රටට සහ හමුදා පතිට වෙච්ච දේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙතන හමුදාවට මඩ ගහන්නේ යු ඈන් පී කාරයෝ නෙමේ බන් ලොකුගේ ඈමති. මම කීයටවත් හිතන්නේ නෑ බුද්ධි අන්ශ වලින් මේ වගේ තොරතුරු අරන් වහන පෑති තිරණය කරනවා කියලා. තේරුම් ගන්න ඕනේ වහන්න කියන්නේ ඈයි කියලා. මේ වගේ හරක් එක්ක කොහොමද මේක පාලනය කරන්නේ
    ඔව් බයිල බන්, ආසාධිතයන්ග ලයින් හොයනෙ බුද්ධි අශයෙන් තමයි..ඒක නිසා බුද්ධි අoශ වලට කියන්ඩ පුලුවන් පැතිරුන සීමාව..හැම දේටම බැනල වැඩක් නැ ශාක්කි නැතුව ශාක්කියක් තියෙනවනම් දාපන් බුද්ධි අoශය එහෙම කියල නැ කියල..
     
    • Haha
    Reactions: anuradhamapa

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    ඔව් බයිල බන්, ආසාධිතයන්ග ලයින් හොයනෙ බුද්ධි අශයෙන් තමයි..ඒක නිසා බුද්ධි අoශ වලට කියන්ඩ පුලුවන් පැතිරුන සීමාව..හැම දේටම බැනල වැඩක් නැ ශාක්කි නැතුව ශාක්කියක් තියෙනවනම් දාපන් බුද්ධි අoශය එහෙම කියල නැ කියල..
    heenayak dakkada
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,594
    113
    xxx

    කියන්න දෙයක් නෑ.. පිලියන්දල පෑතීරීම නවති කියලා පතමු.. මගේ ලගම යාලුවෝ දෙන්න්නෙක් ඉන්නවා ලොකුගේ ගේ ගෙවල් ලගම. ලොකුගේ වගකීම ගනී නේ.. තමන්ගේ පෑත්තේ මිනිස්සුන්ට හානියක් වුනොත්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,745
    113
    සේදවත්ත
    නන්දෙගේ ඩිස්ට්‍රිබියුටඩ් ඩේටාබේස් එකේ බිග් ඩේටා වලින් ගන්න තීරණ , හිනාවෙන්න එපා යකූ නන්දේ උබලව බේරගනී
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,510
    86,787
    113
    ආශ්චර්යමත් රටක
    හමුදාවට බන් යුද්දෙ කාලෙත් නිගරු කරපු පිරිසක් උන්න, උන් තමයි ගු ඇන් පි කරයො..උන් කිවෙ හමුදාව පාමන්කඩ යනව කියල, ෆොන්සේක ගැලවිමේ හමුදාවකටවත් සුදුසු නැ කියල, කොට් දිනල හමුදාව පරදිනකන් බලන් උන්න උබල වගේ ගු ඇන් පි කරයො අදත් හමුදාවට මඩ ගහන එක ගැන අපි නම් පුදුම වෙන්නෙ නැ..

    එකෙන්ම බන් එකෙන්ම.
    අපේ හමුදාපති තුමාට වඩා අර දොස්තරයා මොනවද දන්නෙ. කොටි ගහනකොට ඇඳ යට හිටපු ගූ ඇන් පී ගොන් බඩු. රටේ දියුණුව බලන් ඉන්න බෑ ඕකුන්ට.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කියන්න දෙයක් නෑ.. පිලියන්දල පෑතීරීම නවති කියලා පතමු.. මගේ ලගම යාලුවෝ දෙන්න්නෙක් ඉන්නවා ලොකුගේ ගේ ගෙවල් ලගම. ලොකුගේ වගකීම ගනී නේ.. තමන්ගේ පෑත්තේ මිනිස්සුන්ට හානියක් වුනොත්.
    ඒවනම් මම දන්නෙ නැ, වගකීම ගනිද කියල,..අවශ්යනම් තමන්ටම ලොග්ඩවුන් කරගෙන ගෙදරට වෙලා ඉන්ඩ තියෙන්නෙ, බලෙන් එලියට අදින් නැනෙ, අනුනුත් ලොක් කරන්ඩ බලන්නෙ අහවල් දේටද
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    ඒවනම් මම දන්නෙ නැ, වගකීම ගනිද කියල,..අවශ්යනම් තමන්ටම ලොග්ඩවුන් කරගෙන ගෙදරට වෙලා ඉන්ඩ තියෙන්නෙ, බලෙන් එලියට අදින් නැනෙ, අනුනුත් ලොක් කරන්ඩ බලන්නෙ අහවල් දේටද
    thnks bn. loku deyk.

    @erozan ubata sahenna wada neda me dawas tike.
    ------ Post added on May 4, 2021 at 9:48 AM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,594
    113
    xxx
    ඒවනම් මම දන්නෙ නැ, වගකීම ගනිද කියල,..අවශ්යනම් තමන්ටම ලොග්ඩවුන් කරගෙන ගෙදරට වෙලා ඉන්ඩ තියෙන්නෙ, බලෙන් එලියට අදින් නැනෙ, අනුනුත් ලොක් කරන්ඩ බලන්නෙ අහවල් දේටද
    එහෙම ඉතින් මිනිස්සුන්ට ඕනෙ දේවල් කරන්න නම් ආණ්ඩුවක් ඕනේ නෑනේ. අර කලින් තිබ්බ එකම තියා ගන්න තිබ්බානේ.. වගකීමක් ගන්නේ නෑති මහජන නියෝජිතයෝ කන්නද බන්
     
    • Like
    Reactions: War Fighter

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    තොපි කඩේ යන පාණ්ඩුව තමයි වගකියන්න ඕනේ
    මෙහෙම බෝවෙන ලෙඩක් තියෙනව කියල දැන දැනත් මිනිස්සු රැස්වෙන තැන්වලට යන්න එපා, අවුරුද්දට රට වටේ යන්න එපා කියල ඕලෙවල් නැති පාණ්ඩු මන්ත්‍රීල ඇමතිල කියනකං බලං ඉන්න පිස්සුවක් ඇතැයි
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම ඉතින් මිනිස්සුන්ට ඕනෙ දේවල් කරන්න නම් ආණ්ඩුවක් ඕනේ නෑනේ. අර කලින් තිබ්බ එකම තියා ගන්න තිබ්බානේ.. වගකීමක් ගන්නේ නෑති මහජන නියෝජිතයෝ කන්නද බන්
    ආණ්ඩුවක් ඕන නම් එදාවෙල හොයන් කන මිනිස්සුන්ට, ජොබ් එකක් තියෙන මිනිස්සු නම් කියයි ලොක් කරන්ඩ කියල..මොකද මාසෙ අන්තිමට ගෙදර ඉදන් පඩිය එනවනෙ අතටම, එයාලට අවුලක් නැ...ඒත් එදාවේල හොයන් කන උන්????? අපේ ආණ්ඩුව ගන්නෙ ආන්න ඒ එදාවේල කන උන්ගෙ පැත්ත..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,594
    113
    xxx
    මෙහෙම බෝවෙන ලෙඩක් තියෙනව කියල දැන දැනත් මිනිස්සු රැස්වෙන තැන්වලට යන්න එපා, අවුරුද්දට රට වටේ යන්න එපා කියල ඕලෙවල් නැති පාණ්ඩු මන්ත්‍රීල ඇමතිල කියනකං බලං ඉන්න පිස්සුවක් ඇතැයි
    ඒ කතාව නම් මාත් පිලිගන්නවා. ඒ වුනාට අපි ඉතින් අවුරුදු 73 ක්ම එක එක එවුන්ට රෑවටුන හෑටියට ඉතින් කොරොනා වලටත් බය වෙන්නේ නෑනේ.. ඒ හින්දා තමා නීතී රීති දාලා හිර කරන්න වෙන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙහෙම බෝවෙන ලෙඩක් තියෙනව කියල දැන දැනත් මිනිස්සු රැස්වෙන තැන්වලට යන්න එපා, අවුරුද්දට රට වටේ යන්න එපා කියල ඕලෙවල් නැති පාණ්ඩු මන්ත්‍රීල ඇමතිල කියනකං බලං ඉන්න පිස්සුවක් ඇතැයි
    මේක ඇත්ත තමන් තමන්ව ලොක්ඩවුන් කරගත්තම හරි, අගේට ඉන්ඩ පුලුවන්, මොකටද ආණ්ඩුවෙන් කියනකන් සහ අනිත් උන්වත් එහෙම කරවනකන් බලන් ඉන්නෙ

    ඒ කතාව නම් මාත් පිලිගන්නවා. ඒ වුනාට අපි ඉතින් අවුරුදු 73 ක්ම එක එක එවුන්ට රෑවටුන හෑටියට ඉතින් කොරොනා වලටත් බය වෙන්නේ නෑනේ.. ඒ හින්දා තමා නීතී රීති දාලා හිර කරන්න වෙන්නේ
    එහෙනම් ඒකෙ වරද උබලගෙමනෙ, හැදෙන්ඩ බලපන්, ලොක් කරන්ඩ බැ එදාවේල කන උන්ව මැරෙනකන් බලන් ඉන්ඩ බැනෙ,
    ------ Post added on May 4, 2021 at 9:55 AM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,594
    113
    xxx
    මේක ඇත්ත තමන් තමන්ව ලොක්ඩවුන් කරගත්තම හරි, අගේට ඉන්ඩ පුලුවන්, මොකටද ආණ්ඩුවෙන් කියනකන් සහ අනිත් උන්වත් එහෙම කරවනකන් බලන් ඉන්නෙ
    එහෙම ස්වයන් කල්පනාවෙන් වෑඩ කරන මිනිස්සු ඉන්න රටක් නම් ලන්කාවට මෙහෙම වෙන්නේ නෑ. ආණ්ඩුවක් තියෙන්නේ ඒ වගේ එවුන්ව පාලනය කරන්න. නෑත්නම් මෑරෙන්නේ පිස්සො විතරක් නෙමේ.
     
