රජයේ සහ පෞද්ගලික විශ්ව විද්(යන්සෙ)ල ගැන O/L කර

Hacker V

Member
Jan 27, 2014
767
108
0
පැටියා;17284035 said:
:D නූල අගටම කියවන්න හිතෙන්නෙ නෑ බං පලවෙනි චේද දෙක යනකොට මට හිතෙන්නෙම ඒවා හිස් වචන කියලා :dull:

anna eka thamai ube thiyena aula,... eth anith ayata ehema aulak na , kes eka aiya A/L fail eka wennath athi,:rolleyes::rolleyes::rolleyes::rolleyes:,nathnam athal ekka inna nisa wenna athi,..
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
anna eka thamai ube thiyena aula,... eth anith ayata ehema aulak na , kes eka aiya A/L fail eka wennath athi,:rolleyes::rolleyes::rolleyes::rolleyes:,nathnam athal ekka inna nisa wenna athi,..
කෙනෙක් ගෙ වචනෙන් ,කියන දෙයින් පෙනුමෙන් එයා මනින්න යන්න එපා

ආන්න හිස් වචන :rofl:

ඔවු බං මම A/L ෆේල්. අනාථ වෙලා ඉන්නෙ :D
 
  • Like
Reactions: Hacker V and tarson

Hacker V

Member
Jan 27, 2014
767
108
0
anee patiyo,....! oya dinum, mama paradai, pvt. gov. ewata wada hodai,...

eka nisa PVT walin ma igen ganna, mata salli na ne eka nisa pinata igena gannam ko,. dan thamanta wadak athi wadak kara ganna.,....
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
anee patiyo,....! oya dinum, mama paradai, pvt. gov. ewata wada hodai,...

eka nisa PVT walin ma igen ganna, mata salli na ne eka nisa pinata igena gannam ko,. dan thamanta wadak athi wadak kara ganna.,....
මෙතන තියෙන්නෙ මතවාදය පිලිබඳ ප්‍රශ්නයක් නෙවෙයි දරුවො. ඔයා කියන දේවල් ඔයා වත් දන්නෙ නැති එක. ඕවට කියනවා පදනමක් නැති කතා කියලා. එහෙමත් නැත්තං හිස් වචන කියලා. Anyway good luck බං :yes:
 
Hacker V

Member
Jan 27, 2014
767
108
0
palamu rep kapima sidu uuu wagai,..........

බැන්නට... කැපුවට.... කෙ‍ටුවට.... තරහ නෑ.. මගෙ අනුකම්පාව ලොකුවටම බනින ඔයාලට හම්බ වෙනව.

4i9EqoG9T.gif
 
Hacker V

Member
Jan 27, 2014
767
108
0
පැටියා;17284152 said:
මෙතන තියෙන්නෙ මතවාදය පිලිබඳ ප්‍රශ්නයක් නෙවෙයි දරුවො. ඔයා කියන දේවල් ඔයා වත් දන්නෙ නැති එක. ඕවට කියනවා පදනමක් නැති කතා කියලා. එහෙමත් නැත්තං හිස් වචන කියලා. Anyway good luck බං :yes:

ow ow mama mechchara wela kiuwe his wachana,... api ithin pinata igena ganna un ne,.. :D:D:D:D:D:D Anyway good luck toooo you,... :no::no::no::no::no:
 
panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    Government giyath Private giyath mahansi wenne nathuwa degree ganna baha ney ban
    , kaden badu gannawa wage degree denne naha ney kohewath
    tamanta kamathi uni ekakata yanna minissunta aithiya tiyenwa. gov uni ekakata yanna puluwan seemitha pirisakata ney samahara ayata A3 daala yanna bari welawal tiyenwa
    so ehema kattiyata salli tiyenwam Private ekain karanna puluwan , nathnam rata hari gihilla karai aakata uba prashnayak naha ney ?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :oo:
    උබ දැන් මේකෙන් මොකක්ද කියන්න අදහස් කරන්නේ
    මට අන්න ඒක තේරුම් ගන්න බැහැ ....
    එක එක සමාජතල වල හැදෙන වැඩෙන ජීවත්වෙන මිනිස්සු එක එක විදිහයි
    ඒක කාටවත් වෙනස් කරන්නත් බැහැ එහෙම වෙන්න උවමනාවකුත් නැහැ
    මොන සමාජතලයේ කොහොම හිටියත් අවංකව නිහතමානීව ඉන්නවා නම් ඒ අය කවුරුත් එකයි.
    අනික තමයි බල්ලා (මම කියන්නේ මිනිසුන් අතර සිටින)කියන එකාට
    ජාතියක්,,ආගමක්,,පන්ති භේදයක් නැහැ
    කොතන කොහොම හිටියත් ඌ බල්ලාම තමයි ...

