රජයේ සහ පෞද්ගලික විශ්ව විද්(යන්සෙ)ල ගැන O/L කර
GOV. සහ PVT. අයගෙන් අවසරයි ,
මම නම් HUM(ඔය මරාගන්න හදන දෙකටම නෑ) . ඒ කියන්නෙ Human මගේ පිටිපස්සෙ JVP,UNP,UPFA,NGO නම් නෑ.ඒත් FAM මගේ පිටි පස්සෙ ඉන්නව ඒ කියන්නෙ Father And Mother. මම යුනිවසිටි පොරක් නෙවෙයි,මේකෙ ගොඩක් අය මට අයියල අක්කල, මම තාම A/L කරන්නෙ 2016 දි,. O/L ගින්දර වගෙ අනා ගත්ත,. C3 S5 B1
සා.පෙ. කරද්දි ගන්න පුලුවන් උපරිම ෆන් ගත්ත,. මෙතන කවුරුවත් විස්වාස කරන එකක් නෑ මම ඇන්ඩ් මගෙ යලුවො ඒ කාලෙ කරපුව. මම 5වසර SCHOOLER SHIP EXAME එක ලොකුවට පාස් එත් අ.පො.ස අනාගෙන තියෙන විදි දැක්කම දැන් ඇඩෙනව,.. අයිය නම් ඔය ඔයාල කියන කාලකන්නි GOV. UNIVERCITY එකකට යනව,.මම 5වසරෙදි පන්ති ගිහින් බූරුවො ගැහුව,. 11 වසරෙදි පන්ති ගිහින් ඩෙස් වල බලු ගූ ගෑව.තව කරපුව කියන්න බැරි තරම්, පන්තියෙ පළවෙනිය වෙල තියෙනව, අන්තිමය වෙල තියෙනව,. සමහර දේවල් කියන්නත් බෑ.දැන් ඒ සුන්දරයි කියල අම්ම අප්පගෙ සල්ලි නාස්ති කරපුව ඇන්ඩ් අනිත් වැරදි වල කැත නම් දැන් සුදු බිත්තියෙ ගු ගෑව වගේ තියෙනව, පේනව...!!(කාලයක් මම දහම් පාසලේ ප්‍රධාන ශිෂය නායකය.) ඇඩෙනව බන්
. මම ඔය කියන ජාති දෙකේම යුනිවසිටි වලට ගිහින් තියෙනව O/L කරල ගෙදර හිටපු මාස ටිකේ (ආසාවට).කැන්ටිමට නම් නෙවේ.වෙනත් සම්බන්ද මාර්ගෙන්.ඒ නිසා දෙකේම අත්දැකීම් තියෙනව. දෙකම හරිම fun . චිත්තරපටි වල වගේම තමයි,.. 96%.
gov.uni එක නිකන් අපි ගිහිපු රජයෙ පාසල් වගෙ.
pvt.uni ප්‍රයිවට් ක්ලාස් වගෙ.
ඕක තමයි පැත්තකට වෙල බලන් හිටපු මට පෙනුන දේ.
දැන් වෙනස තෙරෙනව නෙ.
ඔය දෙකේම මගෙ යාලුවො ඉන්නව. ඒක නිසා මට ඒ දෙක සුද්ද කරන්න ඕන නෑ.දෙශපාලන ටෝල්ක්ස් එහෙමත් නෑ.
මට ඔය දෙකෙන් එකකට යන්න දුන්නොත් මම යන්නෙ gov එකට.ඇත්තටම ඒක මාර ෆන්.රැග් නම් ඉස්කෝලවලත් තියෙනව දැන්.
රැග් එක නීත්‍යානුකුල විදියට දුන්නොත් ඒකට කියන්න ඕන පෞර්ෂ වර්දන පුහුනුව කියල.රැග් එකට ආසවෙ මම රැග් එක කාලත් බැලුව.ආතල් එකේ ඉන්න කැමති පොරවල් pvt. එන්න කියනව නේද.ඇත්තටම pvt. වල ඉන්න ඔක්කොම මම පොඩි කාලෙ ගත්ත ආතල් වත් අරන් නැතුව ඇති. ඒකෙ අය "ඇත්තටම සල්ලි වලින් පීස කාලා ලොකු උන පුයර බබ්බු" .අලවන්ගුවක් උස්සගන්න බෑ,පොල් ගෙඩියක් ඔයන්න තියා ඔයනවිදි කොලේක ලියන්නවත් දන්නෙ නෑ.කෙල්ලො නම් මරු නිලියො වගේ.පුස්සු හැදෙනව මල්ලියො හව්'ස් ආර් යූඌඌඌඌ....... කියාගෙන එද්දි UuuuuhhhHHHHH!!!!. ඔක්කොම ලෝක බඩු,රැට ක්ලබ්,දවල්ට සැලූඌඌන් . තාත්තලයි කොල්ලොයි ඩ්‍රොප් එක කාර් එකෙන් දෙන්න එන නිසා හොදා,.
සෙරෙප්පුවක් නතුව පොලවෙ අඩිය තියන්න බැරි,අඩි දෙකක් ඇවිදිද්දි කකුල් පන නැතිවෙන, පිටි ගහල ඇග හදා ගත්ත,හෙන පොශ් ,හරි ලොකුයි කියල හිතන් ඉන්න ,රැකියාව ලෙස මව පියාගෙ සල්ලි කන,කම්පියුටර් එකක් ස්ස්ස්ස්ස්ස්ස්මාර්ට් පෝන් එකක් ඉස්සරහ තමන් වීරයො කියල පෙන්න ගන්න,හිතන් ඉන්න්න,මිනිහෙක් ගගේ යද්දි ඒක fබී දාන්න වීඩියෝ කරන, ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්මාර්ට් පොරවල් කාර් එකෙන් ස්කූල් ගිහින් මමී ඩැඩී කිස් කරල ස්කූල් ගිහින්. ඉස්සරහ,මැද, පිටිපස්සෙ වාඩි වෙල, ඉගෙන ගන්නව කියල ගෙදරට පෙන්නල,ඒ වෙලාවෙ ආත්ල් අර ගන්න ඉගෙන ගන්න එක ෆන් කියල හිතල,ලොකු කම පෙන්නන්න කියල මමත් ඒ විදියට හැඩ ගහැන්න ගත්ත.ෆන් එකක් දැනුන, රිසාල්ට් අව්ට් උන දවසෙ
. මම මගෙ හිතෙන් දැන් ආතල් කොහෙද කියල ඇහුව,ඒත් ආතල් මට උත්තර දුන්නෙ නැ.ආතල් කොහෙද කියල මම හෙවුව ඒත් ආතල් හම්ම්බ උනේ නෑ. ඊට පස්සෙ,.ආතල් ඉන්නව දැක්ක සමහර තැන් වල.ඒත් ලගට ගිහින් බලද්දි එතන ආතල් නැ කියල තමයි මට පෙනුනෙ. ඔය අතරෙ මට gov. pvt . වලට යන්න(වටපිටාව බලන්න) චාන්ස් හම්බ උනා,. ඒ අතරෙ තාවකාලික-හිත අඩවන ආතල් ආයෙත් මට හම්බ උනා pvt. යුනිවසිටි වල. ඒත් ඊට වඩා එහා ගිය කාටවත් අතනොපා ඉන්න පිරිසක් එතනින් එලියට ගිහින් යහතින් හැමෝගෙම ගෞරවය පිට කාගෙත් ආශිර්වාද මතින් ජීවත් වෙන පිරිසක් මම දැක්ක,.ඇත්තටම එයාලගෙ ජිවිත ආතල්.
සල්ලිවලින් ඇත්ත ගෞර්වය,ඇත්ත ආශිර්වාදය ගන්න බෑ කියල මොලය කියන දේ පිහිටපු මිනිස්සු වගයක් කිව්ව.
අද pvt වලින් ඒක ගන්න හදනව ,ගනීවි ,ගන්නව,... ඒත් ඒක අර ආතල් වගේ දවසක පැනල යාවි,. අන්න එදාට pvt වටේ හොයල බලන්න ඒක ඔයාට පේන්න ලැබේවි ඒත් හයියෙන් සල්ලි ගෝනියක් අරන් දුවල ගියත් ලගට යද්දි ඒක ඔයාගෙන් හිටපු ආතල් වගේම ඈත් වේවි, ඒ දුවන පාරෙ අර gov මරන්න ගහපු ගල්,මුල් ,පොලු,මුගුරු,කදුළු ගෑස් වලින් කකුල් තුවාල වෙයි ,පැටලිල වැටෙයි,කදුලු එයි....
ඒවට බෙහෙත් ගන්න යද්දි ඔයා දොස්තරගෙන් මෙහෙම අහයි,ඔයා ඉගෙන ගන්න ගියෙ pvt. ද gov. ද? කියල.
මොකද ඔයාගෙ ජිවිතේ ඔයාට වටින නිසා, pvt ගිහිපු DR. කෙනෙක් ට කියල තමන්ගෙ ජිවිතේ කුරුටු ගා ගන්නවට වඩා gov. ගිහින් රටේ මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඉගෙන ගෙන ඒ රටට සේවය කරන එකාගෙන් තමන්ගෙ ජිවිතේ කැටයම් කර ගන්න එක ලස්සන නිසා,.
මම ඉස්සර ආතල් එක්ක හිටපු පොරක්
ඒක නිසා ආතල් අදුරන්නෙ නෑ කියන්න එන්න එපා.........
මම ඉස්සර pvt වල අයට වඩා ආතල් ලගින් තියා ගෙන කෙලව ගත්ත නිසා
ඒ මූසිල අතීතෙ පාට කරල දේදුනු ඇදල පෙන්නුවට ඒවට අහුවෙයි කියල හිතන්න එපා.....
මම ඇත්ත කියන නිසා ඔයාලට ගදක් දැනෙයි
ඒ එන්නෙ ඇත්ත නෙවෙයි ඇත්තෙන් ගොඩ ගත්ත සල්ලි වල ගද..
මම ITN බැලුවද? ,බලනවද?? අහවි
ඒත් මම A/L A3 ක් අරන් කැම්පස් යන්න හිතන් ඉන්න නිසා tv බලන්නෙ නෑ,.වෙලාවක් නෑ...... (internet එන්නෙ රට ගැන ලෝකෙ ගැන දැන ගන්න.)
මම චන්දෙ ලග නිසා චන්දෙ ඉල්ලන හිතන්වත් කඩේ යනවද අහවි
බලුවෙල පීචන් වෙල ,රටේ මිනිස්සු පත්තරවල ,ටීවී වල,අරකෙ මේකෙ නිව්ස් බලද්දි ,අහද්දි අපෙ අම්මට තාත්තට හචින් ගිහින්, නහය දන්න ගනීවි ඒක නිසා ඉල්ලන්න ,අර ගන්න තියා ගාව ගන්නවත් ආසාවක් නෑ.......(හොදක් කරත් ඒකත් වැරදියි නෙ,. බොරුනම් මේකට වටෙන කමෙන්ට් බලපන්කො.)
ඉතින් හැමෝගෙම යහපත් බලාපොරොත්තු ඉශ්ට වේවා.
"ජීවිතේ කැටයම් කර ගන්න
,... ඒක ගොඩක් ලස්සනයි කුරුටු ගා ගන්නවට වඩා
...."
මම නෙවෙයි කතා කරෙ මගෙ හදවත..(මේ දවස් වල හදවත මොලේ එක්ක 4G connection එකකින් connect වෙල තියෙන්නෙ.වදින්න දැනෙනව
.)
බැන්නට... කැපුවට.... කෙටුවට.... තරහ නෑ.. මගෙ අනුකම්පාව ලොකුවටම බනින ඔයාලට හම්බ වෙනව.

