රටට කෙලවීමට හේතු

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    FireShot Capture 167 - භූතාන රජු තෑග්ගට කිව්ව දේ - මේක මම අතින්වත් අල්ලන්නේ නෑ - Hiru News -_ ...png


    මේක නෙමෙයිද හේතුව
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    solar gahanna ayojakayo rate minissu idiripath unaata, mandale hora engineersla tikai, comis kaakko tikayi eka kranna denne ne diesel walin ena comis kutti natara wenawane
    අපේ බැචෙක් දවසක් එක ප්‍රොජෙක්ට් එකක් කරා හයිඩ්‍රො එනර්ජි සිස්ටම් එක ගැන. අපිට අදාල නැති උනාට අපිත් ගියා සයිට් විසිට් එහෙම ලක්ශපාන විමලසුරේන්ද අරව මේවා ඔක්කොම ගහන්න. ඔය දැනට ටර්බයින් එක ගහලා තියෙන හරියෙ ඕන නම් තව ටර්බයින් අටක් ගහන්න පුලුවන්. ඒකෙ ඉන්න ඉන්ජිනියර්ස් ලා ගෙන් කොහොම හරි පස්සෙ කාලෙක ඌ අහලා ප්‍රපෝසල් එකක් විදියට ප්‍රොජෙක්ට් එක කොමර්ශල් පර්පස් කරන්න ගියා. ඌ කිව්වෙ පිස්සුද පුතා අපි අවුරුදු ගානක් කියනවා මෙතන තව ටර්බයින් 3ක් ගහන්න පුලුවන් කියලා ඇමතිලාට ඕවා කිව්වම උන් ගනන් ගන්නෙත් නෑ ඩීසල් බලාගාරෙ හොදට දුවනවා නෙ කියලා නිකන් හිටියලු.
     
    • Sad
    Reactions: usa_nihaal