    මසුරන් කියමන් සහෝ
     
    thamanta kamathi uni ekakata yanna puluwannam eka loku pinak eth gov walata mansi nowi nikan yanna ba a3 ara genath yanna bari ai, eya ta wada thawa godak aya mahansi wela thiyena nisa ne,,.

    pvt. walata a3 karala wagema s3 karalath yanna ahaki,.. s3 karapu ekek pvt. gihin salli dila upadi aran horata salli dila wibagath pas karaa kiyamuko,.. s3 n gaththanam salli dila wibage pas kara ganna bari na ne owai, ehema karapu un nathuwa newei ne,. e wage ekek samajeta awoth upadiyak aran uta mokak weida,. samajeta mokak wei da???? :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    Originally Posted by NUWAN BUWA View Post

    උබ දැන් මේකෙන් මොකක්ද කියන්න අදහස් කරන්නේ
    මට අන්න ඒක තේරුම් ගන්න බැහැ ....
    එක එක සමාජතල වල හැදෙන වැඩෙන ජීවත්වෙන මිනිස්සු එක එක විදිහයි
    ඒක කාටවත් වෙනස් කරන්නත් බැහැ එහෙම වෙන්න උවමනාවකුත් නැහැ
    මොන සමාජතලයේ කොහොම හිටියත් අවංකව නිහතමානීව ඉන්නවා නම් ඒ අය කවුරුත් එකයි.
    අනික තමයි බල්ලා (මම කියන්නේ මිනිසුන් අතර සිටින)කියන එකාට
    ජාතියක්,,ආගමක්,,පන්ති භේදයක් නැහැ
    කොතන කොහොම හිටියත් ඌ බල්ලාම තමයි ...

    මසුරන් කියමන් සහෝ

    :rolleyes: කොටින්ම මේකයි, අධ්‍යයාපනයට සමාජතල ඕන නෑ, ඉගෙන ගන්න ඔක්කොම ළමයි, සල්ලි ඇති නැති,. S.B. මාමා බල්ලො ,නරි කියක සමාජ තල හදපු නිසා තමයි ඕක උනෙ,. අමාරුවෙන් සතේ සතේ එකතු කරල මහන්සියෙන් ඉගෙන ගෙන campus ගිහිපු උන් අමාරුවෙන් ගත්ත ඩිග්‍රි එක සල්ලි වලට විකුනද්දි උන්ට ඇඩෙනව,.

    ඔයයි තව අය ගොඩකුයි රේස් එකක් තියෙනව ඔයා මහන්සි වෙල දිනන්න ඕන කියල දුවනව, සමහරුන්ට ගානක් නෑ, එයාල ඔහේ දුවනව දිනන්න නෙවෙයි අනුන් දුවන්නන් වාලෙ,අම්මල තාත්තල දුවන්න කියල එලවන නිසා,.. හරියට මම කලින් කිව්ව වගෙ මම දුවපු ක්‍රමේට. .. ඔයා මහන්සි වෙල කැපවෙල දුවපු නිසා ඔයා දිනනව,. නිකන් ඉදපු අය පරදිනව,එයාලටත් දුවල දිනන්න තිබ්බ,ඒත් ඕන කමක් නැති නිසා පැරදුන,. ඉතින් ලොකු දිනුමක් ලබල ඔයාට ලොකු තෑග්ගක් දෙනව, ඒ තෑග්ගන තරගෙන් අන්තිමය වෙච්ච කෙනත් හිගා කාල හරි සල්ලි හොයන් අර තෑග්ගම කඩෙන් ගන්නව,. කඩේ විකුනන්න තියෙන නිසා,... තෑගි දෙකම හොදයි ,එකම වගේ,.. දැන් දෙන්නම දිනුම්,. මහන්සි උන එකාට දුක හිතෙයි ඒත් අව්ලක් නෑ.. දෙන්නම තෑගි ගත්තනෙ. ඒත් වැඩේ කියන්නෙ තරගෙන් දින්නම තෑග්ගට ලැබෙන්නෙ කාර් එකක්,. මේ කාර් එක එලවන්නෙ මොලෙන්,දැනුමෙන් (අලුත් ජතියෙ එකක්):yes: :yes: ;) .

    lamborghini-gallardo1.png

    ඉතින් අර මහන්සියෙන්,උත්සහයෙන් දිනපු කෙනාට දැනුම,අත්දැකීම් ලැබෙනව.ඒක නිසා එයාට කාර් එක වටිනව,ගැලපෙනව,පදවන්න තේරෙන නිසා කාටත් කරදරයක් නෑ.
    අර නිකක් කාලෙ කාපු කෙනා සල්ලි වලින් තෑග්ග ගත්තට එලවන්න බැරි නිසා ඒක ගෙදර මිදුලෙ තියන් ලෝකෙට පෙන්න පෙන්න ඉන්නව,ඌට ඇති මගුලකුත් නෑ අනුන්ට ඇති මගුලකුත් නෑ...

