ගෝඨට තව අවුරුදු 5ක් දෙමු නේද
කොහොමත් මචන් සජිත් සමගී බලේ නායක කමෙන් අයින් වෙන් නැ මොකද රනිල් තරම්ම ෆේල් නැ නේ. 2025දි සජිත්ම තමා එන්නේ. පාටලිට වෙන පක්ෂයකින් එන්ඩ වෙනවා, එක සාර්ථක නැ.
කොහොමත් ඉන්න රජය මිනිස්සුන්ගේ අප්රසාදයට පත්වෙනවා, ගොටභය හිතපු තරම් දක්ෂ නැ හරි මේ සිස්ටෙම් එකත් එක්ක ගොටබයට වැඩ කරන්ඩ බැ හරි, මේ දෙකෙන්ම වෙන්නේ ගොටභය මිනිස්සුන්ගේ අප්රසාදයට පත් වෙන එක.
එතකොට 2025දි අනිත් පක්ෂ ටිකත් සෙට් කරගත්තොත් සජිත්ට චාන්ස් එකක් තියනවා.
(ඊලග පාර කාටවත් එක වැර 50% ගන්ඩ' බැරි වෙයි, දෙවැනි චන්දෙ ගණන් කොරොත් සජිත්ට වාසියි)
මේවා කියන්ඩ තම කල් වැඩියි, හැබැයි එහෙම වෙයි කියලා මම හිතනවා.
අනිවා බැසිල් එහෙම මොකක් හරි ගෙමක් ගහයි ඉතින්.
මට හිතෙන හැටියටනම් මේ කොරෝනා සීන් එක වෙන කෙනෙක් හිටියත් මීට වඩා හොදින් පාලනය කරයි කියලා හිතන්ඩ අමාරුයි. රට වහලා තියන්ඩත් බැ ඇරලා තියන්ඩත් බැරි සීන් එකක් නේ තියෙන්නේ.