රටට සහ හමුදා පතිට වෙච්ච දේ

Bad_horse

Well-known member
  • Apr 23, 2021
    704
    2,043
    93
    33
    179601493_3898345073534789_7146489566776125794_n.jpg
    බුද්ධි අංශ 2020 මුල් කාලේ වගේ තාම contact tracing වලට සම්බන්ධ වෙනවද? කිරියෙත් හිටියනේ ළඟදි පොසිටිව් වෙච්ච අය..ඔයාලගේ ගෙවල් වලට බුද්ධි අංශ වලින් ආවද?
     
    • Haha
    Reactions: rckdck

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හමුදාපතිගේ පකක් නෙමෙයි. රටේ health sector එක collapse වීමට ඉතාමත්ම ආසන්නයි.

    Positive වෙන ලෙඩ්ඩු යවන්න තැන් නැතිවීගෙන එන්නේ.
    බිල්ඩිමක් හොයන් ඇදන් ටිකක් දාලා ගත්තම හරියි කියලා ශවේන්ද්‍ර හිතන්නෙ.
    සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මදි වෙනවා කියන එක ගැන තේරුමක් නෑ
    සමහරවිට හිතනවා ඇති ඔක්සිජන් දෙන එක විතරනෙ තියෙන්නෙ, ආමි එකේ උන්ට දවසක පොඩි ට්රෙනින් එකක් දීලා ගන්නවා කියලා
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ow dana medical staff kenekuth + wela gedara bed ekak free wecha gaman ganan kiyala.
    ඔව්. ඔක්කොම වගේ quarantine centers full.
    වැඩිය විස්තර දාන්න බෑ. සුදු වෑන් එවයිද දන්නේ නෑනේ.

    බිල්ඩිමක් හොයන් ඇදන් ටිකක් දාලා ගත්තම හරියි කියලා ශවේන්ද්‍ර හිතන්නෙ.
    සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මදි වෙනවා කියන එක ගැන තේරුමක් නෑ
    සමහරවිට හිතනවා ඇති ඔක්සිජන් දෙන එක විතරනෙ තියෙන්නෙ, ආමි එකේ උන්ට දවසක පොඩි ට්රෙනින් එකක් දීලා ගන්නවා කියලා

    කතා කරලා වැඩක් නෑ. කොවිඩ් නම් හදාගන්න එපා පුතෝ. කැන්ඩිත් ෆුල්.
    ------ Post added on May 4, 2021 at 7:03 AM
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔව්. ඔක්කොම වගේ quarantine centers full.
    වැඩිය විස්තර දාන්න බෑ. සුදු වෑන් එවයිද දන්නේ නෑනේ.

    කතා කරලා වැඩක් නෑ. කොවිඩ් නම් හදාගන්න එපා පුතෝ. කැන්ඩිත් ෆුල්.
    ------ Post added on May 4, 2021 at 7:03 AM
    Lankawen lebena aaranchi hetiyata, hikila iwaray wage..
    Ammay thaththay gena thamay baya...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,517
    86,792
    113
    ආශ්චර්යමත් රටක
    සෞඛ්‍ය අංශ කියන එක නෙමෙයි අහන්නේ බුද්ධි අංශ කියන ඒවා අහන්නේ 😅🤣
    නන්දසේනගේ රෙද්ද ගලවන එකමයි මේ ඇමතියෝ කරන්නේ
    ඔය ලොකුගේ හිවලා ඔය ලෙඩේ හැදිලා මැරිලා යන්නේ නෑනේ.

    උන් represent කරන්නෙ ජහමනයා නෙ. ඉතින් හිතපන්කො උන්ගෙ තත්වෙ. බුද්ධි අංශ, හමුදාව, තරු තියෙන පොරවල් කියනවා නං ඊට වඩා දෙයක් තියෙන්න බෑ. 😐

    හමුදාපතිගේ පකක් නෙමෙයි. රටේ health sector එක collapse වීමට ඉතාමත්ම ආසන්නයි.

    Positive වෙන ලෙඩ්ඩු යවන්න තැන් නැතිවීගෙන එන්නේ.

