රටක් දියුණුවෙයිද ඉතින්

redhat

Well-known member
  • Aug 2, 2008
    3,120
    2,517
    113
    Redhat lab - Aukland
    රටක් දියුණුවෙයිද ඉතින්

    27655131_572348046452132_7660231350575814543_n.jpg

    ඉදකීං විතරක්..... කටත් ඇරගෙන නිදි...
    දෙන්න හිතෙනවා පුටුව පල්ලෙ ඇදගෙන වැටෙන්න......
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    Apith nida gannawa ban office eke. Dawalta kewata passe enawa nidimathak...... Ammaaaa... Putuwa passata kadagena podi nindak daanawa.

    Samaharu nam bean bag eke diga adila nida gannawa
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඕවට මිනිස්සුන්ට බැනලා හරියන්නේ නැ බන්. සමහර ඔෆිස් වල උන් ගෙදරින් එන්නේ පාන්දර 3-4 ට. උන් ගෙවල් වල යනකොට 8-9යි.. ලංකාවේ කිලෝමීටර් 10-20ක් යන්නත් පැය ගණන්. මිනිස්සු අතෘප්තිමත් රස්සා එක්ක
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඕවට මිනිස්සුන්ට බැනලා හරියන්නේ නැ බන්. සමහර ඔෆිස් වල උන් ගෙදරින් එන්නේ පාන්දර 3-4 ට. උන් ගෙවල් වල යනකොට 8-9යි.. ලංකාවේ කිලෝමීටර් 10-20ක් යන්නත් පැය ගණන්. මිනිස්සු අතෘප්තිමත් රස්සා එක්ක

    :(
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොන උත්ටක්ද යකෝ නිදාගන්නේ ...අපි වගේ එළකිරි එකට වෙලා ඇහැරලා ඉඩපල්ලකෝ ...

    ඉතින් මෙහෙම නිදාගෙන කොහොන්මද ලංකාව දිවුණු කරන්නේ .....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාත් හරි ප්‍රසිද්දයි ඉස්කෝලේ යන කාලේ පන්තියේ, බස් එකේ, ක්ලාස් එකේ නින්ද යන එකෙක් හැටියට ඒ හින්ද මොකවත් කියන්න බෑ :P
     
    • Like
    Reactions: Capital_M

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    අතේ ගහල කැරි මුනට ඇල්ලුවනම් ආයේ මලාට නිදා ගන්නේ නැහැ
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ගෙදර නින්ද ගියොත් ඇරෙන්න වෙන කිසිම තැනක නින්ද යන්නෙ නෑ බං මට නම්
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඕවට මිනිස්සුන්ට බැනලා හරියන්නේ නැ බන්. සමහර ඔෆිස් වල උන් ගෙදරින් එන්නේ පාන්දර 3-4 ට. උන් ගෙවල් වල යනකොට 8-9යි.. ලංකාවේ කිලෝමීටර් 10-20ක් යන්නත් පැය ගණන්. මිනිස්සු අතෘප්තිමත් රස්සා එක්ක

    :yes::yes:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,003
    113
    @ගෙදර
    ඕවට මිනිස්සුන්ට බැනලා හරියන්නේ නැ බන්. සමහර ඔෆිස් වල උන් ගෙදරින් එන්නේ පාන්දර 3-4 ට. උන් ගෙවල් වල යනකොට 8-9යි.. ලංකාවේ කිලෝමීටර් 10-20ක් යන්නත් පැය ගණන්. මිනිස්සු අතෘප්තිමත් රස්සා එක්ක

    Ow bn a paththa gana kawruth katha karanna naa :(
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මාත් හරි ප්‍රසිද්දයි ඉස්කෝලේ යන කාලේ පන්තියේ, බස් එකේ, ක්ලාස් එකේ නින්ද යන එකෙක් හැටියට ඒ හින්ද මොකවත් කියන්න බෑ :P

    ME TOO :D:lol::lol:

    REP++
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    What about the people who do politics while in service. Sleeping is not doing anything. But apart from not doing your job , if you are also doing politics how bad is that.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,713
    113
    ඔන්න ඕක තම ගොඩක් අය ආණ්ඩුවේම ජොබ් දෙන්න කියල පාරට බැහැල කෑගහන්නේ...
    දේශපාලුවෝ මොන පම්පෝරි ගැහුවත් තම මේ රට දුවන්නේ රටගිහින් වහල්ලු වගේ වැඩ කරන අපේ අම්මල,අක්කල එවන සල්ලි නිසා. එයාලට පිහිට වෙන්න තියෙන එකම තැන මෙහෙමනම් ඉතින් හිතගත්තකිනේ.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,713
    113
    What about the people who do politics while in service. Sleeping is not doing anything. But apart from not doing your job , if you are also doing politics how bad is that.

    Most probably those politicians elect these kind of people for jobs... its a circle :lol::lol::lol::lol::lol:
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,560
    1,257
    113
    මෙන්න මෙතන
    ඕවට මිනිස්සුන්ට බැනලා හරියන්නේ නැ බන්. සමහර ඔෆිස් වල උන් ගෙදරින් එන්නේ පාන්දර 3-4 ට. උන් ගෙවල් වල යනකොට 8-9යි.. ලංකාවේ කිලෝමීටර් 10-20ක් යන්නත් පැය ගණන්. මිනිස්සු අතෘප්තිමත් රස්සා එක්ක

    ඇත්ත බං. තමන් ඉන්න පැත්තට පත්වීම දුන්නනම් කොච්චර හොඳද