රටෙන් බාගයක් ම ඉදලා තියෙන්නේ සල්ලි කාරයො වගේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    රටෙන් බාගයක් ම ඉදලා තියෙන්නේ සල්ලි කාරයො වගේ හැම එකාම දැන් Starlink ගන්නවා කියනවා

    වෙබ් එකක් හදලා දීලා සල්ලි ඉල්ලනකොට මේ වෙලාවේ සල්ලි නෑ අයියා අඩුවට කරමුද ? කියලා අහපු එකා Starlink ගත්තා කියලා ෆේස් බුක් එකේ දාලා

    හොස්ටින් ගන්න ඇවිත් අඩු කරලා ඉල්ලන අය ඉන්නවා ඒ වගේ සමහරු Starlink ගත්තා කියලා ෆේස් බුක් එකේ රගනවා

    බලන් ගියාම ලංකාවේ මිනිස්සු බොරුවට නේ සල්ලි නැහැ වගේ ඉදලා තියෙන්නේ ඔකොම සල්ලි කාරයෝ අපි තමයි හිගන්නෝ ඒ වගේ අයට නයට වැඩ කරලා අඩුවට වැඩ කරලා.

    අයනම් නයට අඩුවට වැඩ කරන්නේ නැහැ කියලා හිතා ගත්තා ලංකාවේ මිනිස්සු බොරුව කරන්නේ සල්ලි නැහැ වගේ.

    මම දකින දෙයක් තමා සල්ලි කාරයෙක් නොවෙන තැනකට මිනිස්සු වියදම් කරන්න හරි ලෝබයි ආදී මදි කරලා අඩුවට දෙන්න බලන්නේ , එත් සල්ලි කාරයෙක් ලග අතදිඅග ඇරලා වියදම් කරන්නේ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    Kotipathiyath balanne aduwata karaganna..
    Wisheshayen umbata wada na umba aduwata karanawa kiyala danunoth..

    Europe suddo pawa lankawata awama Rs 300 bath ekath aduwata illala balanawa adu karaida kiyala..
     
    • Haha
    Reactions: Smartm

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    Business ekakadi price negotiation ekak karanava one kenek 😑
    ඕක උබේ අවුලක්.. උබ දන් නෑ Sale එකක් close කරන හැටි..ඕව ඉගන ගනින්..
    මම කියන්නේ ලංකාවේ මිනිස්සු සල්ලි තියාගෙන නෑ වගේ ඉන්නේ බොරුවට කියලා
     
    Mama Gadda

    Well-known member
  • Jul 1, 2025
    310
    424
    63
    ලක්ශයක් කියන්නෙ අදකාලෙ හැටියට පොඩි ගානක්. මටනම් වියදම් වෙන 16000 180000 විතර හොයනව.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    Kotipathiyath balanne aduwata karaganna..
    Wisheshayen umbata wada na umba aduwata karanawa kiyala danunoth..
    හ්ම්ම් එක ඇත්ත බන් මට තේරිලා තියෙනවා එක.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,166
    5,866
    113
    https://elakiri.com/threads/කොල්ල-නේ-මම-starlink-ගන්න-තීරණය-කළා.2217087/

    ස්ටාර්ලින්ක් ගන්න සල්ලි ගන්න ATM එකේ ඉන්නකොට එකවුන්ට් එකේ සල්ලි නෑ කියල එකෙක් හිනා උනා මට සල්ලි තියනව හුත්තෝ මම ස්ටාර්ලින්ක් ගන්න යන්නෙ කිව්වම ඌ මගෙ කනට ගැහුව.

    ස්ටාර්ලින්ක් එකට අහස පැහැදිලි වෙන්නෙ ගෙදර ආව ගහේ අතු කපනකොට ගෙවල් අයිතිකාරය ඇවිත් මට කෑගැහුව

    කොල්ලනේ ස්ටාර්ලින්ක් ගත්ත කියල ගෙදර අයිති කාරය කුලිය වැඩි කලා.

    හයර් එකක් යනකොට ගෙදර ස්ටාර්ලින්ක් තියනව කියල ත්‍රීවීල් එකේ එකා හයර් එක වැඩියෙන් ඉල්ලුව.

    කොල්ලනේ වහිනකොට ස්ටාර්ලින්ක් වැඩ නැද්ද?

    ස්ටාර්ලින්ක් ගත්ත නිසා එලකිරි එකේ උන මගෙ බිස්නස් කඩන්න හදනව.

    ස්ටාර්ලින්ක් නිසා මම එලකිරියෙන යන්න තීරනය කලා!!
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    මම කියන්නේ ලංකාවේ මිනිස්සු සල්ලි තියාගෙන නෑ වගේ ඉන්නේ බොරුවට කියලා
    Ow pizza hut gihin balapanko, hamadaama pirenna senaga.. dan pizza ekakuth Rs 5000 lang wenawa..
     