    එහෙම collapse වෙන්නෙ කොහොමද? දැක්කෙ නැද්ද හමුදාපති තුමා කියනවා ලෙඩ්ඩු කාටවත් පාරේ මැරෙන්න දෙන්නෙ නෑ කියලා. අපිට විශ්වාසයි යුද්ධය ඉවර කරපු අපේ හමුදාව. ඊට වඩා උබ දන්නෙ කොහොමද?
    පච නොදා ඉඳපන් ගූ ඇන් පී ගොං බඩුව.
    ------ Post added on May 4, 2021 at 7:51 AM
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    එහෙම collapse වෙන්නෙ කොහොමද? දැක්කෙ නැද්ද හමුදාපති තුමා කියනවා ලෙඩ්ඩු කාටවත් පාරේ මැරෙන්න දෙන්නෙ නෑ කියලා. අපිට විශ්වාසයි යුද්ධය ඉවර කරපු අපේ හමුදාව. ඊට වඩා උබ දන්නෙ කොහොමද?
    පච නොදා ඉඳපන් ගූ ඇන් පී ගොං බඩුව.
    ------ Post added on May 4, 2021 at 7:51 AM

    සොරි බ්‍රෝ... 🙁🙁🙁🙁 ඔසී වලම හිටහ්හන් මේ හුත්තට නම් එන්න තියා හිතන්නවත් එආ
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    උන් represent කරන්නෙ ජහමනයා නෙ. ඉතින් හිතපන්කො උන්ගෙ තත්වෙ. බුද්ධි අංශ, හමුදාව, තරු තියෙන පොරවල් කියනවා නං ඊට වඩා දෙයක් තියෙන්න බෑ. 😐

    එහෙම collapse වෙන්නෙ කොහොමද? දැක්කෙ නැද්ද හමුදාපති තුමා කියනවා ලෙඩ්ඩු කාටවත් පාරේ මැරෙන්න දෙන්නෙ නෑ කියලා. අපිට විශ්වාසයි යුද්ධය ඉවර කරපු අපේ හමුදාව. ඊට වඩා උබ දන්නෙ කොහොමද?
    පච නොදා ඉඳපන් ගූ ඇන් පී ගොං බඩුව.
    ------ Post added on May 4, 2021 at 7:51 AM
    ටවුන් වල ඉන්න මිනිස්සු අයට කොහොම හරි ට්‍රීට්මන්ට්ස් හම්බවෙයි.
    ඒත් ඔය මහියංගන දෙහිඅත්තකන්ඩිය හොරොව්පතාන පලාපත්වල වගේ දුෂ්කර ගම්වලට පැතිරුනොත් ඒ මිනිස්සුන් ඉවරයි.
     
    • Like
    Reactions: shenat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හමුදාවට බන් යුද්දෙ කාලෙත් නිගරු කරපු පිරිසක් උන්න, උන් තමයි ගු ඇන් පි කරයො..උන් කිවෙ හමුදාව පාමන්කඩ යනව කියල, ෆොන්සේක ගැලවිමේ හමුදාවකටවත් සුදුසු නැ කියල, කොට් දිනල හමුදාව පරදිනකන් බලන් උන්න උබල වගේ ගු ඇන් පි කරයො අදත් හමුදාවට මඩ ගහන එක ගැන අපි නම් පුදුම වෙන්නෙ නැ..
     
    • Love
    • Haha
    Reactions: shenat and isurusam

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    හමුදාවට බන් යුද්දෙ කාලෙත් නිගරු කරපු පිරිසක් උන්න, උන් තමයි ගු ඇන් පි කරයො..උන් කිවෙ හමුදාව පාමන්කඩ යනව කියල, ෆොන්සේක ගැලවිමේ හමුදාවකටවත් සුදුසු නැ කියල, කොට් දිනල හමුදාව පරදිනකන් බලන් උන්න උබල වගේ ගු ඇන් පි කරයො අදත් හමුදාවට මඩ ගහන එක ගැන අපි නම් පුදුම වෙන්නෙ නැ..
    කම්මැලිද ටයිප් කරන්න.. ඉස්සෙල්ලා පේස්ට් මගේ ත්‍රෙඩ් එකේද? මෙතනද?
     
    • Haha
    Reactions: Sri_Sampath

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කම්මැලිද ටයිප් කරන්න.. ඉස්සෙල්ලා පේස්ට් මගේ ත්‍රෙඩ් එකේද? මෙතනද?
    ඕනම ගු ඇන් පි තෙර්ඩ් එකකට ඕක හරි යනව, ගු ඇන් පි බඩු වලට ඕවට උත්තර නැ..ලොල්
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඕනම ගු ඇන් පි තෙර්ඩ් එකකට ඕක හරි යනව, ගු ඇන් පි බඩු වලට ඕවට උත්තර නැ..ලොල්
    හරියටම කියපන්. කවුද ඇත්තටම උබට හදි කලේ unp එකේ. උබට මානසික වශයෙන් බිතිකාවක් තියෙන්නේ.. ඕක දේශපාලනය නෙමෙයි. ෆස්ට් ටයිම් ඇබියුස් උනාම කම්පනය එනවා. උබට දැන් තියෙන්නේ එහෙම අවුලක් අපිත් එක්ක.
     
    • Haha
    Reactions: shenat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරියටම කියපන්. කවුද ඇත්තටම උබට හදි කලේ unp එකේ. උබට මානසික වශයෙන් බිතිකාවක් තියෙන්නේ.. ඕක දේශපාලනය නෙමෙයි. ෆස්ට් ටයිම් ඇබියුස් උනාම කම්පනය එනවා. උබට දැන් තියෙන්නේ එහෙම අවුලක් අපිත් එක්ක.
    අදාලව කතා කරපන් බන් , කියාගන්ඩ දෙයක් නැතුව බයිල කියන්නෙ නැතුව..බලපන් ඉතින් උබල කොහොමද සමාජෙට් මූන දෙන්නෙ සිoහල හමුදාවට බුර බුරා උබල සිoහල මිනිස්සුන්ගෙ චන්ද ගන්නෙ කොහොමද බන් ලොල්
     
    • Haha
    Reactions: isurusam

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    හමුදාවට බන් යුද්දෙ කාලෙත් නිගරු කරපු පිරිසක් උන්න, උන් තමයි ගු ඇන් පි කරයො..උන් කිවෙ හමුදාව පාමන්කඩ යනව කියල, ෆොන්සේක ගැලවිමේ හමුදාවකටවත් සුදුසු නැ කියල, කොට් දිනල හමුදාව පරදිනකන් බලන් උන්න උබල වගේ ගු ඇන් පි කරයො අදත් හමුදාවට මඩ ගහන එක ගැන අපි නම් පුදුම වෙන්නෙ නැ..
    මෙතන හමුදාවට මඩ ගහන්නේ යු ඈන් පී කාරයෝ නෙමේ බන් ලොකුගේ ඈමති. මම කීයටවත් හිතන්නේ නෑ බුද්ධි අන්ශ වලින් මේ වගේ තොරතුරු අරන් වහන පෑති තිරණය කරනවා කියලා. තේරුම් ගන්න ඕනේ වහන්න කියන්නේ ඈයි කියලා. මේ වගේ හරක් එක්ක කොහොමද මේක පාලනය කරන්නේ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    විහිලූ නෙමෙයි. හිකෙන්න ඉතා ආසන්න්නයි. ගොන් හුත්තිගෙ පුතාලා අවුරුදු කෑවා නෙමෙයි හෑවනේ

    අනේ යකෝ මේ ඔක්කොම අවුරුදු හු්ත#@ක් හින්ද නෙමෙයි . අවුරුදු කාලෙ ගෙවල් වල හිටපු උන්ටත් හැදිල තියෙන්නෙ . පොදු ප්‍රවාහනය හෑව . පලාත් සභා ගැන කියවල වෙන වෙන ආතල් අරන් මිනිස්සුන්ගෙ බය නැති කරා . ටෙස්ටින් නැවැත්තුව . අපි ලෝකෙන්ම 9 කිව්ව . ඔක්කොම අතපිහදාගෙන ඉදල දැන් අවුරුදු කාපු නිසා කියල ආයෙ පිහදාගන්න හදනව . අවුරුදු වලට කලින් කෝච්චි බස් ටික දැක්කනම් ඔහොම කියන්නෙ නෑ .
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    හමුදාපතිගේ පකක් නෙමෙයි. රටේ health sector එක collapse වීමට ඉතාමත්ම ආසන්නයි.

    Positive වෙන ලෙඩ්ඩු යවන්න තැන් නැතිවීගෙන එන්නේ.
    badu banis wemata niyamithai
     
    • Sad
    Reactions: Roxxy2K