රටපුරා වයි - ෆයි කලාප
රටපුරා වයි-ෆයි කලාප ඇතිකරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් දුරකතන සමාගම්වලට අවසර ලබාදී ඇත.
මෙමගින් එම කලාප වල පුද්ගලයින්ට නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාගැනීමේ හැකියාව තිබෙනවා.
දැනටමත් වයිෆයි කලාප ආරම්භ කිරීම සඳහා කටයුතු අරඹා ඇති අතර මෙම වසර අග භාගයේ සිට ඒවා ක්රියාත්මක කිරීමට නියමිතයි.
වයිෆයි කලාප ආරම්භ කිරීමට යෝජිතව ඇත්තේ රජයේ කාර්යාල වෙරළ තීර ආශ්රිත ප්රදේශ වැනි ජනතාව බහුල වශයෙන් ගැවසෙන ප්රදේශවලය.

source gossip9