රජයේ සේවකයෙක් රට යාම?

Valar Morghulis

Well-known member
  • May 17, 2019
    178
    300
    63
    බ්‍රවොස්
    මචන් ල පොඩි අදහසක් දියල්ල කෝ.. ගුරුවරියක් ස්ටුඩන්ට් විසා වලට රට යද්දී ජොබ් එකෙන් අයින් වෙලා යන්න විදිහක් නැහැ ලෝන් එකක් අරන් තියෙනවා.

    අද්‍යාපනය දෙපාර්තමේන්තුවෙන් ගත්ත ලෝන් නෙමෙයි.... වෙනම පර්සනල් ලෝන් එකක් අරන් තියෙනවා රජෙය් බැංකුවකින් (ලෝන් එක දිගට ගෙවනවා ලංකාවට සල්ලි දාල ).

    නිවාඩු අනුමත කරගන්න විදිහක් නැතුව බයේ ඉන්නවා අර සලරි යන බැංකුවට දැනුම් දෙයි කියල මෙයා රට යන්න හදන්නේ හෝ නිවාඩු අනුමත කාරා කියල..

    නිවාඩු අනුමත නොකර හෝ අස්වෙලා යන්න බැහැ එතකොට විසා ඔෆිසර් අහනව ඇයි අස් වෙලා යන්නේ කියල එක අන්තිම විසා තිරනයට බලපාන නිසා ටිකක් අමාරුවෙයි කියල හිතෙනවා....

    මුකුත්ම නොකිය යන්න කියල හැදුවේ හැබැයි මේ විසා එකේදී හෝම් ටයිස් විදිහට ජොබ් එක දාල එන්නේ මොකද කියල අහන නිසා පොඩි අවුලකින් බන් ඉන්නේ...

    බැංකුවෙන් කිසිම දෙයක් හොයන්නේ නෑ අදාළ වෙලාවට වරිකේ දැන්මම... විසා එකේදී කියන්න ද ඉගෙනගෙන ඇවිල්ල ඉගෙන ගත්ත දේට අදාළ රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙන නිසයි එහෙම අස්වුනේ කියල? විසා ඉන්වර්විව් ගිය අය මේව ගැන දැනුමක් තියෙන අය පොඩි අදහසක් දෙන්නකෝ?
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ණය තියන් යන්න දෙන්නෙ නෑ ..
    දෙකෙන් එකක් කරගෙන විතරයි යන්න වෙන්නෙ..

    ලෝන් එක දිගට ගෙවනවා ලංකාවට සල්ලි දාල ).

    නිවාඩු අනුමත කරගන්න විදිහක් නැතුව බයේ ඉන්නවා අර සලරි යන බැංකුවට දැනුම් දෙයි

    නිවාඩු නැතුවත් බ, රස්සවෙන් අස් වෙන්නත් බෑ ,,
    ආයතනේ accountant බැදිල ඉන්නෙ නය ගෙවන්න,
    නිවාඩු පඩි එක්ක නිවාඩු නම් පුලුවන්

    ------ Post added on May 11, 2022 at 12:53 AM
     
    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93

    Sabbatical ganna puluwan neda teachers lata kalekata passe?
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    ණය තියන් යන්න දෙන්නෙ නෑ ..
    දෙකෙන් එකක් කරගෙන විතරයි යන්න වෙන්නෙ..

    ලෝන් එක දිගට ගෙවනවා ලංකාවට සල්ලි දාල ).

    නිවාඩු අනුමත කරගන්න විදිහක් නැතුව බයේ ඉන්නවා අර සලරි යන බැංකුවට දැනුම් දෙයි

    නිවාඩු නැතුවත් බ, රස්සවෙන් අස් වෙන්නත් බෑ ,,
    ආයතනේ accountant බැදිල ඉන්නෙ නය ගෙවන්න,
    නිවාඩු පඩි එක්ක නිවාඩු නම් පුලුවන්

    ------ Post added on May 11, 2022 at 12:53 AM
    Sabbatical ganna barida bung loan ekake thiyagena ? :confused:
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මචන් ල පොඩි අදහසක් දියල්ල කෝ.. ගුරුවරියක් ස්ටුඩන්ට් විසා වලට රට යද්දී ජොබ් එකෙන් අයින් වෙලා යන්න විදිහක් නැහැ ලෝන් එකක් අරන් තියෙනවා.

    අද්‍යාපනය දෙපාර්තමේන්තුවෙන් ගත්ත ලෝන් නෙමෙයි.... වෙනම පර්සනල් ලෝන් එකක් අරන් තියෙනවා රජෙය් බැංකුවකින් (ලෝන් එක දිගට ගෙවනවා ලංකාවට සල්ලි දාල ).

    නිවාඩු අනුමත කරගන්න විදිහක් නැතුව බයේ ඉන්නවා අර සලරි යන බැංකුවට දැනුම් දෙයි කියල මෙයා රට යන්න හදන්නේ හෝ නිවාඩු අනුමත කාරා කියල..

    නිවාඩු අනුමත නොකර හෝ අස්වෙලා යන්න බැහැ එතකොට විසා ඔෆිසර් අහනව ඇයි අස් වෙලා යන්නේ කියල එක අන්තිම විසා තිරනයට බලපාන නිසා ටිකක් අමාරුවෙයි කියල හිතෙනවා....

    මුකුත්ම නොකිය යන්න කියල හැදුවේ හැබැයි මේ විසා එකේදී හෝම් ටයිස් විදිහට ජොබ් එක දාල එන්නේ මොකද කියල අහන නිසා පොඩි අවුලකින් බන් ඉන්නේ...

    බැංකුවෙන් කිසිම දෙයක් හොයන්නේ නෑ අදාළ වෙලාවට වරිකේ දැන්මම... විසා එකේදී කියන්න ද ඉගෙනගෙන ඇවිල්ල ඉගෙන ගත්ත දේට අදාළ රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙන නිසයි එහෙම අස්වුනේ කියල? විසා ඉන්වර්විව් ගිය අය මේව ගැන දැනුමක් තියෙන අය පොඩි අදහසක් දෙන්නකෝ?
    රජයේ සේවකයන්ට විදේශ නිවාඩු කියල අරන් , ඕනේ නම් ආයේ ඇවිත් වැඩ කරන්න පුළුවන් .
    ඒක හොයල බලන්න
     
    • Like
    Reactions: SUBHAS_R

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    leave approval kara gana...natham ubawa airport thiya ganivi...mokada pri minister sign karana ona government officer kenek yana kota
    uba boru kuwata oyawa tracking karana pluwan.....mokada un oyawage cause godak karanawa
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    අවුරුදු පහකට වැටුප් රහිත නිවාඩු ගන්න පුලුවන්
    අමාත්‍යාංශ ලේකම් අනුමත කරන්න ඕනෙ
    නිවාඩු අනුමත කරාම ඒ බව දැනුම් දෙනව. ඒක පෙන්නල රට යන්න පුලුවන්
    වාරිකේ වෙලාවට අකවුන්ට් එකට දැම්මම බැංකුවට වැඩක් නෑ මොන දීපංකරේ ගියත්
    ඩොලර් කේස් එක හින්ද දැන් ගොඩක් නිවාඩු අනුමත කරනව
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,093

    ඕකට අදාල චක්‍රලේකනය තියෙනවද බන්
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,093
    113
    චක්‍රලේඛණය තමයි ආයතන සංග්‍රහය
    විශේෂ නිවාඩු වල තියෙන්නෙ
    මේ ළඟදි විදේශ රැකියා කරන්න කියලා නිවාඩු ගන්න පුලුවන් එකක් ආවා නේද
     
    Valar Morghulis

    Well-known member
  • May 17, 2019
    178
    300
    63
    බ්‍රවොස්
    Sweden Embassy eken ahanne job contract witharai lu

    Appointment letter or serice letter ekak dunnama shape kiyala thiyenava

    Loan thiyeddi rata giya aya coment ekak daala thibba ban group ekaka...

    Anika daapu loan eka department eken gaththa ekak nemei nisaa aulak aththema naha....

    Nodannavaa sewayata wartha nookara siteema nisaa job eka iwarai giyaata passe. Loan eka giya thene pay karanava...

    case closed. thanks who commented for this thread.