රටක් නැති වෙනකම්ම කාපල්ලා
දැන් අපට හමුදා ප්‍රකාශකයෙක් ඕන නැහැ. මොකද යුද්දේ නැති නිසා....
මෙහෙම කිව්වේ රාජිත සේනාරත්න ඇමතිවරයා. රාජ්‍ය ආරක්ෂක ඇමති කෙනෙක් ඉද්දි, ආරක්ෂක ලේඛම් කෙනෙක් ඉද්දි මේ ගොඩ වෙදෙකුට මෙහෙම කතා කරන්න දෙන එක යහපාලනයද? මෙයා ඒක ඉංග්‍රීසියෙන් කිව්වේ මව් භාෂාවෙන් ඒක කියාගන්න පණ නැති උනාද?
කොහොමත් ජාතිය පාවා දෙන වචන සිංහලෙන් කියන්න බැහැනේ නේද? මොකද බහුතරයකට තේරුනොත් අවුලනේ. මිනිසුනි දැන්වත් ඔබට තේරෙනවද හිටපු ආරක්ෂක ලේඛම් ගොටාභය මහත්මය ත්‍රිවිධ හමුදාවේ අපේ වීරෝධාර රණවිරුවන් රට සංවර්ධනයට යොමු කලේ ඇයි කියල? එහෙම කලේ ඔවුන් පවත්වාගන්න ඕන නිසා. නැත්නම් කාලයක් ගියහම මිනිස්සු කියාවි ඔවුන් නිකන් පඩි කනවා කියල. මේ අනතුර එතුමා දැක්ක. තව ටික දවසකින් මුන් කියාවි,
" මෙතරම් හමුදාවක් අවශ්‍ය නැහැ. මොකද දැන් යුද්දයක් නැහැනේ. ඒ නිසා අපි තීරණය කළා හමුදාවෙන් කොටසක් ඉවත් කරලා ඒ මුදලිනුත් ජනතාවට සහන දෙන්න" කියල.
මිනිස්සුනේ, කාපල්ලා...කාපල්ලා...ඇති තරම් කාපල්ලා...අන්තිමට අපේ දරුවන්ට රටක් නැති වෙනකම්ම කාපල්ලා.........

Last edited: