KOTUWE PARANA BADU NANE BRO. ADA AAWA HETA GIYA.. EHEMANE OKE BUSINESS WENNE.. PARANA LABBAWAL THIYENNE KADAWALA NEH... DHEWENI HARAS WIDHIYE, BOE GAHA GAAWA ATHULE THIYANAWA THOGA KADAWAL. KILO 2,3 WENNA GANNAWA NAM UN DHENAWA RETAIL PRICE WALATA DENNE HABAYI.ALUTHMA BADUකොටුවේ රටකජු , වියලි මිදි, රට ඉදි ඩ්රයිඩ් ෆෘට් අඩුවට ගන්න තැනක් කියපන්කො
සවුත්තු වෙච්ච ඒවා දෙන ගූ කඩ නැතුව හොද ෂුවර් තැනක්.
මිල ගණන් එහෙම කොහොමද?
@D_Mad උබ කොහේ හරි දාලා තියෙනවා දැක්කා උබ ගත්තා කියල හොද තැනකින්.
කේක් බඩු කඩ බැලුවා නම් හොඳයි. රටකජු කොලිටි ඒවා ඕන නම් David එකක බලන්න.
මොන හරිද බං ඕක තියෙන්නෙ?මචෝ ඩේවිට්ලා තමා මුලු ලංකාවටම ඉම්පෝට් කරන්නේ ඉංදියා වලින්[මාකට් එකේ 75ක්ම කරන්නෙ උන්].. උන් තම ඔය ඇට බිස්නස්1 රන් කරන්නේ. උන්ගෙන් තමා අනිත් කඩකාරයෝ ගන්නෙ... සෝ කොහෙන් ගත්තත් එකයි.. ඔය කොලිටි බඩු හදන්නේ ඩේඩිලගෙන් අරන් තෝරලා...
mcho mam kiwe kotuwe aluth badu whole sale ganna then... uda comment1 athi... david unge istoru thiyana than nam danne na.. ona nam hoyala kiyannamමොන හරිද බං ඕක තියෙන්නෙ?
කිලෝ දෙක තුන නම් නෙමෙයි මචං 500 ගානෙ ගන්න ඕන හැම කැටගරි එකෙන් ම
කීයද මචං?Pettah Essence Suppliers
135 Dam St, Colombo 01
ඔය හැමදේම තොග මිලට ගන්න පුළුවන් , බඩු හොඳයි
ටික කාලෙකට කලින් මමත් 10kg රට ඉදි පෙට්ටියක් & වියලි මිදි ගත්තා
මොන හරිද බං ඕක තියෙන්නෙ?
කිලෝ දෙක තුන නම් නෙමෙයි මචං 500 ගානෙ ගන්න ඕන හැම කැටගරි එකෙන් ම