As i know Europe has GDRP compliance framework and most of the tools you mentioned are complient.අපි යුරෝපයේ ඔය application බින්දුවේ ඉදන් හදන්නෙ නෑ. PowerApp, OutSystem, Mendix වගේ low code application development tools පාවිච්චි කරනවා. දැන් PHP, Python ගන්නෙ යන්නෙ නෑ..
කෝමද උදේ පාන්දර සිස්ටම් ඩවුන් වෙලා support දෙන්න බැරි උනාම.ඉගෙන ගන්න මුල ඉදන් හදනවා නම් කමක් නැ . ලයිෆ් සයිකල් එකම යන නිසා සුපිරියට එක්ස්පිරියන්ස් එකක් එනවා. ඊට එහා නම් හිතන්න එපා බන් ලංකාවේ. ඕකට රජයෙන් කෙස් එකක් අවේ නැතත් මාසේ දුවනකොට වැඩ කරන උන්ම කෙස් අදිනවා. මොකද අපිට හිතනන්වත් බැරි තරම වමට ගැහිලි බන් ඔය රාජ්‍ය ආයතන වල තියෙන්නේ.
මොකක්ද බන් ඉට්මිස් කියන්නේඉට්මිස් කියන මගුල

ලෝකේ කොච්චර business තියෙනවද solution open source වෙලත් හොඳ profitable state එකක ඉන්න? පොඩිම උදාහරනයක් කියන්නම් wso2 එකේ product open source.. ඒවුණාට company එක තවත් grow වෙනවා..Open Source hondai yatama level ekata. Programing language framework wage. Eth ethanin eha buisness solution open source karanawa kiyanne diyunuwak na.
මං requirements දන්නේ නෑ.. එකයි මේ thread එක දාපු එකාගෙන් ඇහුවේ ඌ පටන් ගන්නවද කියලා.. ඌ plan එකකුයි requirements ටිකයි ගෙනාවොත් තමයි දෙයක් පටන්ගන්න පුළුවන්..Umbala requirements dannawada? Unge. Manual system eka Danagena inna one API hadana software ekata aunwa unge manual system wenas wenne na.
Open source කියන්නේ code එක විතරයි public.. ඒ code එක server එකක host කරලා database එකක් connect කරලා නෙ use කරන්නේ.. Data open source වෙන්නෙ නැහැනේ කොහොමත්.. ඉතින් කොහොමද අවුලක් වෙන්නෙ..Memai government system ekak kiyanne hugak sensitive dewal tiyena deyak.open source systems gelapen ne eka hnda.anith eka on premises infrastructure ekak maintain karanna wenawa.Data Breach ekak cloud dala control karanna amarui.
අපි host කරන්නේ නෑ.. Application එක develop and test කරනවා විතරයි..Anith eka owa hemadama free maintain karanna nan beri wei.government unama 24*7 weda karannath ona.SLA ekak dennath ona.oya dewal nikan karanna be komath.
ඔව් ඉගෙන ගන්න ගහන්න පුළුවන් නෙ මචන්.. ඒක රජයෙන් ගන්න නොගන්න ඒක වෙනම කතාවක්..ඉගෙන
ඕවා ඩිවලප් කරනවත් එක්කම පැරලල් දුවන්න ඕනි මැනුවල් මෙතඩ් එකත්. ආසිකිලන්ඩ් වලට කරන්ට් කපන කැපිල්ලට රටම ස්ටක් වෙයි තනි එකක් මත් යැපුනොත්.මේක මගේ හිතේ කාලෙක ඉඳන් තිබුන අදහසක්.
ඒ වගේම මේක එළකිරි එකෙත් කලින් කතාකරල තියෙනවා කව්රුහරි.
https://elakiri.com/threads/රාජ්‍ය-it-systems-ඔක්කොම-open-source-කලොත්-කොහොමද.1940685/
මේකයි,
උඹලට මේ ලංකාවේ තියෙන systems එපාවෙන්නේ නැද්ද?
උදාහරනෙකට train එකක් book කරගන්නෙක කොච්චර අමාරුයිද ලංකාවේ online?
government office එකකට appointment එකක් දාගන්න වගේ කොච්චර අමාරුයිද? license එකක් ගන්න, vehicle registration, business registration etc.
ලංකාවේ තියෙන මෙලෝම වැඩක් නැති ආයතනයක් තමයි ICTA එක කියන්නේ. website එකක්වත් responsive අවුල් නැතුව හදාගන්න බෑ ඔකේ ඉන්න උන්ට.
ඉතින් අපි හැමදාම මුන්ට බැන බැන ඉඳල අපරාදෙනේ.
අපි එකතුවෙලා පුලුවන් විදියට open source විදියට systems කීපයක් develop කරොත් මොකද?
Eg:
General appointment management system එකක්
Railway ticket booking system එකක්
bus ticket booking system එකක්
etc.
අපි ඔය system develop කරන්න ඕන workflow එකකුත් එක්කම, ඒ කිව්වේ මේ office එකේ වැඩ ටික මෙහෙමයි වෙන්න ඕන කියල system එකත් එක්කම. ඒකට අපිට දැනට ඔයි රජයේ තැන්වල වැඩ කරන අයගෙන් උදව් උපදෙස් අරගන්න පුළුවන්.
මේකේ ඉන්නවනේ හැම ජාතියේම දේවල් කරන අය ( Architect, Tech Lead, UI / UX, Web / Mobile / Backend Development ) .
මමත් Full-stack development කරනවා. මමත් කැමති මේ දේ කරන්න ගොඩක්ම.
පස්සේ අපිට try කරන්න පුළුවන් ඔය systems implement කරන්නෙයි කියල බල කරන්න.
අපි හැමෝම එකතු උනොත් එකෙක් දවසට පැයක් ඔය වෙනුවෙන් වැඩ කරත් අපිට ලේසියෙන්ම ඔය systems ටික develop කරගන්න පුළුවන් වෙයි.
ඒකට contribute කරන අයට experience එකක් ගන්න පුලුවන් වෙයි.
අලුතෙන් industry එකට එන අයටයි, අලුත් generation එකටයි ඕක motivation එකක් වෙයි.
ඔය systems implement කරගන්න පුළුවන් උනොත් අපි හැමෝටම ඒකෙ වාසිය හම්බෙනවත්නේ.
මටනම් දැන් මේ එක එකාට බැන බැන ඉඳල ඇතිවෙලා තියෙන්නේ. අපි කොච්චර අරගල කරත් කෑගැහුවත් මුන් නිකන් බීරි අලි වගේ උන්ගේ ආතල් අරන් තවම එහෙම්ම ඉන්නවා.
පක්ෂ දේසපාලනේ කරන ගොබ්බයො ටික මැරෙනකල් මේ රට හදන්නත් බෑ. මෙහෙම හැමදාම බැන බැන ඉඳල ඇති වැඩකුත් නෑ.
කවදහරි හරි උන් හරි තැන්වලට ගිහින් ඕව develop කරන්න තව කොච්චර කාලයක් යාවිද කියල අපි දන්නේ නෑනේ ඉතින්..
අරගල කරන ගමන් අපිට පුලුවන් දේ අපි කරමු.
AG office වල වව්චර් දාන්න හදපු අලුත් එක. එකනම් නියම මාරලයක්. වයිෆා වැඩ කරනවා.මොකක්ද බන් ඉට්මිස් කියන්නේ
අයි ටී මිස් කියලදමොකක්ද බන් ඉට්මිස් කියන්නේ![]()
Ow eaka attha machn. man requirements danne na.Umbala requirements dannawada? Unge. Manual system eka Danagena inna one API hadana software ekata aunwa unge manual system wenas wenne na.
umba seratama uttara diila tiyenawa mchn, niyamaiමොකක්ද බන් ඉට්මිස් කියන්නේ
ලෝකේ කොච්චර business තියෙනවද solution open source වෙලත් හොඳ profitable state එකක ඉන්න? පොඩිම උදාහරනයක් කියන්නම් wso2 එකේ product open source.. ඒවුණාට company එක තවත් grow වෙනවා..
------ Post added on Jun 2, 2022 at 6:04 PM
මං requirements දන්නේ නෑ.. එකයි මේ thread එක දාපු එකාගෙන් ඇහුවේ ඌ පටන් ගන්නවද කියලා.. ඌ plan එකකුයි requirements ටිකයි ගෙනාවොත් තමයි දෙයක් පටන්ගන්න පුළුවන්..
Open source කියන්නේ code එක විතරයි public.. ඒ code එක server එකක host කරලා database එකක් connect කරලා නෙ use කරන්නේ.. Data open source වෙන්නෙ නැහැනේ කොහොමත්.. ඉතින් කොහොමද අවුලක් වෙන්නෙ..
ඕක අපි එකතුවෙලා හදමු කිව්වේ host කරන්නම නෙවේ.. කවදාහරි host කරන්න රජයේ ආයතනයකට දෙන්න පුළුවන් වුනොත් දෙන එක වෙනයි.. මේක හදන එකේ අරමුණ කට්ටියට practical project එකක වැඩ කරන්න chance එකක් හදලා දෙන එක..
අපි host කරන්නේ නෑ.. Application එක develop and test කරනවා විතරයි..
ඔව් ඉගෙන ගන්න ගහන්න පුළුවන් නෙ මචන්.. ඒක රජයෙන් ගන්න නොගන්න ඒක වෙනම කතාවක්..
------ Post added on Jun 2, 2022 at 6:12 PM
ලංකාවේ බැංකුවකින් ඇරෙන්න තර්ඩ් පාටි හදන ගේට්වේ හුගක් අසාර්ථකයි. නැත්නම රන් වෙද්දී කෙස් . එක්කෝ හැක් වෙනවා. එකට හේතුව ලංකාව ඇතුලේ ටන්සාක්ෂන් වෙන මෙතඩ් එකේ අව්ලක් සහ පේමන්ට් ගේට්වෙය් එකක් කියන්නේ web site එකක් වගේ ලේසියෙන් කරන්න පුළුවන් කියල හිතන එක.උබල මේ software develop කරන්න අරු මිලියන 7000 ගෙව්වා කියපු ගමන් තොපිට පෙරේතකම ආව රෙද්ද .ඔක්කොටම ඉස්සෙල්ල හරි හමන් payment ගේට්ටුවක් හදපල්ලා මගුලකෝ මගුල ආණ්ඩුවේ උන්ට ඕන ප X ක් කරගන්න කියල
@pitiye.appu මෙයාද බෙහෙත් දුන්නෙ?කැහිල්ලට එහෙම එකක් සල්ලි ගන්නෙත් නැතුව කරන්න ගිහින් ගවමන්ට් එකෙන් බේත් දුන්න දැන් ඒ කැහිල්ල හොදයි.
ow machn.ලංකාවේ බැංකුවකින් ඇරෙන්න තර්ඩ් පාටි හදන ගේට්වේ හුගක් අසාර්ථකයි. නැත්නම රන් වෙද්දී කෙස් . එක්කෝ හැක් වෙනවා. එකට හේතුව ලංකාව ඇතුලේ ටන්සාක්ෂන් වෙන මෙතඩ් එකේ අව්ලක් සහ පේමන්ට් ගේට්වෙය් එකක් කියන්නේ web site එකක් වගේ ලේසියෙන් කරන්න පුළුවන් කියල හිතන එක.