රටට හෙන ගැහුවත් කමක්නෑ, අපිනම් යනවා

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රටට හෙන ගැහුවත් කමක්නෑ, අපිනම් යනවා

    මෙහෙම කියන්නේ අපිනෙවෙයි.
    අපේ වීරයො සෙට් එක.

    මීට කාලෙකට කලින් අපි හිතාගෙන හිටියේ මුං සෙල්ලං කරන්නේ රට වෙනුවෙන් කියලා.:yes::yes: මුංගෙ ඇගේ බෝලයක් වැදුනත් අපි දුක් වුනා. කන්නෙ බොන්නෙ නැතුව වැඩ පාලුකරගෙන මැච් බැලුවා. :yes::yes:
    ඒ මුං ගැන අභිමානයෙන්.

    ඒත් අද රටට වඩා මුදල වටින බව මුං ක්‍රියාවෙන්ම ඔප්පු කලා. :yes::yes:
    සල්ලි නැති එවුන් ටිකක් ඔහොම කරානම් හිත හදාගන්න තිබුනා.
    යුද්දෙ කාලේ හමුදාවේ ලොක්කෙකුටවත් මුන්ට තරම් පඩියක් දුන්නෙ නෑ.
    සමහරු හිතනවා ඇති මේ ජාතික වීරයෝ ටික තමිල්නාඩු ජාතිවාදින්ට රිදෙන්න අයි.පී.එල් ගැසිය යුතුමය කියලා.:P :P :P
    ඒත් මේ යන්නේ වීරත්වයක් පෙන්නන්න නෙවෙයි සල්ලි වලට කෑදර කමට. :angry::angry:

    මම මේව කියනකොට කවුරුහරි කියයිද දන්නෙ නෑ අනේ තමුසෙගෙ වැඩක් බලාගෙන යනව මනුස්සයෝ යන්ට කියලා. හික් හික්..
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,610
    1,641
    113
    sri rajasinha adawiya
    uba ohoma kiwwata apata tamai padu.. api kohomahari karanna ona indiawe salli lanakawata ganna ona ekai ape salli indiawata yawana eka adu karannai...
    anith eka ape team eka letters walata sign karala iwarai. mun nogiyama koti ganak dada gewanna wenawa.. uba eka dannawada?
     
    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    uba ohoma kiwwata apata tamai padu.. api kohomahari karanna ona indiawe salli lanakawata ganna ona ekai ape salli indiawata yawana eka adu karannai...
    anith eka ape team eka letters walata sign karala iwarai. mun nogiyama koti ganak dada gewanna wenawa.. uba eka dannawada?

    චුටි පුතා බයියන් කෑවද? පුතා ලොකු උනාම ඕවා තේරෙයි. :lol::lol:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    mehema seen ekak thiyenawa machan, un match ekata giye naththan unge agreement ekata anuwa unta nadu dala wandi ganna puluwan, iye news walata kiwwe, e paththen baluwahama un sadaranai kiyala hithenawa...............
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕවා ගැන නම් කතා කරල වැඩක් නැහැ බං.. මාලිංගගෙ සීන් එකට මං එක එක ඒවා කිව්වා කියලා සමහර එවුන් මට ගේම දාන්න ආවා.. ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එක දැන් අන්තිමයි.. මෙලෝ රහක් නෑ.. රට වෙනුවෙන් නෙමෙයි උන් සෙල්ලම් කරන්නෙ.. සල්ලි වෙනුවෙන්.. ඒක දැන් ඔප්පු වෙලා ඉවරයි.. මම නම් එක මැච් එකක් බලන්නෑ ආසාවට.. මේකෙ අයත් වැඩිය ක්‍රිකට් ගැන කතා කරන්නෑ දැන්.. වෙනදා මැච් එකක් ගියත් අනිවා ත්‍රේඩ් එකක් වැටෙනවනේ.. දැන් ඒකත් නෑ.. ඕකුන් ඔය තැනට ආවෙත් අපි නිසා.. ඒත් උන් ඒක දන්නෑ..:angry:
     
    :yes::yes: Machan
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    38
    IN YOUR HEART
    mehema seen ekak thiyenawa machan, un match ekata giye naththan unge agreement ekata anuwa unta nadu dala wandi ganna puluwan, iye news walata kiwwe, e paththen baluwahama un sadaranai kiyala hithenawa...............

    ekata baya wenna deyak na ne bn. unge rate unmane ape unta enna denne nathuwa gaha gaha elawanne. e nisa onama naduwakin ape unta dinanna puluwan gemak nathuwama.

    ape un yannema salli perethakamata witharai