රටවැසියා සරල වීම
මහින්දගේ කාලේ අපි වර්ල්ඩ් කප් ෆයිනල්ස් ගියත් ලොකුවට සතුටක් නැහැ.
මොකද අපි හිටියේ උඩම හින්ද.
සිරිසේනගේ කාලේ සිම්බාබ්වේ ටීම් එකට ගැහැව්වත් හරිම සතුටුයි. දැන් අපි ඉන්නේ යටම හින්ද.
යහපාලනය එක්ක කුඩාම දේවල් එක්ක සතුටුවෙන්න අපි පුරුදු වුනා.
කුණු ටැක්ටරේ ආවත් ඒකත් සතුටක්.
ඩෙංගු හැදිලා 1000ක් මැරෙන්නේ නැතුව 290ක් මැරුණත් ඒකත් සතුටක්.
අජිත් පි පෙරේරා පුංචි කාණුවක් හැදුවත් ඒකත් මහා සංවර්ධනයක්.
පුංචි ළමයෙක් ගාව ජනාධිපති නැවැත්තුවත් ඒකත් ලොකු සතුටක්.
ආණ්ඩුව ඉස්පිරිතාල හදන්නේ නැතිව නෙවිල් ප්රනාන්දු හදපු එකක් බද්දට ගත්තත් ඒකත් පෝස්ටර් ගහල ඇඩ් දාන්න දෙයක්.
එහෙම බලන් යනකොට අපිට අල්පේච්ඡතාවය මේ සරල නායකයා පුරුදු කෙරුවා.
-Haren Mapitigama-

Last edited: