රටකජු මිදි රට ඉදි

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    කොටුවේ රටකජු , වියලි මිදි, රට ඉදි ඩ්‍රයිඩ් ෆෘට් අඩුවට ගන්න තැනක් කියපන්කො
    සවුත්තු වෙච්ච ඒවා දෙන ගූ කඩ නැතුව හොද ෂුවර් තැනක්.
    මිල ගණන් එහෙම කොහොමද?

    @D_Mad උබ කොහේ හරි දාලා තියෙනවා දැක්කා උබ ගත්තා කියල හොද තැනකින්.
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    KOTUWE PARANA BADU NANE BRO. ADA AAWA HETA GIYA.. EHEMANE OKE BUSINESS WENNE.. PARANA LABBAWAL THIYENNE KADAWALA NEH... DHEWENI HARAS WIDHIYE, BOE GAHA GAAWA ATHULE THIYANAWA THOGA KADAWAL. KILO 2,3 WENNA GANNAWA NAM UN DHENAWA RETAIL PRICE WALATA DENNE HABAYI.ALUTHMA BADU
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කේක් බඩු කඩ බැලුවා නම් හොඳයි. රටකජු කොලිටි ඒවා ඕන නම් David එකක බලන්න.
    මචෝ ඩේවිට්ලා තමා මුලු ලංකාවටම ඉම්පෝට් කරන්නේ ඉංදියා වලින්[මාකට් එකේ 75ක්ම කරන්නෙ උන්].. උන් තම ඔය ඇට බිස්නස්1 රන් කරන්නේ. උන්ගෙන් තමා අනිත් කඩකාරයෝ ගන්නෙ... සෝ කොහෙන් ගත්තත් එකයි.. ඔය කොලිටි බඩු හදන්නේ ඩේඩිලගෙන් අරන් තෝරලා...
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    මචෝ ඩේවිට්ලා තමා මුලු ලංකාවටම ඉම්පෝට් කරන්නේ ඉංදියා වලින්[මාකට් එකේ 75ක්ම කරන්නෙ උන්].. උන් තම ඔය ඇට බිස්නස්1 රන් කරන්නේ. උන්ගෙන් තමා අනිත් කඩකාරයෝ ගන්නෙ... සෝ කොහෙන් ගත්තත් එකයි.. ඔය කොලිටි බඩු හදන්නේ ඩේඩිලගෙන් අරන් තෝරලා...
    මොන හරිද බං ඕක තියෙන්නෙ?
    කිලෝ දෙක තුන නම් නෙමෙයි මචං 500 ගානෙ ගන්න ඕන හැම කැටගරි එකෙන් ම
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මොන හරිද බං ඕක තියෙන්නෙ?
    කිලෝ දෙක තුන නම් නෙමෙයි මචං 500 ගානෙ ගන්න ඕන හැම කැටගරි එකෙන් ම
    mcho mam kiwe kotuwe aluth badu whole sale ganna then... uda comment1 athi... david unge istoru thiyana than nam danne na.. ona nam hoyala kiyannam
     
    • Like
    Reactions: sudu1234

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Pettah Essence Suppliers
    135 Dam St, Colombo 01

    ඔය හැමදේම තොග මිලට ගන්න පුළුවන් , බඩු හොඳයි

    ටික කාලෙකට කලින් මමත් 10kg රට ඉදි පෙට්ටියක් & වියලි මිදි ගත්තා
     
    • Like
    Reactions: sudu1234

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Pettah Essence Suppliers
    135 Dam St, Colombo 01

    ඔය හැමදේම තොග මිලට ගන්න පුළුවන් , බඩු හොඳයි

    ටික කාලෙකට කලින් මමත් 10kg රට ඉදි පෙට්ටියක් & වියලි මිදි ගත්තා
    කීයද මචං?
     
    dilhansen

    Junior member
  • Nov 12, 2010
    190
    21
    18
    Colombo
    මොන හරිද බං ඕක තියෙන්නෙ?
    කිලෝ දෙක තුන නම් නෙමෙයි මචං 500 ගානෙ ගන්න ඕන හැම කැටගරි එකෙන් ම

    Devid Eka thiyenne Pasveni Haras Veediye Pettah Town Hall eka Issarah.