මටත් ඕකම තමා ආව ප්‍රශ්නෙ. මම තෝරගත්තෙ කොන්ඩේ අරුන්ට බම්බු ගහගන්න කියලා.එතකොට කොන්ඩේ වවන් ( නිකන් නෙමෙයි හරියට මේන්ටේන් කරලා ) ගියා කියලා ප්‍රස්නයක් නැද්ද first year ( shoulder level ) සින්නෙක් ඇවිත් කොන්ඩෙ කපපන් කිව්වොත් ඌව පඩේකට ගනන් ගන්නැතුව ඉන්න පුලුවන්ද?
තව අමතරව කරාබු, මාල.. වගේ jewelris දාන්න පුලුවන්ද?
තැනට ගැලපෙන විදියට ස්ටයිල් කරාපන් එහෙම අවුලක් නෑ. සාමාන්‍යෙන් ෂෝට ගහලා අත් කපාපු ශර්ට් ඇදලා ලෙක්චර් එකකට කැම්පස් ඒක ඇතුලට නොගිය නන් අවුලක් නෑ. ඒ වගේ ගියොත් නන් මාර්ෂල් උන් එළියට දායි.

