රටවැසියා සරල වීම

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,953
    2
    54,645
    113
    රටවැසියා සරල වීම

    IHGTtb2.png

    මහින්දගේ කාලේ අපි වර්ල්ඩ් කප් ෆයිනල්ස් ගියත් ලොකුවට සතුටක් නැහැ.
    මොකද අපි හිටියේ උඩම හින්ද.

    සිරිසේනගේ කාලේ සිම්බාබ්වේ ටීම් එකට ගැහැව්වත් හරිම සතුටුයි. දැන් අපි ඉන්නේ යටම හින්ද.

    යහපාලනය එක්ක කුඩාම දේවල් එක්ක සතුටුවෙන්න අපි පුරුදු වුනා.
    කුණු ටැක්ටරේ ආවත් ඒකත් සතුටක්.

    ඩෙංගු හැදිලා 1000ක් මැරෙන්නේ නැතුව 290ක් මැරුණත් ඒකත් සතුටක්.
    අජිත් පි පෙරේරා පුංචි කාණුවක් හැදුවත් ඒකත් මහා සංවර්ධනයක්.

    පුංචි ළමයෙක් ගාව ජනාධිපති නැවැත්තුවත් ඒකත් ලොකු සතුටක්.

    ආණ්ඩුව ඉස්පිරිතාල හදන්නේ නැතිව නෙවිල් ප්‍රනාන්දු හදපු එකක් බද්දට ගත්තත් ඒකත් පෝස්ටර් ගහල ඇඩ් දාන්න දෙයක්.

    එහෙම බලන් යනකොට අපිට අල්පේච්ඡතාවය මේ සරල නායකයා පුරුදු කෙරුවා.

    -Haren Mapitigama-​
     
    Last edited:

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    ක්‍රීඩකයන්. රනිල් චන්ද්‍රිකාට 95 දෙනකොට 96 ලෝක කුසලානය දිනන්න පුලුවන් ටීම් එකක් හදලා දුන්නේ. අර්ජුන,රවින්ද,මුරලි වාස් ,ගුරා, මහානාම සනා මේ අය යූන්පි එක හදපු ක්‍රීඩකයො.චන්ද්‍රිකා මහින්දට 2004 දෙනකොට 2005 ලෝක කුසලානය අවසන් වටයට යන්න පුලුවන් ටීම් එකක් දුන්නා.සංගා,මහේල,මාලිංග,දිල්ෂාන් තරංග චන්ද්‍රිකා හදපු අය. නමුත් මහින්ද මෛත්‍රීට 2015 දෙනකොට ක්‍රිකට් කාලා ලෝක කුසලානය පලමු වටයටවත් සුදුසුකම් ලබන්න බැරි ගැරඩි ටිකක් දුන්නේ. නැත්නම් 2015 ආන්ඩුව අරගෙන 2015 පෙබරවාරි ලෝක කුසලානයෙන් නැති වෙන්න කාලා ආවේ.මහින්ද හිටපු කාලේ කිසිම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙක් බිහි වුනේ නැ.බිහි කරේ නැ.මේ අය නාමල්ගේ රගර් ටීම් එකට අනුග්‍රහය දුන්නේ. මහින්දානන්ද ක්‍රිකට් වවාගෙන කෑවා.මහින්ද හදපු එකෙක් කියපන්කො.මේ රටේ ක්‍රිකට් හැදුවේ ගාමිනි දිසානයක සහ නන්ද මැතිව්ස්.
     
    Last edited:
    • Like
    Reactions: TNHM

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    මහින්ද කරේ නාකි සංගයි නාකි මහේලයි නාකි මලිංගයි නාකි දිල්ෂානුයි මේ ටීම් එකේ ඉතිරි කරලා ගිය එක විතරයිනේ.නාකියො පැන්ෂන් යනකොට අලුතෙන් එකෙක්වත් හැදුවේ නෑ.මෛත්‍රී හැබයි අවුරුදු දෙකට අසේල ගුනරත්නව හදලා තියෙනවා.බෝලර් කෙනෙක් නෑ.රන්ගන හේරත් පවා චන්ද්‍රිකාගේ කාලේ ක්‍රිකට් ටීම් එකට ආපු අය.
     
