Help එකක් ඕනෙනම් කියපන් .... :yes::yes:

    ජයවේවා....

    පොඩි නෙට්වකින් පාරකුත් තියන නිසා MySQL එක්ක php ගන්න එක හොඳයි වගේ මට මුලින්ම කරන්න ඕන එක කියන්න..:cool:rep++++++++++++
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල

    සි සාෆ් වලින් යුසර් ඉන්ටෆෙස් හදන්න ලෙසියි.. ඩෙටා බෙස් එක ඉතින් ස්ක්ල් වලින් හරි ඔරක්ල් වලින් හරි කරම හරි..
    මන් පොඩි අයිඩියා පාරක් දෙන්න ද? පුලුවන් නම් වෙබ් බෙස් කරහන්.. පිච්පි වගෙ ලෑන්ග්වෙජ් එකක් යුස් කරලා.

    මචං Access database එකක් සහ C# වලින් Desktop ඇප්ලිකේෂන් එකක් හදන්න පුළුවන්. ඒ ඇරුනම SQL Server පාවිච්චි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් MySQL එක්ක JAVA වලින් Desktop ඇප්ලිකේෂන් එකක් හදන්න පුළුවන්. එත් නැත්නම් MySQL එක්ක php පාවිච්චි කරල වෙබ් බ්‍රව්සර් එකේ රන්වෙන එකක් හදන්න පුළුවන්. එහෙමත් නැත්නම් ASP.NET, JSP, Silverlight වගේ එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. :yes::yes:

    මුලින්ම මචං එතන තියන Resources බලන්න. ඊට පස්සේ හිතල බලන්න මොකෙන්ද කරන්නේ කියල. ඒ කටත් Help එකක් ඕනෙනම් කියපන් .... :yes::yes:

    ජයවේවා....

    MySQL and PhP yana 1a hodai...

    asiyawe aisharya rai karumetwath company okkoma OS pirate behe kiwu woth Ubuntu pihita..

    Rep Added:cool: