රටපාවාදුන්නේකවුද

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    තාම අර වශී බෝලෙට වශී වෙලා ඉන්න උන්ට ඕව තේරෙන්නේ නෑ බන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    විජේදාස ගේ ඩිග්‍රිය ගැන කතා කරන අයට කියන්න තියෙන්නේ ඩිග්‍රියකින් මිනිහෙක් ගේ ජාතිහිතෛශි කම වත් බුද්ධියවත් මනින්න බැ....

    විජේදාස ගේ සිංහලයාට තියන කැක්කුම පෙනුනා සිංහලයාට අහිතකර 19 සම්මත කරන්න දත කාපු වෙලාවේ......වෙලාවට අටපාස් විමලෙට පින්සිද්ද වෙන්න ලංකාවට හානි කරන 19 න් ගැලවුනා...ඇත්ත ඒකයි

    ඩිග්‍රිය නෙමෙයි වැදගත් මේ තමන්ගේ රට තමන්ගේ මිනිස්සු කියලා හැඟමක් තියෙන්න ඕන දේශපාලකයෙක්ට ඒක නැත්තම් වැඩක් නැ....

    සමහර යු එන් පි කාරයෝ 2009 යුද්ධය දින්නාම දුක් වුනා දැන් නම් රනිල්ට ආයිත් එන්න වෙන්නේ නැ කියලා....ඇයි ඒ රට ගැන හැඟිමක් තියෙ නම් එහෙම හිතෙන්නේ වත් නැ

    ගොන් විමලයා ව්‍යවස්ථාවක් අතගාලාවත් නැතුව ඇති ඕයි. ඔන්න තව වාසු, දිනේශ් වගේ කෙනෙක් නම් කමක් නෑ. ඔය වස්සා දන්න මගුලක් නෑ. එකමදේ විදේශ කුමණ්ත්‍රන.

    19 සම්මත වෙද්දි අනාථයෝ ටිකට ඕන උනා මොනාහට හරි විරුද්ධවෙලා ගොන් බයියන්ව චූන් කරන්න. ඒකට ආණ්ඩුවෙන් දැම්මා බොරුවල් ටිකක්. එව්වා තමයි උඩ පැන පැන අයින් කරේ. මොනා හරි අයින් කරපු නිසා බයියොත් හරි සතුටින් හිටියේ. හැබැයි හොඳ දේවලුත් අයින් උනා. පැත්ත මාරුකරොත් මන්ත්‍රීකම අහෝසි වගේ දේවල්.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,988
    4,581
    113

    සමහර යු එන් පි කාරයෝ 2009 යුද්ධය දින්නාම දුක් වුනා දැන් නම් රනිල්ට ආයිත් එන්න වෙන්නේ නැ කියලා....ඇයි ඒ රට ගැන හැඟිමක් තියෙ නම් එහෙම හිතෙන්නේ වත් නැ

    ammapa kiyapan :shocked: :nerd:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    මෝඩ කතාවත් නේ....නටඹුන් තිබ්බට ඒවා වල දැන් බෞද්ධයෝ නැනේ....ලංකාවේ එහෙම නැනේ...ලංකාව යටත් විජිතයක් වුනත් තමන්ගේ අනන්‍යතාව රැකන් ආව නේ

    eka thamayi modayo mamath kiyala thiyenne:)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජිනිවා යෝජනාව ගැන කතා කරන්න විමල් ලා දවසක් ඉල්ලුවාම දෙන්නම් කියලා...නොදි ඉන්නවා..ඒකයි වෙන්නේ...

    විවාදයක් ඉල්ලලා තියෙන්නේ...ඒ තියා විමල් එක්ක ස්වාර්ණවාහිනියේ තිබ්බ වාදයට රනිල් කාවවත් එව්වෙත් නැ

    කොතනද බන් නොදී හිටියේ මේ පාර්ලිමේන්තුව් ඔක්කොම වගේ ටික ටික හරි බැලුවනම් විමල්ලට කතා කරන්න ඕනි තරම් වෙලාව දීලා තියනව. ජිනීවා ප්‍රශ්නය ගැන විවාදයක් හරි දවසක් හරි දෙන්නේ අනැහැ කියල විමල් කොතවත් කියලත් නැහැ.

    උබ ස්වර්ණවාහිනියේ ගිය කතා බැලුවද ඔක්කොම ?? විමල් එතනදී වත් කියනවද ??

    රනිල්ලා කොහොමත් යුරෝපා ස්ටයිල් එකට යන්න හිතන් ඉන්න නිසා උන් මොනා කරයිද කියල කියන්න බැහැ. එත් මහින්ද එළවලා මිනිසුන් බලාපොරොත්තු වෙච්ච් දේවල් වලින් 10% වගේ තමයි කරලා තියෙන්නේ. එත් මහින්ද කලාට වඩා නරක දේවලුත් කරන්න යනවා වගේ සමහර පති වලින් . සේමල මුස්ලිම් ප්‍රශ්නය එහෙම පේනවනේ. අන්දුව් හැසිරුනේ පංන්යෝ ගානට
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    විජේදාස හදන්නේ රුලයි කඩයි දෙකම බේරගන්න පොඩ්ඩක් අමාරුවෙයිනේ. රෝහොත බෝගොල්ලාම වැඩ කලේ කාගේ කීමටද කියල විජේදාස දන්නේ නැති වෙන්නේ බැහැනේ. ලස්සනට පහත තැනින් වතුර ගලන්න දීලා . අනිත් උන්ව අයින් කරලා දානවා. මුන් වගේ උන්ට වඩා හොදයි මර්වින්ලා
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කොතනද බන් නොදී හිටියේ මේ පාර්ලිමේන්තුව් ඔක්කොම වගේ ටික ටික හරි බැලුවනම් විමල්ලට කතා කරන්න ඕනි තරම් වෙලාව දීලා තියනව. ජිනීවා ප්‍රශ්නය ගැන විවාදයක් හරි දවසක් හරි දෙන්නේ අනැහැ කියල විමල් කොතවත් කියලත් නැහැ.

    උබ ස්වර්ණවාහිනියේ ගිය කතා බැලුවද ඔක්කොම ?? විමල් එතනදී වත් කියනවද ??

    රනිල්ලා කොහොමත් යුරෝපා ස්ටයිල් එකට යන්න හිතන් ඉන්න නිසා උන් මොනා කරයිද කියල කියන්න බැහැ. එත් මහින්ද එළවලා මිනිසුන් බලාපොරොත්තු වෙච්ච් දේවල් වලින් 10% වගේ තමයි කරලා තියෙන්නේ. එත් මහින්ද කලාට වඩා නරක දේවලුත් කරන්න යනවා වගේ සමහර පති වලින් . සේමල මුස්ලිම් ප්‍රශ්නය එහෙම පේනවනේ. අන්දුව් හැසිරුනේ පංන්යෝ ගානට

    ඉතින් ඒක තමයි අපි කිව්වෙ.... :lol::lol::lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    විජේදාස රාජපක්ශ කියන්නේ නොම්මර එකේ පොන්නයෙක්.

    :):):)

    මහින්දගෙන් ගුටුත් කාලා ගෙදරහ් වෙඩි තිබ්බට පස්සෙ මහින්ඩට තවහ් ඩෙන්න යනවා..
    සින්හල රට නෙමයිලු මෙක :lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අන්තිමට මෛත්‍රීයි රනිලුයි යුද්ධය කරල ප්‍රභාකරන්ව මරල රටට සාපයක් වෙච්ච ත්‍රස්තවාදය ඉවරකලාලු ..... වැඩ බැරි ටාසන් කෙනෙක් වෙච්ච මහින්ද ජීනීවා පරීක්ෂණ පටන් අරං රට පාවා දුන්නලු......
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මම නම් දහම් පාසලේ අවසානේ දක්වාම ගියා. ඊට එහා ගිහින් උපාධි ගන්න තරම් උවමනාවක් තිබ්බේ නෑ.
    මේක සිංහල බෞද්ධ රටක් වෙන්නේ කොහොමද කියලා අහපු එකෙක්ගේ පට්ටම් දිහා බලලා උඩ තියාගෙන ඉන්න තරම් අපි නම් නිවට නැහැ.

    රිදුනා නම් සමාවෙයන්, පක්ශ බදගෙන නැති නිසා පරයට පරයා කියන්න අපි බය නෑ
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    අන්තිමට මෛත්‍රීයි රනිලුයි යුද්ධය කරල ප්‍රභාකරන්ව මරල රටට සාපයක් වෙච්ච ත්‍රස්තවාදය ඉවරකලාලු ..... වැඩ බැරි ටාසන් කෙනෙක් වෙච්ච මහින්ද ජීනීවා පරීක්ෂණ පටන් අරං රට පාවා දුන්නලු......
    11.gif
    11.gif
    11.gif
    3.gif
    :lol::lol::lol:
    11.gif
    11.gif
    11.gif