    • Like
    Reactions: TNHM

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala

    මහින්දගේ කාලේ අපි වර්ල්ඩ් කප් ෆයිනල්ස් ගියත් ලොකුවට සතුටක් නැහැ.
    මොකද අපි හිටියේ උඩම හින්ද.

    සිරිසේනගේ කාලේ සිම්බාබ්වේ ටීම් එකට ගැහැව්වත් හරිම සතුටුයි.
    -Haren Mapitigama-​

    මහින්දගේ කාලේ / සිරිසේනගේ කාලේ Vs Cricket ..:rofl::rofl::P:rofl::rofl:

    අනේ උබේ ටිකිරි මොලේ තරම මේ උදහරනයෙන්ම හිතාගන්න පුළුවන් !! ඉහත කියමනට අනුව උබටනම් කවදාවත් සතුටින් ඉන්න බෑ ! මොකද උබේ wisdom level එක "0" :P:rofl:
    :P
     
    • Like
    Reactions: TNHM

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මොනව උනත් ගෙනාපු වෙනස සැපයි අප්පා.....
     
    • Like
    Reactions: TNHM

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,068
    113
    මෛත්‍රී හැබයි අවුරුදු දෙකට අසේල ගුනරත්නව හදලා තියෙනවා.

    :shocked::shocked:Asela Ethakota Maithrige Puthekda???
    :shocked::shocked:
     
    • Like
    Reactions: TNHM

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,068
    113
    ක්‍රීඩකයන්. රනිල් චන්ද්‍රිකාට 95 දෙනකොට 96 ලෝක කුසලානය දිනන්න පුලුවන් ටීම් එකක් හදලා දුන්නේ. අර්ජුන,රවින්ද,මුරලි වාස් ,ගුරා, මහානාම සනා මේ අය යූන්පි එක හදපු ක්‍රීඩකයො.චන්ද්‍රිකා මහින්දට 2004 දෙනකොට 2005 ලෝක කුසලානය අවසන් වටයට යන්න පුලුවන් ටීම් එකක් දුන්නා.සංගා,මහේල,මාලිංග,දිල්ෂාන් තරංග චන්ද්‍රිකා හදපු අය. නමුත් මහින්ද මෛත්‍රීට 2015 දෙනකොට ක්‍රිකට් කාලා ලෝක කුසලානය පලමු වටයටවත් සුදුසුකම් ලබන්න බැරි ගැරඩි ටිකක් දුන්නේ. නැත්නම් 2015 ආන්ඩුව අරගෙන 2015 පෙබරවාරි ලෝක කුසලානයෙන් නැති වෙන්න කාලා ආවේ.මහින්ද හිටපු කාලේ කිසිම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙක් බිහි වුනේ නැ.බිහි කරේ නැ.මේ අය නාමල්ගේ රගර් ටීම් එකට අනුග්‍රහය දුන්නේ. මහින්දානන්ද ක්‍රිකට් වවාගෙන කෑවා.මහින්ද හදපු එකෙක් කියපන්කො.මේ රටේ ක්‍රිකට් හැදුවේ ගාමිනි දිසානයක සහ නන්ද මැතිව්ස්.

    Cricket Team eke idanma Ranilla, Chandrikala Hadala Thiyenne.... Cricet Match dinala thiyenne Ranilla Chandrikala Hinda. Hebei Yudde dinne Mahinda Hinda Nevei.
     
    • Like
    Reactions: TNHM

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    mu bath kannaneth dehspalane gana hita hithad koheda puduma ratak meka ekane hamadama ekatana pal wenne tiyana ekata irisiya kara kara :dull: