රටේ අවසාන බලාපොරොත්තුව #පාඨලී2025

atrz

Well-known member
  • Nov 22, 2009
    999
    137
    63
    Earth
    Lankawe genuine widiyata profit pennapu mimistry ekak thiyanawanum e Patali karapu ministry ekak thamai.
    supiri dial ekak.
    miniha genunta peretha seen ekak thiyanawa.
    ekai oya samahara ewun asa neththe but minihage job eka niyameta karanawa uge personal life eka mokak unath
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    LOL.. චම්පික මහත්තය දුක් විඳල අවුරුදු 9ක් තිස්සෙ හදල ඉවර කරපු ගෙදර හෝමගම.. ඒකත් ලිව්වේ වයිෆ්ගෙ නමට ඩිවෝස් වෙද්දි. මම කිව්වෙ. දන්නවා වගේ එක එකාගෙන් පල් හෑලි අහගෙන කියෝනවා. හෙණ ගහනව බං උඹලට. දන්නව වගේ බොරු පණ පොවල කියන හැටි.
    උඹට පණ පොවල බොරු කියන්න පුලුවන් වගේ ඌත් කියනව ඇති.
    මොකද උඹවත් ඌවත් කියන්නෙ ඇත්ත කියල ඔප්පු කරන්න විදියක් තියෙනව කියලයැ.
     
    • Like
    Reactions: cereal_killer

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A


    දර්ශන.. ඔය SLVlog එක ගැන. නෑ උඹල වගේ දෙකයි පණහෙ උන්ට මොකටද බන් විස්තර කරලා. නිකන් දෙයක් කියන්නම්. උඹ ඔය මනුස්සයා ඕකෙ කියන දේ දේව වාක්‍ය විදිහට පිළිගන්නවා නම්.. ඒ විදිහටම රාජපස්සලා ගැන කියලා තියෙන ටිකත් ඇත්තයි කියලා පිළිගන්න වෙනවා. තේරුනෑ ? ඕකට ඩෙෆමේෂන් ක්ලේම් එකක් ෆයිල් කරන්න හැදුවම යූටියුබ් එකට, හිනා වෙලා බැහැර කළේ.. මොකටද පුතා කියලා. ඩෙෆමේෂන් ක්ලේම් එක ගහන්න ඕනෙ උනේ ස්වෝර්න් ට්‍රාන්ස්ලේෂන් එකයි, යූටියුබ් ගයිඩ්ලයින් වයොලේට් වෙන එක පෙන්නන එකයි විතරයි. ඒත් මොකද කියල උපහාසෙන් බැහැර කළේ ඕක.


    ආයෙ කියන්නෙ... ඌ කියන උඹ කැමති දේ විතරක් පිළි අරගෙන අනික් ඒවා නෑ කියන්න බෑ. පදනමක් නෑ. ඌ සාක්ෂි ඇතුව හෝ නැතුව රාජපක්ෂලා ගැන, පොහොට්ටුව ගැන කියන දේවලුත්, දැන් මේක දාන විදිහටම උඹ ඒ විදිහටම පිළිගන්න ඕනෙ. හුත්ත මම ලොගවුට් වෙනවා. නැත්නම් මේවයෙ රිප්ලයි දාලා ඉවරයක් නැතිවෙනවා. ටෙම්පිටින්. මට වැඩ තියනවා කරගන්න.

    2013 පළාත් සභා ඡන්දෙ වෙලේ ගම්මන්පිල මහත්තයා මට කිව්වා මරු කතාවක්... පුතා අපිට බයින උන් කවදාවත් අපිට ඡන්දයක් දෙන උන් නෙවේ. ඒ නිසා අපේ බේස් එකට ආමන්ත්‍රණය කරගෙන අපි කරන්න ඕනෙ මැද ඉන්න මිනිස්සු දිනාගන්න එක කියලා. කටේ රත්තරං දාන්න වටින කතාව ඒක. මම නම් කියන්න තියෙන දේවල් කිව්වා. දර්ශනගෙ එකක් හරි වෙලා අනික්වා බොරු වෙන්න බෑනෙ පුතේ නේද ?.. ඒ කියන්නේ අනික් ඒවෑ කියල තියෙන ඒවත්


    lol/
     

    cereal_killer

    Junior member
  • Nov 23, 2020
    72
    94
    18
    මූ අැවිල්ලා නියම කාලකන්නියා........ ගැණිගෙ ඉඩම ලියගෙන එකිව එළවලා....... විකෘති ආශාවන් තියෙන බුවෙක්. ජේ.වී.පී එකට මුල් කාලේ වැඩ කලේ. අමුම අමු තිරිසනෙක්.

