රටක් නැති වෙනකම්ම කාපල්ලා

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
රටක් නැති වෙනකම්ම කාපල්ලා

10946104_324390341101273_611202121_o.jpg

දැන් අපට හමුදා ප්‍රකාශකයෙක් ඕන නැහැ. මොකද යුද්දේ නැති නිසා....

මෙහෙම කිව්වේ රාජිත සේනාරත්න ඇමතිවරයා. රාජ්‍ය ආරක්‍ෂක ඇමති කෙනෙක් ඉද්දි, ආරක්‍ෂක ලේඛම් කෙනෙක් ඉද්දි මේ ගොඩ වෙදෙකුට මෙහෙම කතා කරන්න දෙන එක යහපාලනයද? මෙයා ඒක ඉංග්‍රීසියෙන් කිව්වේ මව් භාෂාවෙන් ඒක කියාගන්න පණ නැති උනාද?
කොහොමත් ජාතිය පාවා දෙන වචන සිංහලෙන් කියන්න බැහැනේ නේද? මොකද බහුතරයකට තේරුනොත් අවුලනේ. මිනිසුනි දැන්වත් ඔබට තේරෙනවද හිටපු ආරක්‍ෂක ලේඛම් ගොටාභය මහත්මය ත්‍රිවිධ හමුදාවේ අපේ වීරෝධාර රණවිරුවන් රට සංවර්ධනයට යොමු කලේ ඇයි කියල? එහෙම කලේ ඔවුන් පවත්වාගන්න ඕන නිසා. නැත්නම් කාලයක් ගියහම මිනිස්සු කියාවි ඔවුන් නිකන් පඩි කනවා කියල. මේ අනතුර එතුමා දැක්ක. තව ටික දවසකින් මුන් කියාවි,
" මෙතරම් හමුදාවක් අවශ්‍ය නැහැ. මොකද දැන් යුද්දයක් නැහැනේ. ඒ නිසා අපි තීරණය කළා හමුදාවෙන් කොටසක් ඉවත් කරලා ඒ මුදලිනුත් ජනතාවට සහන දෙන්න" කියල.
මිනිස්සුනේ, කාපල්ලා...කාපල්ලා...ඇති තරම් කාපල්ලා...අන්තිමට අපේ දරුවන්ට රටක් නැති වෙනකම්ම කාපල්ලා.........
 
Last edited:

chathu05

Well-known member
  • Dec 22, 2006
    4,033
    251
    83
    දැන්වත් බඩ ගැන හිතන එක නවත්තල රට ගැන හිතමු.

    :yes::yes::yes:

    අනිවාර්යෙන්ම .....
    දැන් නම් දවස් 100 ඉවර වෙනකන් ඉන්න බෑ වගේ ....

    ඉක්මනටම මහ මැතිවරණය තිබ්බොත් හොදයි වගෙයී.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    යුද්දේ නැහැ කියන්නේ කොහොමද?
    තව ටික දවසකින් පොනිල් අලුත් යුද්දයක් පටන් ගනි. එත කොට තමයි මුන්ට මහින්දව සිහිවෙන්නේ.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    mangala-samaraweera.jpg

    පිරිමි කමක් පෙන්නන්න බැරි පොන්න්යෝ, ගැනුන්ගෙ අත් අල්ලන්නගිහින්, මෙකී මුට හිනා වෙනවා.

    swashma_big.jpg
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    හමුදා ප්‍රකශකයෙක් නැත්තම් මෙ උබෙ අම්මගෙ හොර මිනිහද ?

    හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලෙස බි‍්‍රගේඩියර් ජයනාත් ජයවීර පත්වේ.
    THURSDAY, 22 JANUARY 2015 - 15:07 | DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE

    යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බි‍්‍රගේඩියර් ජයනාත් ජයවීර වැඩබලන හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා ලෙස පත්කර තිබෙනවා. තමන් මෙම තනතුරට පත්කර ඇති බව අද (22) යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් දයා රත්නායක දැනුම්දුන් බවයි බි‍්‍රගේඩියර් ජයනාත් ජයවීර හිරු ප‍්‍රවෘත්ති අංශයට කියා සිටියේ. මීට පෙර හමුදා ප‍්‍රකාශකවරයා ලෙස කටයුතු කළ බි‍්‍රගේඩියර් රුවන් වනිගසූරිය හමුදා මූලස්ථානය වෙත අනුයුක්ත කර ඇති බවද ඔහු සඳහන් කළා. බි‍්‍රගේඩියර් ජයනාත් ජයවීර කෑගලූ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර, ඔහු 1986 ශී‍්‍ර ලංකා යුද හමුදාවේ පාබල රෙජිමේන්තුවට අධිකාරීලත් නිලධාරියෙකු ලෙස එක්වී තිබෙනවා.

    poන්න paකො ඇත්ත බොරු කරවල දාන්ඩ එපා

    පොඩි පොඩි විඩියො කැලි කපල මොකො ඇත්ත දනගන්ඩ ඔනිනම් සම්පුර්න විඩියො එකම දපන් නුගත් ගොතයොඔය පොඩි පොඩි එඩිට් කරපු විඩියො කැලි පෙන්න පෙන්න ගොතන බොරු පුන්නක්කු කන්නෙ උබල වගෙ නිල් බලකා නුගත් මිහරක් තමයි

    යුද හමුදා ප්‍රකශක මාරු කරනව කියලයි කිවෙ නැතුව ඔනි නැහ කියල නෙවෙයි , මෙ වෙනකොට හමුදා ප්‍රකශක මාරු කරන්නෙ ඇයි කියන එකට උත්තර දෙනකොටයි මෙහෙම කියන්නෙ ඇත්තටම හමුදා ප්‍රකශකයෙක් ඔනි නැහැ යුද්දයක් නැති නිසා එත් රජය විසින් කලින් හිටපු මාද්ය ප්‍රකශක අයුතු ලෙස යොද ගත්තා තමන්ගෙ දෙශපාලන වාසි උදෙස , මෙහෙමයි පොන්නයො කියන්නෙ

    ගැනුන්ගෙ හෙලුවැලි ෆොටො දගෙන හිටපන් බොරු උත්තවල් දාන්නෙ නැතුව
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර

    ගොන් ආතල් ගන්න එපා ප* යෝ බලපිය මූ කියන එක. දතා කියපු එක, ඌ කියනවා හමුදා ප්‍රකාශකයෙක් එපාලු.එතකොට ඒක යුද්දෙ නැති නිසාද. ඇයි රටේ යුධ හමුදාව වැදගත් නැතිද.රටකට හමුදාවක් ඉන්නෙ ඇයි.අපේ රට කිසිම තර්ජනයක් නැති රටක්ද. බෙදුම්වාදය ජය අරගන්න ඔන්න මෙන්න කියල ඉන්න තැනක අපි දැන් ඉන්නෙ. මේ රට දෙකඩ කරන්න හදන වැඩපිලිවෙල එලි කරයි කියන බයටද මුන් මේ හමුදාවෙ කට වහන්නෙ.අපිට මේක මවා ගැටලුවක්.මේව යහ පාලනයේ හැටිද.මේකෙ 2.45 විනාඩියෙ ඉදල බලපිය හම්බය
    https://www.youtube.com/watch?v=bTLwXwBzKLs
     
    ඔයවගේ හම්බයෝන්ට් මුකුත් කියන්න එපා... ඕකා හම්බයෙක්..:angry:
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,031
    500