මාගේ අනාගත බලා පොරොත්තුව මාව අඩවපු උන්ට ඇඩෙන්න A3 ක් ගසා ,ඔයාල අකමැත්තෙන් පූජ කරන සල්ලි වලින් යුනියට ගොස් ඉගෙන ගෙන ,මගෙත් ඔබෙත් යහපත වෙනුවෙන් ස්තිර ආතල් එක ලබා ගෙන ඉන් හැකි පමන ඔබටද ලබා දී ඔබේ ජිවිතද කැටයම් කිරීමයි.
ඉස්සුවෙ මගේ මොලෙන්,... මීට Hacker-V
GOV. සහ PVT. අයගෙන් අවසරයි ,
මම නම් HUM(ඔය මරාගන්න හදන දෙකටම නෑ) . ඒ කියන්නෙ Human මගේ පිටිපස්සෙ JVP,UNP,UPFA,NGO නම් නෑ.ඒත් FAM මගේ පිටි පස්සෙ ඉන්නව ඒ කියන්නෙ Father And Mother. මම යුනිවසිටි පොරක් නෙවෙයි,මේකෙ ගොඩක් අය මට අයියල අක්කල, මම තාම A/L කරන්නෙ 2016 දි,. O/L ගින්දර වගෙ අනා ගත්ත,. C3 S5 B1
සා.පෙ. කරද්දි ගන්න පුලුවන් උපරිම ෆන් ගත්ත,. මෙතන කවුරුවත් විස්වාස කරන එකක් නෑ මම ඇන්ඩ් මගෙ යලුවො ඒ කාලෙ කරපුව. මම 5වසර SCHOOLER SHIP EXAME එක ලොකුවට පාස් එත් අ.පො.ස අනාගෙන තියෙන විදි දැක්කම දැන් ඇඩෙනව,.. අයිය නම් ඔය ඔයාල කියන කාලකන්නි GOV. UNIVERCITY එකකට යනව,.මම 5වසරෙදි පන්ති ගිහින් බූරුවො ගැහුව,. 11 වසරෙදි පන්ති ගිහින් ඩෙස් වල බලු ගූ ගෑව.තව කරපුව කියන්න බැරි තරම්, පන්තියෙ පළවෙනිය වෙල තියෙනව, අන්තිමය වෙල තියෙනව,. සමහර දේවල් කියන්නත් බෑ.දැන් ඒ සුන්දරයි කියල අම්ම අප්පගෙ සල්ලි නාස්ති කරපුව ඇන්ඩ් අනිත් වැරදි වල කැත නම් දැන් සුදු බිත්තියෙ ගු ගෑව වගේ තියෙනව, පේනව...!!(කාලයක් මම දහම් පාසලේ ප්‍රධාන ශිෂය නායකය.) ඇඩෙනව බන්
. මම ඔය කියන ජාති දෙකේම යුනිවසිටි වලට ගිහින් තියෙනව O/L කරල ගෙදර හිටපු මාස ටිකේ (ආසාවට).කැන්ටිමට නම් නෙවේ.වෙනත් සම්බන්ද මාර්ගෙන්.ඒ නිසා දෙකේම අත්දැකීම් තියෙනව. දෙකම හරිම fun . චිත්තරපටි වල වගේම තමයි,.. 96%.gov.uni එක නිකන් අපි ගිහිපු රජයෙ පාසල් වගෙ.
pvt.uni ප්‍රයිවට් ක්ලාස් වගෙ.
ඕක තමයි පැත්තකට වෙල බලන් හිටපු මට පෙනුන දේ.
දැන් වෙනස තෙරෙනව නෙ.
ඔය දෙකේම මගෙ යාලුවො ඉන්නව. ඒක නිසා මට ඒ දෙක සුද්ද කරන්න ඕන නෑ.දෙශපාලන ටෝල්ක්ස් එහෙමත් නෑ.
මට ඔය දෙකෙන් එකකට යන්න දුන්නොත් මම යන්නෙ gov එකට.ඇත්තටම ඒක මාර ෆන්.රැග් නම් ඉස්කෝලවලත් තියෙනව දැන්.