    පව් සල්ලි..

    ඒක නිසා GOV. PVT. වලට මරා ගන්නෙ නැතුව අරක හොදයි මේක හොදයි කියන්නෙ නැතුව ඇත්තටම හොද දේ වෙනුවෙන් මහන්සි උනොත් නරකද,සල්ලිත් ඉතුරුයි,..
    අනික මම වගේ A/L කරන අය pvt. හොදයි කියල ඉගෙන ගන්න එක නවත්තයි ඕක දැකල..
    ඇත්තටම upadhi wikunana මුදලාලි මාමලට ඕක තමයි ඕන,. අපෙන් ගන්න අපෙ බඩු හොදයි කිය කිය කෑගහන්නෙ ඒකනෙ.
    [/SIZE]

    drowsy_driving.jpg
     
    soona

    Well-known member
  • May 28, 2009
    1,521
    774
    113
    near my sudu
    umba kiyala thiyana ewata mata kiyanna deyak na machan.mamath giye pvt uni thamai . degree eka gaththe pvt uni ekakin thamai.ada deiyane kiyala loku jobak karanneth pvt uni walata pin sidda wenna thamai.umba kiyana athal monawada kiyala mama danne na. minissu athal ganne eka eka krama walatane malli. matath kiyanna puluwan mamai mage yaluwo set ekai uni ekedi gaththa athal thawa kawuruth aran na kiyala.eka kenekugen kenekuta sapekshai malli.

    wadagathma de thamai pvt uni ekakin degree eka kalata mage ammata thaththata loku salliyak na machan.thaththata permanent job ekakuth na amma jeewitheta jobak karala na. mata giyapu salli walin bagayak raththaran badu ukas karala anik bage mama marigena hamba karala.ude lectures gihin awith raa 12 wenakan wada karala hamba kale. pvt uni ekakin kalath hondata katta kanna wenawa malli. salli dunnu paliyata degree eka denne na. degree eka karapu un dannawa marunu marilla.

    thawa mukuth kiyanne na umba degree ekak aran waren itiri tika kathakaranna. kawuru monawa kiwwath degree eka gaththama thiyana confidence eka danne gaththa un witharai.
     
    :yes::yes::yes::yes::yes: piligannam oya kiyana kathawa, het idan school nogihin a/l walata wadi wela paper eka diha balan idala s3k dagena privat ekakin degree ekak da gannam,.!!!!! eka sapai sanipai pena widiyata,...

    oyalai katha ahala mama wage a/l karana lamai ki dahak adyapane athaarala dai da pvt. gihin jobak karanawa kiyala hithan :confused::confused::confused:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    thamanta kamathi uni ekakata yanna puluwannam eka loku pinak eth gov walata mansi nowi nikan yanna ba a3 ara genath yanna bari ai, eya ta wada thawa godak aya mahansi wela thiyena nisa ne,,.

    pvt. walata a3 karala wagema s3 karalath yanna ahaki,.. s3 karapu ekek pvt. gihin salli dila upadi aran horata salli dila wibagath pas karaa kiyamuko,.. s3 n gaththanam salli dila wibage pas kara ganna bari na ne owai, ehema karapu un nathuwa newei ne,. e wage ekek samajeta awoth upadiyak aran uta mokak weida,. samajeta mokak wei da???? :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    dan uba kiyanne gov campus yanne nathi unta monawa karanna kiyala da , pol gannada kiyanne gedara indan /
    A/L exam eka keedenek karawanda keedenatada government Uni yanna puluwan wenne mokada campus wala ida kada madhi nisa...
    dan api hithamu uba dan A3 dala campus gihin out wela hoda job ekak karla hoda position ekakata awilla kawada hari ube lamayata government campus ekakta yanna bari unoth uba ta salli tiynewam uba kamathi nadda uuwa private ekakta hari yawala degree holder kenek wenwata ?
    nikan kuhaka wenna epa ban , ubata salli naha kiyala anith un pali naha anith eka private Uni yana hamoma koti pathiyo nemei.. bohoma amaruwen course fee eka hoyagena karana pirisakuth innawa
    ubata government uni ekakta select wenna oona nam mey government , private uni gana reviews dena welawe gihin A/L walata hodata padam karapan good luck

    PS : "පිටි ගහල ඇග හදා ගත්ත," mey thread ekata adala nathath kiyanna tiyenny piti gahala uba gedara hitiyoth aga hadenne naha aakata hodata aga vehesala workouts karanna oona , aawge tamai private uni ekath , uba salli dunna gaman degree eka athata denne naha mahansi wela padam karla exams , assignments okkoma karala tamai degree eka ganna wenne
     
    Last edited:

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    :love: :love: :love: Engineering technology :love: :love: :love:

    1.6*** gaanaka z score ekak thiyena ekekta colombo walin engineering yanna asa wunath yanna baha
    nuwaraeliyen 1.3*** gaththama yanna puluwan engineering
    dan ethakota moko kiyanne ??? colombo ipadunu karume nisa thamange jeevithema thamanta set nathi dekata kepa karanawada ???
    nathnam student loan ekak hari daala thaman aasa de karanawada ??? :rolleyes:
     
    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    boga daapan malli ...
    walata wetunu umba wala katun godaweyan...
    mamath 3 weni para thama goda giyeee...

    baya nethiwa jeevitheta muuna diyan.
    monawa hari udawwak ona nam kiyahan...
    mama umbawa andunan nee thama eeth umba kollekne..
     
    • Like
    Reactions: Hacker V

    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    dan uba kiyanne gov campus yanne nathi unta monawa karanna kiyala da , pol gannada kiyanne gedara indan /
    A/L exam eka keedenek karawanda keedenatada government Uni yanna puluwan wenne mokada campus wala ida kada madhi nisa...
    dan api hithamu uba dan A3 dala campus gihin out wela hoda job ekak karla hoda position ekakata awilla kawada hari ube lamayata government campus ekakta yanna bari unoth uba ta salli tiynewam uba kamathi nadda uuwa private ekakta hari yawala degree holder kenek wenwata ?
    nikan kuhaka wenna epa ban , ubata salli naha kiyala anith un pali naha anith eka private Uni yana hamoma koti pathiyo nemei.. bohoma amaruwen course fee eka hoyagena karana pirisakuth innawa
    ubata government uni ekakta select wenna oona nam mey government , private uni gana reviews dena welawe gihin A/L walata hodata padam karapan good luck

    :P :P :P :P :P ubala kiyana katha ahuwama padam karanna hithenne na,. anika mama dan padam karanne na.. pvt. yanna thamai adahasa,.

    ai bn ubala samaje gana poddakwath danne nadda,.. dan ehema a/l fail wena ayata ona tharam rajayen ma gov. ayathana hadala thiyenawa ,... itath thawa parak a/l karanna chance dila thiyenawa kiyala danne nadda,. mage puthek a/l failunoth ai karawanawa, ai fail unoth ai karawanawa,.. eth bari nam DNA test ekak karanaw :D :D :D :P :P :rofl: :P ....

    PS : "පිටි ගහල ඇග හදා ගත්ත," mey thread ekata adala nathath kiyanna tiyenny piti gahala uba gedara hitiyoth aga hadenne naha aakata hodata aga vehesala workouts karanna oona , aawge tamai private uni ekath , uba salli dunna gaman degree eka athata denne naha mahansi wela padam karla exams , assignments okkoma karala tamai degree eka ganna wenne

    A/l waladi mahansi une nathi eka pvt.uni eke mahansi weddi uta piti newei gahanna wenne wena wena ewa,....

    salli dila mahansi wela upadi gannawata wadiya narakada
    salli nodi mahansi wela upadi ganna eka,.
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    private naraka na . private thiyana eka hodai nathnam gov. yanna bari una un mokada karanne. un ita passe horakam karannada, mala kadannada ? prashne thiyanne ethana nemei. private yana gaman gov. yana un pahath karala katha karana eka. samahara vita ehema katha karana ekage amma thatha ehemath gov. giyapu un.
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    1.6*** gaanaka z score ekak thiyena ekekta colombo walin engineering yanna asa wunath yanna baha
    nuwaraeliyen 1.3*** gaththama yanna puluwan engineering
    dan ethakota moko kiyanne ??? colombo ipadunu karume nisa thamange jeevithema thamanta set nathi dekata kepa karanawada ???
    nathnam student loan ekak hari daala thaman aasa de karanawada ??? :rolleyes:

    colombo wala thiyena pahasu kam saha nuwara eliye pahasu kam baluwama oya gana sadaranai ne bn...(pahasukam lamain sadaha)

    itath colombo walin thora ganna gana adu kare nathnam nuwara eliye ayata enna wenne na,.. mokada colombo marks wadie godak

    dan oyaa kiyana z score eka ganne a3 gaththa aya ne eyalata pvt. hadana eka sa daranai

    ethakota s3 gaththa ayatath yanna ahakine oya pvt. uni walata,... eka sadaranada..!!!!:confused::confused::confused::confused::confused: