මේකයි මිතුරනි කතාව දැනට Computer Science උපාධිය ඉවර කරලා SE කෙනෙක් විදියට වැඩ කරනවා. තව අවුරුදු 3ක් වගේ වැඩකරලා රටකට යන්න තමයි අදහස තියෙන්නේ. Migrate වෙන්න නම් හොදම විදිය
1. ලංකාවේම වැඩ කරන ගමන් MSc එක කරලා පිටරට ජොබ් වලට ඇප්ලයි කරනවා.
2. වෙන රටකම MSc කරන්නම යනවා.
මේ දෙකෙන් මොකක්ද කියලයි දැනගන්න ඕන.
මොක කරන්නත් අවුරුදු 3ක් 4ක් ඉන්න වෙනව මොකද අතේ සතේ නෑ . Option 2 වලට යන්න නම් අතේ කියක් වගේ තියාගන්න ඕනද කියලත් කියන්න.