    • Wow
    • Like
    Reactions: lilman and Nadun26

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    රටෙන් බාගයක් ම ඉදලා තියෙන්නේ සල්ලි කාරයො වගේ හැම එකාම දැන් Starlink ගන්නවා කියනවා

    වෙබ් එකක් හදලා දීලා සල්ලි ඉල්ලනකොට මේ වෙලාවේ සල්ලි නෑ අයියා අඩුවට කරමුද ? කියලා අහපු එකා Starlink ගත්තා කියලා ෆේස් බුක් එකේ දාලා

    හොස්ටින් ගන්න ඇවිත් අඩු කරලා ඉල්ලන අය ඉන්නවා ඒ වගේ සමහරු Starlink ගත්තා කියලා ෆේස් බුක් එකේ රගනවා

    බලන් ගියාම ලංකාවේ මිනිස්සු බොරුවට නේ සල්ලි නැහැ වගේ ඉදලා තියෙන්නේ ඔකොම සල්ලි කාරයෝ අපි තමයි හිගන්නෝ ඒ වගේ අයට නයට වැඩ කරලා අඩුවට වැඩ කරලා.

    අයනම් නයට අඩුවට වැඩ කරන්නේ නැහැ කියලා හිතා ගත්තා ලංකාවේ මිනිස්සු බොරුව කරන්නේ සල්ලි නැහැ වගේ.

    මම දකින දෙයක් තමා සල්ලි කාරයෙක් නොවෙන තැනකට මිනිස්සු වියදම් කරන්න හරි ලෝබයි ආදී මදි කරලා අඩුවට දෙන්න බලන්නේ , එත් සල්ලි කාරයෙක් ලග අතදිඅග ඇරලා වියදම් කරන්නේ
    දැනට ස්ටර්ලින්ක් කීයක් විකුණලා තියෙනවද ? කීදෙනෙක් ගන්නවා කියල තියෙනවද ?

    දැනට තියෙන දත්ත වල හැටියට ලංකාවේ ජනගහනය 21.92 Million - 2024 (google කරහන් සැකයි නම් )
    උබ කියන විදිහට ලංකාවේ බාගයක් ස්ටාර් ලින්ක් ගන්නවා කියනවලු , ඒ කියන්නේ 21.92/2 = 10.96 million වෙනවා .

    ෆැමිලි එකක 4ක් සහ ෆැමිලි එකට එක unit එකක් කියල ගමු කෝ = 10.96/4 = 2.74 million

    ඒ කියන්නේ අවම ස්ටර්ලින්ක් ගන්නවා කියපු මිලියන 2ක් තියෙන්න ඕන , කෝ පෙන්නහන් බලන්න ? ඔය unit මිලියන දෙකක pipeline එකක් තියෙනවා කියල උබ assume කරපු බේස් එක ?

    උබ හිතන දේම නෙමෙයි බන් , ෆැක්ට්ස් එක්ක compare කරලා බලහන් . :)
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    ඕවා ගණන් ගන්න එපා නදුන් පුතේ.
    රැල්ලට ගිහිං ෆුක බිම ඇනගන්න බේසිකයෝ තමයි සිරිලංකාවේ වැඩිපුරම ඉන්නේ
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,166
    5,866
    113
    දැනට ස්ටර්ලින්ක් කීයක් විකුණලා තියෙනවද ? කීදෙනෙක් ගන්නවා කියල තියෙනවද ?

    දැනට තියෙන දත්ත වල හැටියට ලංකාවේ ජනගහනය 21.92 Million - 2024 (google කරහන් සැකයි නම් )
    උබ කියන විදිහට ලංකාවේ බාගයක් ස්ටාර් ලින්ක් ගන්නවා කියනවලු , ඒ කියන්නේ 21.92/2 = 10.96 million වෙනවා .

    ෆැමිලි එකක 4ක් සහ ෆැමිලි එකට එක unit එකක් කියල ගමු කෝ = 10.96/4 = 2.74 million

    ඒ කියන්නේ අවම ස්ටර්ලින්ක් ගන්නවා කියපු මිලියන 2ක් තියෙන්න ඕන , කෝ පෙන්නහන් බලන්න ? ඔය unit මිලියන දෙකක pipeline එකක් තියෙනවා කියල උබ assume කරපු බේස් එක ?

    උබ හිතන දේම නෙමෙයි බන් , ෆැක්ට්ස් එක්ක compare කරලා බලහන් . :)
    නදූන්ට ජොබ් දෙන ඔක්කොම ස්ටර්ලින්ක් ගන්නව බන්, නදුන් බඩු ගන්න කඩේ එකා හයර් යන වීල් එකේ එකත් ගන්නව.,
     
    • Like
    Reactions: ShiranthaG

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,379
    113
    Umbata academic qualifications nathnam danma hada ganin. Eeta passe stable job karapan petti kada walata hosting denne nathuwa
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    රටෙන් බාගයක් ම ඉදලා තියෙන්නේ සල්ලි කාරයො වගේ හැම එකාම දැන් Starlink ගන්නවා කියනවා

    වෙබ් එකක් හදලා දීලා සල්ලි ඉල්ලනකොට මේ වෙලාවේ සල්ලි නෑ අයියා අඩුවට කරමුද ? කියලා අහපු එකා Starlink ගත්තා කියලා ෆේස් බුක් එකේ දාලා

    හොස්ටින් ගන්න ඇවිත් අඩු කරලා ඉල්ලන අය ඉන්නවා ඒ වගේ සමහරු Starlink ගත්තා කියලා ෆේස් බුක් එකේ රගනවා

    බලන් ගියාම ලංකාවේ මිනිස්සු බොරුවට නේ සල්ලි නැහැ වගේ ඉදලා තියෙන්නේ ඔකොම සල්ලි කාරයෝ අපි තමයි හිගන්නෝ ඒ වගේ අයට නයට වැඩ කරලා අඩුවට වැඩ කරලා.

