රටක් අක්‍රිය කල වවුචරේ

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    රටක් අක්‍රිය කල වවුචරේ

    අහෝ දුකකි දුක් ගොඩකි...

    12313690_1017808241613493_3130226831381226463_n.jpg

    පාසල් දරුවන්ගේ රෙද්දවත් හරියකට දීගන්න බැරි ගොන් ගොබ්බ තකතීරූ අමන ආණ්ඩුවක් මේක. හත්පොළේම ගාගෙන වනා ගන්නවා මේ වගේ පොඩිදෙයක් කරද්දිත්. තව කොහේද උතුරේ යුද්ධේ එහෙම මේ ගොන් ආණ්ඩුවට මුහුණ දෙන්න තිබුනානම්....දෙයියන්ගෙම පිහිටයි අපටයි රටටයි එහෙනම්.....වසර ගානක් තිස්සේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ රජයෙන් මේ දරුවන්ගේ නිළ ඇඳුම දීගෙන ආවා නොකඩවාම. ප්‍රේමදාස මහතාගේ කාලයේදී ආරම්භ කළ මේ සද්කාර්‍යය අනෙකුත් ආණ්ඩු මගින් පක්ෂ බේද නොසලකා දිගටම කරගෙන ආවත් වත්මන් ගොබ්බාඅණ්ඩුව යටතේ සියල්ලම අනාගෙන වනාගෙන හත්පලේම ගාගෙන ඇත.

    ඔය කාලකන්නින්ට කතිරෙ ගහපු උන් කියක් ඇතිද ඔතන..එක අතකින් හොද වැඩේ..

    මේ වවුචර් ක්‍රමය ඇති කළේ ගසාකන එක වළක්වන්න නෙමෙයි. රුපියල් 400ට රස්තියාදුවෙන්න අකමැති පිරිස මේක ගන්න එන්නෙ නැති නිසා රජයේ වියදම් ඉතුරුකරගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ ඇතිකළේ. කෙටියෙන් කියනවනම් නිළ ඇඳුම් ගන්න එක එපා කරවන්න තමයි මේක කළේ.

    රනිල් 2002 ත් කළේ ඔය ටිකමයි. ග්‍රාම සේවකගෙන් අත්සන් අරන්, AG office ගිහින් රස්තියාදුවෙන්න වුණාම මිනිස්සු නිළ ඇඳුම් ගන්න එක අත ඇරියා. දුප්පත්ම මිනිහ විතරක් කොහොමහරි කට්ට කාගෙන අත්සන් අරන් නිළ ඇඳුම් ගන්න ආවා. ඒවගේ මිනිස්සුන්ට නිළ ඇඳුම් ගන්න එක එපා කිරීමක් තමයි මේ කරන්නෙ. රජයේ වියදම් අඩුකරගන්න කරන කපටි වැඩපිළිවෙලේ එක කොටසක් තමයි මේ.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    බලන්න කොචිචර ලස්සන දර්ශණයක් ද කියලා මම හිතන්නේ දියුණු වෙන ජාතින් ලෝකෙ දැකල තියනව එත් මෙච්චර ඉක්මනට දියුණුව කරා යන කටිටිය දැක්කමයි..... අලුත් වෙනසකට මුල පුරමු.... එක්සත් ජාතික පක්ෂ අන්ඩුවක් අවහම අපිටත් හොද කාලයක් උදා වෙයි..........
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    වේලෙන තිඩ් එකට මෙන්න මගෙන් Bump එකක් :lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    ප්‍රේමදාස මොනා උනත් හොද එකා..අඩු ගානේ රටට දෙයක් කරන්න මොළයක් හරි තිබ්බා.දැන් unp එකේ ඉන්නේ දෙපැත්තට ඇදි ඇදි ඉන්න ගැඩවිල්ලු සෙට් එකක්..
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63

    මේ වවුචර් ක්‍රමය ඇති කළේ ගසාකන එක වළක්වන්න නෙමෙයි. රුපියල් 400ට රස්තියාදුවෙන්න අකමැති පිරිස මේක ගන්න එන්නෙ නැති නිසා රජයේ වියදම් ඉතුරුකරගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ ඇතිකළේ. කෙටියෙන් කියනවනම් නිළ ඇඳුම් ගන්න එක එපා කරවන්න තමයි මේක කළේ.

    සිරාවට බන් මේක තමයි හේතුව. ගොඩක් ජොබ් කරන අය ඕකට යන්නෙ නැතිවෙයි දැන්.

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බොරු කියන්න එපා බං අපේ පේරන්ට්ස් මීටිං තිබ්බෙ වවුචරේ දෙන්න කලින් ඔය වව්චර් කෑල්ල ගන්න නං අම්මටයි තාත්තටයි එන්න කිව්වෙ නෑ :dull: :dull:
    අපිට අත්සන් කරන්න කිව්ව දුන්න :dull: :dull:
     
    SKYLINER007

    Junior member
  • Nov 13, 2009
    259
    16
    18
    ප්‍රේමදාස මොනා උනත් හොද එකා..අඩු ගානේ රටට දෙයක් කරන්න මොළයක් හරි තිබ්බා.දැන් unp එකේ ඉන්නේ දෙපැත්තට ඇදි ඇදි ඉන්න ගැඩවිල්ලු සෙට් එකක්..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    අකිලයි උගේ අම්මගෙයි නහය හොදට රතු වෙලා ඇති මිනිස්සු මතක් කරන හැටියට....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පවු මචං.. මේක නම් අන්තිම බලු වැඩක්.. රටේ ජනතාවට මෙහෙම දුක් දෙන්න නරකයි.. රුපියල් හාරසීයකට නේද අහිංසක මිනිස්සු මේ තරම් රස්තියාදු වෙන්නෙ..

    ඒ මිනිස්සුන්ට ඊට වඩා පාඩුයි මේ වැඩෙන්..

    කාලකන්නි හු#නන්ලා..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    පවු මචං.. මේක නම් අන්තිම බලු වැඩක්.. රටේ ජනතාවට මෙහෙම දුක් දෙන්න නරකයි.. රුපියල් හාරසීයකට නේද අහිංසක මිනිස්සු මේ තරම් රස්තියාදු වෙන්නෙ..

    ඒ මිනිස්සුන්ට ඊට වඩා පාඩුයි මේ වැඩෙන්..

    කාලකන්නි හු#නන්ලා..

    හා හා..
    සද්ද කරන්න එපා..
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    බොරු කියන්න එපා බං අපේ පේරන්ට්ස් මීටිං තිබ්බෙ වවුචරේ දෙන්න කලින් ඔය වව්චර් කෑල්ල ගන්න නං අම්මටයි තාත්තටයි එන්න කිව්වෙ නෑ :dull: :dull:
    අපිට අත්සන් කරන්න කිව්ව දුන්න :dull: :dull:

    අද OL ලියනවද පුතේ? හුජ්ජ පොඩි එකෙක් නේ