    • Like
    Reactions: War Fighter

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඒ කතාව නම් මාත් පිලිගන්නවා. ඒ වුනාට අපි ඉතින් අවුරුදු 73 ක්ම එක එක එවුන්ට රෑවටුන හෑටියට ඉතින් කොරොනා වලටත් බය වෙන්නේ නෑනේ.. ඒ හින්දා තමා නීතී රීති දාලා හිර කරන්න වෙන්නේ
    එතකොට අනිත් පැත්තෙ ඕලෙවල් නැතිවුන් රවට්ටනවනේ ඕං අපි හිටියනං බොලා ප්ලැකනිල් බීලා පයිසර් ගහලා අවුරුදු කනවා දැන් ගෙදරින් එළියට යන්නත් නෑ කියලා 🤷‍♂️
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම ස්වයන් කල්පනාවෙන් වෑඩ කරන මිනිස්සු ඉන්න රටක් නම් ලන්කාවට මෙහෙම වෙන්නේ නෑ. ආණ්ඩුවක් තියෙන්නේ ඒ වගේ එවුන්ව පාලනය කරන්න. නෑත්නම් මෑරෙන්නේ පිස්සො විතරක් නෙමේ.
    ලොක් කරල එදාවේල කන උන්ට උබද කන්ඩ දෙන්නෙ???? යකෝ මනුස්සකමක් නැද්ද බන් උබල කාල උන්නම ඇතිද ගෙදරට වෙලා අනිත් උන් බඩගින්නෙ මැරෙද්දි????? උබල මිනිස්සුද??
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ආණ්ඩුවක් ඕන නම් එදාවෙල හොයන් කන මිනිස්සුන්ට, ජොබ් එකක් තියෙන මිනිස්සු නම් කියයි ලොක් කරන්ඩ කියල..මොකද මාසෙ අන්තිමට ගෙදර ඉදන් පඩිය එනවනෙ අතටම, එයාලට අවුලක් නැ...ඒත් එදාවේල හොයන් කන උන්????? අපේ ආණ්ඩුව ගන්නෙ ආන්න ඒ එදාවේල කන උන්ගෙ පැත්ත..
    Erozan, ethakota eda wela hamba karana minissunta corona hedenne nedda? Eyala self lockdown wenna oni nedda?
    Anith eka eda wela kana ewunge peththa gannawanam, seeni walin hora keewe ey? Kisima plan ekak nethuwa rasayanika pophora thahanam kale ey? Kabanika pohora use karanna advice denna wath mokak hari plan ekak thiyanawada?
    Indian ewunwa quarantine karanna genne ey?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට අනිත් පැත්තෙ ඕලෙවල් නැතිවුන් රවට්ටනවනේ ඕං අපි හිටියනං බොලා ප්ලැකනිල් බීලා පයිසර් ගහලා අවුරුදු කනවා දැන් ගෙදරින් එළියට යන්නත් නෑ කියලා 🤷‍♂️
    අනේද කියන්නෙ o/l ෆේl එකක් ජනාධ්පති කරන්ඩත් ගියෙ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,594
    113
    xxx
    එතකොට අනිත් පැත්තෙ ඕලෙවල් නැතිවුන් රවට්ටනවනේ ඕං අපි හිටියනං බොලා ප්ලැකනිල් බීලා පයිසර් ගහලා අවුරුදු කනවා දැන් ගෙදරින් එළියට යන්නත් නෑ කියලා 🤷‍♂️
    ඒවාට බය වෙලා පුලුවන්ද? මිනිස්සුන්ගේ ජීවිතනේ. උදාහරණෙකට ගමුකෝ හමුදාපතිතුමාගේ සහෝදරියගේ දුවගේ විවාහේ සීන් එක. ඒ පෝස්ට් එක දෑකපු ගමන්ම මම හිතුවා ඕක බොරුවක් වෙන්න තියෙන ඉඩ 90% කියලා. කිව්වා වගේම ඒක පචයක්. ඒ වගේ ධාතු සුනකයෝ ඉන්නවා මේ වෙලාවේ මිනිස්සු අවුස්සලා විනාශයක් කරන්න බලන් ඉන්න. එහෙම එකේ ආන්ඩුවට ලොකු වගකීමක් තියෙනවා මිනිස්සුන්ගේ ජීවිත ගෑන. අපි කලින් රට වෑහුවේ ලෙඩ්ඩු හත අටක් දවසට හම්බවෙන කාලේ.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    ආණ්ඩුවක් ඕන නම් එදාවෙල හොයන් කන මිනිස්සුන්ට, ජොබ් එකක් තියෙන මිනිස්සු නම් කියයි ලොක් කරන්ඩ කියල..මොකද මාසෙ අන්තිමට ගෙදර ඉදන් පඩිය එනවනෙ අතටම, එයාලට අවුලක් නැ...ඒත් එදාවේල හොයන් කන උන්????? අපේ ආණ්ඩුව ගන්නෙ ආන්න ඒ එදාවේල කන උන්ගෙ පැත්ත..
    ඔව් ඒක හරි
    උබලගේ ආණ්ඩුවත් එදා වේල මැච් එකක්නේ ගහගෙන යන්නේ
    කිසිම ප්ලෑන් එකක් නැහැ
    එදාවේල කන උන්ගේ පැත්ත ගත්තට එළවලු ටික විකුණා ගන්න බැරිව මිනිස්සු වේලෙනවා