මචන් ල පොඩි අදහසක් දියල්ල කෝ.. ගුරුවරියක් ස්ටුඩන්ට් විසා වලට රට යද්දී ජොබ් එකෙන් අයින් වෙලා යන්න විදිහක් නැහැ ලෝන් එකක් අරන් තියෙනවා.
අද්‍යාපනය දෙපාර්තමේන්තුවෙන් ගත්ත ලෝන් නෙමෙයි.... වෙනම පර්සනල් ලෝන් එකක් අරන් තියෙනවා රජෙය් බැංකුවකින් (ලෝන් එක දිගට ගෙවනවා ලංකාවට සල්ලි දාල ).
නිවාඩු අනුමත කරගන්න විදිහක් නැතුව බයේ ඉන්නවා අර සලරි යන බැංකුවට දැනුම් දෙයි කියල මෙයා රට යන්න හදන්නේ හෝ නිවාඩු අනුමත කාරා කියල..
නිවාඩු අනුමත නොකර හෝ අස්වෙලා යන්න බැහැ එතකොට විසා ඔෆිසර් අහනව ඇයි අස් වෙලා යන්නේ කියල එක අන්තිම විසා තිරනයට බලපාන නිසා ටිකක් අමාරුවෙයි කියල හිතෙනවා....
මුකුත්ම නොකිය යන්න කියල හැදුවේ හැබැයි මේ විසා එකේදී හෝම් ටයිස් විදිහට ජොබ් එක දාල එන්නේ මොකද කියල අහන නිසා පොඩි අවුලකින් බන් ඉන්නේ...
බැංකුවෙන් කිසිම දෙයක් හොයන්නේ නෑ අදාළ වෙලාවට වරිකේ දැන්මම... විසා එකේදී කියන්න ද ඉගෙනගෙන ඇවිල්ල ඉගෙන ගත්ත දේට අදාළ රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙන නිසයි එහෙම අස්වුනේ කියල? විසා ඉන්වර්විව් ගිය අය මේව ගැන දැනුමක් තියෙන අය පොඩි අදහසක් දෙන්නකෝ?