    අයනම් නයට අඩුවට වැඩ කරන්නේ නැහැ කියලා හිතා ගත්තා ලංකාවේ මිනිස්සු බොරුව කරන්නේ සල්ලි නැහැ වගේ.

    මම දකින දෙයක් තමා සල්ලි කාරයෙක් නොවෙන තැනකට මිනිස්සු වියදම් කරන්න හරි ලෝබයි ආදී මදි කරලා අඩුවට දෙන්න බලන්නේ , එත් සල්ලි කාරයෙක් ලග අතදිඅග ඇරලා වියදම් කරන්නේ
    අපි එහෙම නෑ.
    කඩේකින් බඩු ගත්තත්, ඉඩමක්,වාහනයක්,මැණිකක් ගත්තත් අයිතිකාරයා කියන මිල ට ගන්නවා.සත පහක් අඩු කරන්නේ නෑ,කාගෙන් හරි සේවයක් ගන්නවා නං පොරොන්දුවට වැඩිපුර සල්ලි දෙනවා. මේකේ අය මගෙන් කේන්දර බලාගෙන මට බලෙන් සල්ලි දෙන්න හදනවා.වදයක් නිසා කේන්දර වැඩ මේකේ කරන එක නැවැත්තුව.හේතුව මම කෙනෙක්ගේ ආත්මයක් හෑල්ලු කරලා සල්ලි ගන්නේ නෑ. අපිව ආශ්‍රය කරන්න එක්තරා පිනක් තියෙන්නත් ඕන, කුසලයක් තියෙන්නත් ඕනා.අපේ ක්‍රමේ ඔබ ඔය කියන ක්‍රමේ නෙමෙයි කියන්නයි ඕන උනේ. ටිපර් වෙන්න හේතු නෑ .
     
    • Haha
    Reactions: aquaman2020

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    උබ කියන කතාවෙ ඇත්තක් නැත්තෙමත් නැ. මිනිස්සු සලිලිකාරයෝ ලගදි පදිරි වෙන්න කැමති නැ. තමන්ට පුලුවන් තරම් පෙන්නන්න තමයි ට්‍රයි එක.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,308
    15,395
    113
    උබ කියන කතාවෙ ඇත්තක් නැත්තෙමත් නැ. මිනිස්සු සලිලිකාරයෝ ලගදි පදිරි වෙන්න කැමති නැ. තමන්ට පුලුවන් තරම් පෙන්නන්න තමයි ට්‍රයි එක.
    :yes: :yes:
    meca attac
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    නැති අය හා තියන අය හරියට අඳුරගන්න තාම ආණ්ඩුවටත් අමාරුයි.
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    රටෙන් බාගයක් ම ඉදලා තියෙන්නේ සල්ලි කාරයො වගේ හැම එකාම දැන් Starlink ගන්නවා කියනවා

    වෙබ් එකක් හදලා දීලා සල්ලි ඉල්ලනකොට මේ වෙලාවේ සල්ලි නෑ අයියා අඩුවට කරමුද ? කියලා අහපු එකා Starlink ගත්තා කියලා ෆේස් බුක් එකේ දාලා

    හොස්ටින් ගන්න ඇවිත් අඩු කරලා ඉල්ලන අය ඉන්නවා ඒ වගේ සමහරු Starlink ගත්තා කියලා ෆේස් බුක් එකේ රගනවා

    බලන් ගියාම ලංකාවේ මිනිස්සු බොරුවට නේ සල්ලි නැහැ වගේ ඉදලා තියෙන්නේ ඔකොම සල්ලි කාරයෝ අපි තමයි හිගන්නෝ ඒ වගේ අයට නයට වැඩ කරලා අඩුවට වැඩ කරලා.

    අයනම් නයට අඩුවට වැඩ කරන්නේ නැහැ කියලා හිතා ගත්තා ලංකාවේ මිනිස්සු බොරුව කරන්නේ සල්ලි නැහැ වගේ.

    මම දකින දෙයක් තමා සල්ලි කාරයෙක් නොවෙන තැනකට මිනිස්සු වියදම් කරන්න හරි ලෝබයි ආදී මදි කරලා අඩුවට දෙන්න බලන්නේ , එත් සල්ලි කාරයෙක් ලග අතදිඅග ඇරලා වියදම් කරන්නේ
    singerrrrrr eken tika tika gewanna gaththada danne naaa
     
    • Haha
    Reactions: Mugen