අප්පටසිරි.. වහින එක නම් කෙලවරක් නෑ බං.. ඊයෙ ඉඳන් වහිනවා.. වහිනවා කියන්නෙත් ලාවට.. නැවතීමක් නෑ.. බත් ගෙඩියක් ගේන්න කම්මැලිකමේ ඉන්නෙ.. පට්ට බඩගිනියි..


අනේ අපේ ඇමසිනා.........
කොච්චර චෝයි ද බං.


mechcara wahinawa me ganige jalasha koi welaweth pirenne na..![]()

meka anagathyede wena siduwemak thama ohoma kiyala ne![]()



තාම වහිනවද බංහෆ්ෆා.... ඊයේ රෑ නම්, ලොවෙත් නෑ..... වැහි පීලි වලට දරා ගන්න බැරුව ඔක්කොම ඉතුරුවා....... ගේ ඈතුලෙත් වතුර.....![]()