padu labuwai kiyala wikinana eka neme option eka..ewa padu nolabanna karyakshama karana ekai..
hembirissawata nahaya kapala hariyanne na.eh wage
hembirissawata nahaya kapala hariyanne na.eh wage
හරියට කරන්න බැරි නැහැ. කරන්නෙ නැති එකයි අවුල. විකිණිය හැකි රාජ්‍ය ආයනත් තියෙනවා. කොහෙත්ම නොවිකිණිය යුතු රාජ්‍ය ආයතනත් තියෙනවා.
රාජ්‍ය ආයතන විකුනණ එක වැරදියි. පාඩු ලබන කියන definition එක වැරදියි.
රජය තියෙන්නෙ business කරන්න නෙමෙයි. ජනතාවට සේවය කිරීමට.
උදාහරණ. ලංගම
ලංගම අරමුණ රජයට ආදායම් උපයාදීම නෙමෙයි. ජනතාවට ප්‍රවාහනය සැපයීම.
ඒක නිසා තමයි මිනිස්සු පොඩ්ඩක් ඉන්න ගම්මාන වලටත් ලංගම බස් දාන්නෙ.
මහ රෑ වෙලත් මිනිස්සු 5ක් විතර යන්න ඉන්නකොටත් බස් යන්නෙ.
ආයතනයේ නඩත්තුවට යම් ප්‍රමාණයකට ආදායමක් ලැබීම හොඳටම ප්‍රමාණවත්.. මදි පාවුව භාණ්ඩාගාරයෙන් ලැබෙන නිසා දිගටම සේවය දෙන්න පුලුවන්.
ලංගම පාඩුයි කියල පුද්ගලීකරණය කරොත් රෑට බස් නෑ
මිනිස්සු අඩුවෙන් ඉන්න ගම් වලට බස් නෑ..
අහන්න එපා එතකොට රජයට ආදායම කොහෙන්ද කියල. රජය ආදායම ලබන්නෙ business කරල නෙමෙයි. බදු වලින්.
ලංගම කරනවානම් හරියට කරන්න ඕනේ.....නැතුව එක බස් එකට සේවකයෝ 10ක් දාල කඩේ යන උන්ට ජොබ් දීල නොමිලේ බස් වලින් රැලි වලට සෙනග ඇදලා මිනිස්සුන්ට බරක් වෙන්න කරනවානම් ඒකෙන් හොඳට වඩා නරකක් වෙන්නේ
ඔය ඔක්කොම වෙලත් හොඳක් තමයි වෙන්නෙ. මිනිස්සුන්ට යන්න ප්‍රවාහන සේවයක් තියෙනව. ලාභය බලන්නෙ නැතුව මිනිස්සු අඩු වෙලාවට, මිනිස්සු අඩු පලාත් වලට බස් දානව..
ඕක විකුනල දැම්මොත් රස්සාවල් නැති වෙයි.
අඩුවෙන් මිනිස්සු ඉන්න පැති වලට බස් අඩු වෙයි.
රෑට බස් නැති වෙයි.
හැබැයි ඕක සල්ලි දීල ගන්න එකා හොඳට profit හොයයි.
වඩා හොඳ මොන option එකද??
(මගෙ කලින් comment එකට තව දේවල් එකතු කරා.. ආයෙත් කියවන්න)
සිරාවටම?ithin බන් ලන්ගමේ එක බස් එකකට සේවකයෝ 8 ක් ඉන්නවා එකයි අවුල පාඩු යන්නේඔය ඔක්කොම වෙලත් හොඳක් තමයි වෙන්නෙ. මිනිස්සුන්ට යන්න ප්‍රවාහන සේවයක් තියෙනව. ලාභය බලන්නෙ නැතුව මිනිස්සු අඩු වෙලාවට, මිනිස්සු අඩු පලාත් වලට බස් දානව..
ඕක විකුනල දැම්මොත් රස්සාවල් නැති වෙයි.
අඩුවෙන් මිනිස්සු ඉන්න පැති වලට බස් අඩු වෙයි.
රෑට බස් නැති වෙයි.
හැබැයි ඕක සල්ලි දීල ගන්න එකා හොඳට profit හොයයි.
වඩා හොඳ මොන option එකද??
(මගෙ කලින් comment එකට තව දේවල් එකතු කරා.. ආයෙත් කියවන්න)
උඹ හිතාගෙන ඉන්නේ ලංගම ලාභ ලබන්නේ නැත්තේ ලාබ අඩු පාරවල් වල යන නිසා සහ රෑට බස් දාන නිසා කියලද?සිරාවටම?
නෑ.
නමුත් profit එක වැඩි කරන්නනම් ඒවත් නවත්තන්න වෙනව.
ඕක විකුනුවොත් ගන්න එකා අරගන්න ක්‍රියාමාර්ග අතර රෑ බස් නවත්වන එකත් ප්‍රධානයි.
(උඹ business එකක් කරන්න ඕක සල්ලි වලට ගත්තොත් මොකද කරන්නෙ. තර්කානුකූලව හිතල බලපන්.. ඕව සල්ලි වලට ගන්නෙ බෝධිසත්වයො නෙමෙයි. මුදලාලිල)
මගෙ තර්කය ඒක නෙමෙයි.
මම කියන්නෙ ලංගම ඇතුලු රාජ්‍ය ආයතන ලාභ ලැබියයුතු නෑ කියන එක. (ලාභ ලබන්න පුලුවන්නම් හොඳයි - නමුත් අනිවාර්ය අවශ්‍යතාවයක් නෙමෙයි)
රජය ආදායම් ලබන්නෙ බදු වලින්.
රාජ්‍ය ආයතන හරහා බදු මුදල් වියදම් කරල ජනතාවගේ අවශ්‍යතා ඉටුකරන එක තමයි වෙන්න ඕනි.
නෑ ලංගමට ලාභ ලබන්න නම් ඉස්සල්ලම කරන්න ඕනේ අකාර්යක්ෂමතාව නැතිකරන එක.......හරියට නාස්තිය නැතිකරලා ක්‍රියාත්මක වෙනවනම් සුභසාදන සේවා කරලත් ලාභ කෙසේවෙතත් පාඩු නොලබා ඉන්න පුළුවන්
අනික් කතාවත් සම්පූර්ණයෙන්ම වැරදියි රාජ්‍ය ආදායමේ ප්‍රධාන කොටස් දෙකයි බදු අදායම සහ බදු නොවන අදායම.....හොඳ රජයක්නම් පුළුවන් තරම් බදු නොවන අදායම වැඩි කරලා බදු අදායම මත බර තියන එක අඩුකරන්න ඕනේ
දුර්වල රජයන් තමයි බදු මතම යැපෙමින් මිනිස්සු මත බරපටවන්නේ
ආයතන කාර්යක්ශම කරන්න ඕනි කියන එකට මම එකඟයි. නමුත් ජනතා සේවය compromise කරල ලාභ ලැබියයුතු නෑ.
ඒ නිසා පාඩු ලබන ආයතන විකුනන්න ඕනි කියන මතයට මම විරුද්ධයි.
පාඩු ලබමින් හරි ජනතා සේවයට අදාල ආයතන පවත්වාගෙන යායුතුමයි කියන මතයේ තමයි මම ඉන්නෙ. පාඩු ලැබුවට කමක් නෑ මොකද ලාභය අරමුන නොවන නිසා.. හැබැයි ලාභ ලබන්න පුලුවන්නම් ඉතින් හොඳයි..
බදු නොවන ආදායම කියන්නෙ ඉතින් දඩ
උඹ කියපන් බලන්න සුපිරි ප්රජාතන්ත්රවාදයක් තියෙනව කියන ඇමරිකාවෙ රජයෙන් කරණ ව්‍යාපාර 4ක් විතර.. රජයේ ආදායම බදු තමයි.
බදු අඩු කරනව කියල ආයතන විකුනන එක වැරදියි. ආයතන විකුනල බදු අඩු කරත් අවසානයේ ඔය ආයතන වලින් ලැබෙන සේවය ජනතාවට පවුද්ගලික අංශයෙන් ලබාගන්න යනකොට නැවට ඒ බර ජනතාවටම වැටෙනව කලින්ට වඩා දරුණුවට. ඔය ආයතන පිහිටුවල තියෙන්නෙම ජනතා සේවයට. ගොඩක් ආයතන Soviet Union එකෙන් නිකන් දීපුව. (උදා: සීනි කර්මාන්ත ශාල, පූගොඩ garment factory complex වගේ ඒව)ජනතා සේවය කරන්න රජයේ ආයතනම අවශ්‍ය නෑ බන් උදාහරණයක් විදිහට රෑ බස් සිද්දිය ගනින්......රජයට බලය තියනවා ඒ බලය පාවිච්චි කරලා කාලසටහනක් හදන්න පුළුවන් හැම බස් එකක්ම සතියකට එක්තරා ප්‍රමාණයක් රාත්‍රී ධාවනය කරන්න ඕනේ කියල ඒක පිළිනොපදින අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා
සම්පූර්ණයෙන්ම වැරදියි ආයෙත්......බදු නොවන එකම අදායම දඩ නෙවෙයි රාජ්‍ය ව්‍යවසාය වල ලාභ එහෙමත් බදු නොවන අදායම් තමයි (උදා - වරායෙන් උපයන මුදල්) රජයක් උනාම පුළුවන් තරම් තමන්ට අවශ්‍ය මුදල් උපයගන්න බලන්න ඕනේ මිනිස්සුන්ගෙන් හූරන් කන්නේ නැතුව
ඇමරිකාවේ ප්රජාතන්ත්රවාදය සහ ශක්තිමත් රජය අතර තියන සම්බන්දෙ මොකක්ද? ඇමරිකාවේ රජය මූල්‍ය අතින් බොහොම දුර්වලයි ඒක කවුද නොදන්නේ?
උඹ ඉතින් කොහොම කිව්වත් රාජ්‍ය මූල්‍යනය අලුතෙන් ලියන්න බෑ බං.....යහපත් රජයක් හැම වෙලාවේම බදු බර අඩුකරන්න බලනවා
බදු අඩු කරනව කියල ආයතන විකුනන එක වැරදියි. ආයතන විකුනල බදු අඩු කරත් අවසානයේ ඔය ආයතන වලින් ලැබෙන සේවය ජනතාවට පවුද්ගලික අංශයෙන් ලබාගන්න යනකොට නැවට ඒ බර ජනතාවටම වැටෙනව කලින්ට වඩා දරුණුවට. ඔය ආයතන පිහිටුවල තියෙන්නෙම ජනතා සේවයට. ගොඩක් ආයතන Soviet Union එකෙන් නිකන් දීපුව. (උදා: සීනි කර්මාන්ත ශාල, පූගොඩ garment factory complex වගේ ඒව)
ඔය ආයතන ගිලගන්න බලාගෙන මුදලාලිල ඉන්නව.. උන්ට විකුනලදාන එක වැරදියි.. පාඩු ලබමින් හරි පාඩුව බදු වලින් compensate කරල දිගටම පවත්වාගෙන යන්න ඕන.. මොකද බදු ගෙවන ජනතාවටම තමයි එම ආයතන වලින් නැවට සේවය ලැබෙන්නෙ
පහුගිය UNP ආණ්ඩුව කාලෙ රජයේ සීනි factory දයා ගමගේට විකුණුව. මිනිහ ටික කාලෙකින් සීනි හදන එක නවත්තල වඩා ලාභදායී එතනෝල් හදන්න ගත්ත.. වැඩේ ලාභයි. දයා ගමගේට පට්ට profit. ඒ උනට ලංකාවට Brazil වලින් වැඩිපුර සීනි ගේන්න උනා. අන්තිමට ජනතාවටම තමයි පාඩු.. මහින්ද වෙනම නීතියක් ගෙනත් ඔය factory එක ආයෙත් රජයට අරන් සීනි හදන්නව. හැබැයි ඉස්සර තරම් ලාභ නෑ.. ඒ උනාට සීනි හදනව.
ඕක තමයි අන්තිමට වෙන්නෙ.
