රටපුරා වයි - ෆයි කලාප

aravinda145

Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    රටපුරා වයි - ෆයි කලාප

    Wi-Fi-ZONE-Logo_borderlg.gif

    රටපුරා වයි-ෆයි කලාප ඇතිකරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් දුරකතන සමාගම්වලට අවසර ලබාදී ඇත.

    මෙමගින් එම කලාප වල පුද්ගලයින්ට නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාගැනීමේ හැකියාව තිබෙනවා.

    දැනටමත් වයිෆයි කලාප ආරම්භ කිරීම සඳහා කටයුතු අරඹා ඇති අතර මෙම වසර අග භාගයේ සිට ඒවා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

    වයිෆයි කලාප ආරම්භ කිරීමට යෝජිතව ඇත්තේ රජයේ කාර්යාල වෙරළ තීර ආශ්‍රිත ප්‍රදේශ වැනි ජනතාව බහුල වශයෙන් ගැවසෙන ප්‍රදේශවලය.:angry::angry::angry:


    source gossip9
     

    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    ඔන්නම් ඔක දවස් දෙකක් තියෙයි..:angry::yes: අපේ උන් Download කරන්න ගත්තම ඉතින් වෙන වෑඩක් කර ගන්න හම්බෙන්නේ නෑ නේ..:D:lol::eek::confused::P
     

    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    ඔය කිව්වට මුන් 1mb විතර ලයින් එකක් දාවි..ඒකට 5ක් 6ක් connect උනාම මරුම තමයි.අනිත් එක අපේ එවුන් බාන්න ගියාම ඉතින් ඉවරයක් නෑනෙ..:lol::lol::lol::lol: