රටක් අක්‍රිය කල වවුචරේ
අහෝ දුකකි දුක් ගොඩකි...
පාසල් දරුවන්ගේ රෙද්දවත් හරියකට දීගන්න බැරි ගොන් ගොබ්බ තකතීරූ අමන ආණ්ඩුවක් මේක. හත්පොළේම ගාගෙන වනා ගන්නවා මේ වගේ පොඩිදෙයක් කරද්දිත්. තව කොහේද උතුරේ යුද්ධේ එහෙම මේ ගොන් ආණ්ඩුවට මුහුණ දෙන්න තිබුනානම්....දෙයියන්ගෙම පිහිටයි අපටයි රටටයි එහෙනම්.....වසර ගානක් තිස්සේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ රජයෙන් මේ දරුවන්ගේ නිළ ඇඳුම දීගෙන ආවා නොකඩවාම. ප්‍රේමදාස මහතාගේ කාලයේදී ආරම්භ කළ මේ සද්කාර්යය අනෙකුත් ආණ්ඩු මගින් පක්ෂ බේද නොසලකා දිගටම කරගෙන ආවත් වත්මන් ගොබ්බාඅණ්ඩුව යටතේ සියල්ලම අනාගෙන වනාගෙන හත්පලේම ගාගෙන ඇත.
ඔය කාලකන්නින්ට කතිරෙ ගහපු උන් කියක් ඇතිද ඔතන..එක අතකින් හොද වැඩේ..
මේ වවුචර් ක්‍රමය ඇති කළේ ගසාකන එක වළක්වන්න නෙමෙයි. රුපියල් 400ට රස්තියාදුවෙන්න අකමැති පිරිස මේක ගන්න එන්නෙ නැති නිසා රජයේ වියදම් ඉතුරුකරගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ ඇතිකළේ. කෙටියෙන් කියනවනම් නිළ ඇඳුම් ගන්න එක එපා කරවන්න තමයි මේක කළේ.
රනිල් 2002 ත් කළේ ඔය ටිකමයි. ග්‍රාම සේවකගෙන් අත්සන් අරන්, AG office ගිහින් රස්තියාදුවෙන්න වුණාම මිනිස්සු නිළ ඇඳුම් ගන්න එක අත ඇරියා. දුප්පත්ම මිනිහ විතරක් කොහොමහරි කට්ට කාගෙන අත්සන් අරන් නිළ ඇඳුම් ගන්න ආවා. ඒවගේ මිනිස්සුන්ට නිළ ඇඳුම් ගන්න එක එපා කිරීමක් තමයි මේ කරන්නෙ. රජයේ වියදම් අඩුකරගන්න කරන කපටි වැඩපිළිවෙලේ එක කොටසක් තමයි මේ.