නිකමට අහන්නෙ පිට රටක වැඩ කරද්දි උබලට කොච්චර කල් ගියාද එ රටෙ බාශාව අල්ල ගන්න
ආනත ලන්කාවෙ ඉන්න උන් කමෙන්ට නොකරනු මැනවිමම වගෙ රට ඉන්න එවුන් විතරක් ඇතුලට වර :
![]()
නිකමට අහන්නෙ පිට රටක වැඩ කරද්දි උබලට කොච්චර කල් ගියාද එ රටෙ බාශාව අල්ල ගන්න
ආනත ලන්කාවෙ ඉන්න උන් කමෙන්ට නොකරනු මැනවිමම වගෙ රට ඉන්න එවුන් විතරක් ඇතුලට වර :
![]()
එහෙනම් ඕක වෙන රටක ෆෝරම් එකක දාපන්කෝ.ලංකාවේ කොස් දෙල් කාලා රට ගිහින් හොට් dogs කනකොට ලංකාව අනාථ රටක්..යකො රෙප් කැපෙනවා කොමන්ට් නැ ඇයි බන් මෙ රටෙ මිනිස්සු මෙච්චර පිරිහෙන්නෙ ..

උබ ලංකාව හදුනවලා තියෙන විදිහට rep ඉතුරු උනොත් ඇති.
කොච්චර චා උනත් මේක අපේ රටනේ බන්.
ලංකාව චා තමා.ඒත් බලපන් මූ උදව්වක් ඉල්ලලා තියෙන විදිහ.අනාථ ලංකාවේ උන් කොමන්ට් කරන්න එපාලු.මූ රට ගියෙ මූත් අනාථයෙක් වෙලා ලංකාවේ හිටපු නිසානේ දැන් ඔහොම කිව්වට.
උබලා වගෙ ගොන්නු ඉන්නකම් අර පිදුරන්ගල කොල්ලොත් හිරෙ අර පොලිස් කාරයා හප්පපු ඩොකාත් රොහලෙ
උබ ලංකාව හදුනවලා තියෙන විදිහට rep ඉතුරු උනොත් ඇති.
කොච්චර චා උනත් මේක අපේ රටනේ බන්.

මම දිවිය ලෝකෙ ගිහින් තියෙනව. එහෙ කතාකරන්නෙ සිංහලෙන්. ඒ හින්ද අවුලක් උනෙ නෑ

යකො රෙප් කැපෙනවා කොමන්ට් නැ ඇයි බන් මෙ රටෙ මිනිස්සු මෙච්චර පිරිහෙන්නෙ ..

Bump..