රැග් එක නීත්‍යානුකුල විදියට දුන්නොත් ඒකට කියන්න ඕන පෞර්ෂ වර්දන පුහුනුව කියල.රැග් එකට ආසවෙ මම රැග් එක කාලත් බැලුව.ආතල් එකේ ඉන්න කැමති පොරවල් pvt. එන්න කියනව නේද.ඇත්තටම pvt. වල ඉන්න ඔක්කොම මම පොඩි කාලෙ ගත්ත ආතල් වත් අරන් නැතුව ඇති. ඒකෙ අය "ඇත්තටම සල්ලි වලින් පීස කාලා ලොකු උන පුයර බබ්බු" .අලවන්ගුවක් උස්සගන්න බෑ,පොල් ගෙඩියක් ඔයන්න තියා ඔයනවිදි කොලේක ලියන්නවත් දන්නෙ නෑ.කෙල්ලො නම් මරු නිලියො වගේ.පුස්සු හැදෙනව මල්ලියො හව්'ස් ආර් යූඌඌඌඌ....... කියාගෙන එද්දි UuuuuhhhHHHHH!!!!. ඔක්කොම ලෝක බඩු,රැට ක්ලබ්,දවල්ට සැලූඌඌන් . තාත්තලයි කොල්ලොයි ඩ්‍රොප් එක කාර් එකෙන් දෙන්න එන නිසා හොදා,.
සෙරෙප්පුවක් නතුව පොලවෙ අඩිය තියන්න බැරි,අඩි දෙකක් ඇවිදිද්දි කකුල් පන නැතිවෙන, පිටි ගහල ඇග හදා ගත්ත,හෙන පොශ් ,හරි ලොකුයි කියල හිතන් ඉන්න ,රැකියාව ලෙස මව පියාගෙ සල්ලි කන,කම්පියුටර් එකක් ස්ස්ස්ස්ස්ස්ස්මාර්ට් පෝන් එකක් ඉස්සරහ තමන් වීරයො කියල පෙන්න ගන්න,හිතන් ඉන්න්න,මිනිහෙක් ගගේ යද්දි ඒක fබී දාන්න වීඩියෝ කරන, ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්මාර්ට් පොරවල් කාර් එකෙන් ස්කූල් ගිහින් මමී ඩැඩී කිස් කරල ස්කූල් ගිහින්. ඉස්සරහ,මැද, පිටිපස්සෙ වාඩි වෙල, ඉගෙන ගන්නව කියල ගෙදරට පෙන්නල,ඒ වෙලාවෙ ආත්ල් අර ගන්න ඉගෙන ගන්න එක ෆන් කියල හිතල,ලොකු කම පෙන්නන්න කියල මමත් ඒ විදියට හැඩ ගහැන්න ගත්ත.ෆන් එකක් දැනුන, රිසාල්ට් අව්ට් උන දවසෙ
. මම මගෙ හිතෙන් දැන් ආතල් කොහෙද කියල ඇහුව,ඒත් ආතල් මට උත්තර දුන්නෙ නැ.ආතල් කොහෙද කියල මම හෙවුව ඒත් ආතල් හම්ම්බ උනේ නෑ. ඊට පස්සෙ,.ආතල් ඉන්නව දැක්ක සමහර තැන් වල.ඒත් ලගට ගිහින් බලද්දි එතන ආතල් නැ කියල තමයි මට පෙනුනෙ. ඔය අතරෙ මට gov. pvt . වලට යන්න(වටපිටාව බලන්න) චාන්ස් හම්බ උනා,. ඒ අතරෙ තාවකාලික-හිත අඩවන ආතල් ආයෙත් මට හම්බ උනා pvt. යුනිවසිටි වල. ඒත් ඊට වඩා එහා ගිය කාටවත් අතනොපා ඉන්න පිරිසක් එතනින් එලියට ගිහින් යහතින් හැමෝගෙම ගෞරවය පිට කාගෙත් ආශිර්වාද මතින් ජීවත් වෙන පිරිසක් මම දැක්ක,.ඇත්තටම එයාලගෙ ජිවිත ආතල්.සල්ලිවලින් ඇත්ත ගෞර්වය,ඇත්ත ආශිර්වාදය ගන්න බෑ කියල මොලය කියන දේ පිහිටපු මිනිස්සු වගයක් කිව්ව.
