ඔව් බයිල බන්, ආසාධිතයන්ග ලයින් හොයනෙ බුද්ධි අශයෙන් තමයි..ඒක නිසා බුද්ධි අoශ වලට කියන්ඩ පුලුවන් පැතිරුන සීමාව..හැම දේටම බැනල වැඩක් නැ ශාක්කි නැතුව ශාක්කියක් තියෙනවනම් දාපන් බුද්ධි අoශය එහෙම කියල නැ කියල..මෙතන හමුදාවට මඩ ගහන්නේ යු ඈන් පී කාරයෝ නෙමේ බන් ලොකුගේ ඈමති. මම කීයටවත් හිතන්නේ නෑ බුද්ධි අන්ශ වලින් මේ වගේ තොරතුරු අරන් වහන පෑති තිරණය කරනවා කියලා. තේරුම් ගන්න ඕනේ වහන්න කියන්නේ ඈයි කියලා. මේ වගේ හරක් එක්ක කොහොමද මේක පාලනය කරන්නේ