රටට හෙන ගැහුවත් කමක්නෑ, අපිනම් යනවා
මෙහෙම කියන්නේ අපිනෙවෙයි.
අපේ වීරයො සෙට් එක.
මීට කාලෙකට කලින් අපි හිතාගෙන හිටියේ මුං සෙල්ලං කරන්නේ රට වෙනුවෙන් කියලා.
මුංගෙ ඇගේ බෝලයක් වැදුනත් අපි දුක් වුනා. කන්නෙ බොන්නෙ නැතුව වැඩ පාලුකරගෙන මැච් බැලුවා. 

ඒ මුං ගැන අභිමානයෙන්.
ඒත් අද රටට වඩා මුදල වටින බව මුං ක්රියාවෙන්ම ඔප්පු කලා.

සල්ලි නැති එවුන් ටිකක් ඔහොම කරානම් හිත හදාගන්න තිබුනා.
යුද්දෙ කාලේ හමුදාවේ ලොක්කෙකුටවත් මුන්ට තරම් පඩියක් දුන්නෙ නෑ.
සමහරු හිතනවා ඇති මේ ජාතික වීරයෝ ටික තමිල්නාඩු ජාතිවාදින්ට රිදෙන්න අයි.පී.එල් ගැසිය යුතුමය කියලා.

ඒත් මේ යන්නේ වීරත්වයක් පෙන්නන්න නෙවෙයි සල්ලි වලට කෑදර කමට.

මම මේව කියනකොට කවුරුහරි කියයිද දන්නෙ නෑ අනේ තමුසෙගෙ වැඩක් බලාගෙන යනව මනුස්සයෝ යන්ට කියලා. හික් හික්..