අද pvt වලින් ඒක ගන්න හදනව ,ගනීවි ,ගන්නව,... ඒත් ඒක අර ආතල් වගේ දවසක පැනල යාවි,. අන්න එදාට pvt වටේ හොයල බලන්න ඒක ඔයාට පේන්න ලැබේවි ඒත් හයියෙන් සල්ලි ගෝනියක් අරන් දුවල ගියත් ලගට යද්දි ඒක ඔයාගෙන් හිටපු ආතල් වගේම ඈත් වේවි, ඒ දුවන පාරෙ අර gov මරන්න ගහපු ගල්,මුල් ,පොලු,මුගුරු,කදුළු ගෑස් වලින් කකුල් තුවාල වෙයි ,පැටලිල වැටෙයි,කදුලු එයි....
ඒවට බෙහෙත් ගන්න යද්දි ඔයා දොස්තරගෙන් මෙහෙම අහයි,ඔයා ඉගෙන ගන්න ගියෙ pvt. ද gov. ද? කියල.
මොකද ඔයාගෙ ජිවිතේ ඔයාට වටින නිසා, pvt ගිහිපු DR. කෙනෙක් ට කියල තමන්ගෙ ජිවිතේ කුරුටු ගා ගන්නවට වඩා gov. ගිහින් රටේ මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඉගෙන ගෙන ඒ රටට සේවය කරන එකාගෙන් තමන්ගෙ ජිවිතේ කැටයම් කර ගන්න එක ලස්සන නිසා,.
මම ඉස්සර ආතල් එක්ක හිටපු පොරක්
ඒක නිසා ආතල් අදුරන්නෙ නෑ කියන්න එන්න එපා.........
මම ඉස්සර pvt වල අයට වඩා ආතල් ලගින් තියා ගෙන කෙලව ගත්ත නිසා
ඒ මූසිල අතීතෙ පාට කරල දේදුනු ඇදල පෙන්නුවට ඒවට අහුවෙයි කියල හිතන්න එපා.....
මම ඇත්ත කියන නිසා ඔයාලට ගදක් දැනෙයි
ඒ එන්නෙ ඇත්ත නෙවෙයි ඇත්තෙන් ගොඩ ගත්ත සල්ලි වල ගද..
මම ITN බැලුවද? ,බලනවද?? අහවි
ඒත් මම A/L A3 ක් අරන් කැම්පස් යන්න හිතන් ඉන්න නිසා tv බලන්නෙ නෑ,.වෙලාවක් නෑ...... (internet එන්නෙ රට ගැන ලෝකෙ ගැන දැන ගන්න.)
මම චන්දෙ ලග නිසා චන්දෙ ඉල්ලන හිතන්වත් කඩේ යනවද අහවි
බලුවෙල පීචන් වෙල ,රටේ මිනිස්සු පත්තරවල ,ටීවී වල,අරකෙ මේකෙ නිව්ස් බලද්දි ,අහද්දි අපෙ අම්මට තාත්තට හචින් ගිහින්, නහය දන්න ගනීවි ඒක නිසා ඉල්ලන්න ,අර ගන්න තියා ගාව ගන්නවත් ආසාවක් නෑ.......(හොදක් කරත් ඒකත් වැරදියි නෙ,. බොරුනම් මේකට වටෙන කමෙන්ට් බලපන්කො.)
ඉතින් හැමෝගෙම යහපත් බලාපොරොත්තු ඉශ්ට වේවා.
"ජීවිතේ කැටයම් කර ගන්න
,... ඒක ගොඩක් ලස්සනයි කුරුටු ගා ගන්නවට වඩා
...."මම නෙවෙයි කතා කරෙ මගෙ හදවත..(මේ දවස් වල හදවත මොලේ එක්ක 4G connection එකකින් connect වෙල තියෙන්නෙ.වදින්න දැනෙනව
.)බැන්නට... කැපුවට.... කෙටුවට.... තරහ නෑ.. මගෙ අනුකම්පාව ලොකුවටම බනින ඔයාලට හම්බ වෙනව.

Last edited:

). 