රටම කඩාගෙන ගංවතුර එයි

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    in(54).jpg


    අප්පටසිරි.. වහින එක නම් කෙලවරක් නෑ බං.. ඊයෙ ඉඳන් වහිනවා.. වහිනවා කියන්නෙත් ලාවට.. නැවතීමක් නෑ.. බත් ගෙඩියක් ගේන්න කම්මැලිකමේ ඉන්නෙ.. පට්ට බඩගිනියි..:(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,520
    113
    Inside Your Laptop ;)
    හෆ්ෆා.... ඊයේ රෑ නම්, ලොවෙත් නෑ..... වැහි පීලි වලට දරා ගන්න බැරුව ඔක්කොම ඉතුරුවා....... ගේ ඈතුලෙත් වතුර..... :(