    වෙල්විදානෙ, සජිත්, රනිල් මුට වඩා දහ ගුණයක් හොදයි
    පට්ට බයක් තියෙන්නෙ බයියො :LOL: :LOL: :LOL: :LOL: :LOL: :LOL:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Lankawe genuine widiyata profit pennapu mimistry ekak thiyanawanum e Patali karapu ministry ekak thamai.
    supiri dial ekak.
    miniha genunta peretha seen ekak thiyanawa.
    ekai oya samahara ewun asa neththe but minihage job eka niyameta karanawa uge personal life eka mokak unath


    Ministry එකක කොහෙද හරකෝ profit පෙන්නන්නේ ...උඹ ministry කියන එකේ තේරුම වත් දන්නවද .....

    ඕකා කලේ එකම mini minor Project එකයි ....එකත් වැස්සට යටවෙනවා. 🤭 ....සාධාරණයි ඉතින් ...electrical නේ ....අනිත් ඒවා ඔක්කොම වෙන උන් පටන් ගත්තුවා continue කරන්න දැඟලුව ...ඒවත් අනනවා තව ටිකෙන් හරකා .....වැඩ බැරි කපටි නරියා
     
    • Haha
    Reactions: asylum

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    උඹට පණ පොවල බොරු කියන්න පුලුවන් වගේ ඌත් කියනව ඇති.
    මොකද උඹවත් ඌවත් කියන්නෙ ඇත්ත කියල ඔප්පු කරන්න විදියක් තියෙනව කියලයැ.

    චෝදනා එල්ල කරන එකයි සාක්ෂි පෙන්වන්න ඕනෙ. උඹට කවුරු හරි ඇවිත් කිව්වොත් උඹ අරන් හදාගෙනයි කියලා, උඹ ඩීඑන්ඒ රිසාල්ට් ගන්න යනවද ? මේ මොන කතාද බං. ඔය ඌබ වල එහෙම තනියෙං යද්දි මං ඇදලා ගන්නේ දේශපාලනයටම තමයි මිනිස්සුන්ව, මෙයාගෙ පැත්තට බර කරනවා මහින්ද වාදියෙක් නම්, ගොඩක් උන් කියන කතා ගොඩාාායි. එකෙක් දවසක් කිව්වා ළමයි තුන්දෙනෙක් ගැන. සළකන්නෙ නැහැලු. :lol: ඉන්නෙ දුවලා දෙන්නයි. හොඳම හරිය මං එදා යනගමන් හිටියෙ සර්ගෙ ගෙදරටම තමයි. මම වාහනේ නවත්තං ඌට විනාඩි දෙක තුනක් මම කවුද කියන එකත් කියලා, මේ ආවෙත් එයාගෙ ගෙදරටම තමයි කියලා බැහැල ගියෙ. ඌ බය වෙන්නත් ඇති, සමහර විට බය නොවුනත් කම්පනයක් වෙන්න ඇති. කොච්චර දන්නවා වගේ කියවනවාද බං හිඟන හැත්ත.
     
    • Haha
    Reactions: cereal_killer

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,788
    5,774
    113
    මම නම් මිනිහා ගැන දන්නේ නැහැ ලොකුවට. හැබයි මිනිහා අපේ ඉස්කෝලේ ආදී ශිෂ්‍යයා. දන්න තරමට මුකුත්ම ඉස්කෝලේ වෙනුවෙන් කරලා නැහැ. ලොකු දෙයක් නේ්මේ ලැබූ එකකට බඩු ටිකක් පාස් කරපන්. මිනිහට කරන්න ලොකු දෙයක් ඉතුරු කරලක් නැහැ වික්‍රමනායකලා. එහෙම පුද්ගලයෙක්. ගසා කෑමත් හොදට කරලා තියනවා. නැත්නම් දුම් පරීක්ෂණ ගෙනාවේ මිනිහා. ප්ලාස්ටික් ඝණකම වෙනස් කරලාත් හොඳ ගානක් හොයා ගන්න ඇති.
     

    cereal_killer

    Junior member
  • Nov 23, 2020
    72
    94
    18
    මම නම් මිනිහා ගැන දන්නේ නැහැ ලොකුවට. හැබයි මිනිහා අපේ ඉස්කෝලේ ආදී ශිෂ්‍යයා. දන්න තරමට මුකුත්ම ඉස්කෝලේ වෙනුවෙන් කරලා නැහැ. ලොකු දෙයක් නේ්මේ ලැබූ එකකට බඩු ටිකක් පාස් කරපන්. මිනිහට කරන්න ලොකු දෙයක් ඉතුරු කරලක් නැහැ වික්‍රමනායකලා. එහෙම පුද්ගලයෙක්. ගසා කෑමත් හොදට කරලා තියනවා. නැත්නම් දුම් පරීක්ෂණ ගෙනාවේ මිනිහා. ප්ලාස්ටික් ඝණකම වෙනස් කරලාත් හොඳ ගානක් හොයා ගන්න ඇති.
    හොරකම් කෙරුවනම් රාජපක්ෂල මිනිහට ඔහොම ඉන්න දෙන්නෙ නෑ බං
     
    • Like
    Reactions: hasithayad

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,788
    5,774
    113
    හොරකම් කෙරුවනම් රාජපක්ෂල මිනිහට ඔහොම ඉන්න දෙන්නෙ නෑ බං
    ඔහොම හොරකම් කරන උන් හොරකම් කරන එව්වා අහුවෙන්න කරන්නේ නැහැ. අනික කී දෙනෙක් ඉන්නවද හොරු කියලා පැහැදිලිව දන්න අය තබ සතේකට ආණ්ඩුව ගනන් නොගන්න? ගල් අඟුරු වලින් ගැහුවා කියලා පහුගිය කාලේ කිව්වේ.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔහොම හොරකම් කරන උන් හොරකම් කරන එව්වා අහුවෙන්න කරන්නේ නැහැ. අනික කී දෙනෙක් ඉන්නවද හොරු කියලා පැහැදිලිව දන්න අය තබ සතේකට ආණ්ඩුව ගනන් නොගන්න? ගල් අඟුරු වලින් ගැහුවා කියලා පහුගිය කාලේ කිව්වේ.
    yak age logic... rajapaksha horakan karanne ahuwenalu anit eunge ewa alanna amarui lu... munwa gihin dapan itiyopiyawata... kauru hari pinwathek innawanam munge paulama unath kamak ne... ena patuth mun wage wena athi 😂😂😂😂
     
    • Haha
    • Like
    Reactions: sniper21 and S.GUNE

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,011
    14,395
    113
    වැලිවේරිය
    Ds සේනානායක බණ්ඩාරනායකලා අඩුම තරමේ හොරා කෑවේ නැ මම දන්න විදිහට,
    ඊලගට එන කවුරුත් හදන්න්නනෙත් නෑ... එක නම් සුවර්
    cwww කන්නන්ගර මහත්තයා pannuwe oya dennama e dws wala..
    බණ්ඩාරනායක thama ltte හැදෙන්න pradana hethuwa
     

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    උඹල මොකද හිතන්නෙ..මම නම් හිතන්නෙ පාඨලී තමා රට හදන්න හොඳම කෙනා..පොතේ පතේ දැනුම වගේම දේශපාලනය ගැනත් හොඳ දැනුමක් තියෙනවා..


    මු අවොත් ඉතින් මිනිස්සුන්ට taxම ගහ ගහ ඉදිවී. මු ඇමති වෙලා ඉන්න කාලේ මිනිස්සුන්ගේ පොකට් එකට කෙලින වැඩමනේ කරේ. විදුලි බිල ස්ලැබ් ක්‍රමේට ගෙනාපු එක වගේම ග්‍රීන් ටෙස්ට් එකත් මුගේ ගොබ්බ වැඩ තමා.. :lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මු අවොත් ඉතින් මිනිස්සුන්ට taxම ගහ ගහ ඉදිවී. මු ඇමති වෙලා ඉන්න කාලේ මිනිස්සුන්ගේ පොකට් එකට කෙලින වැඩමනේ කරේ. විදුලි බිල ස්ලැබ් ක්‍රමේට ගෙනාපු එක වගේම ග්‍රීන් ටෙස්ට් එකත් මුගේ ගොබ්බ වැඩ තමා.. :lol:
    ග්‍රීන් ටෙස්ට් එක ගොබ්බ වැඩක් කියල හිතන එවුන් එක්ක රට හදන්නෙ කොහොමද?

    මයිනා කරන්ට් ඉතුරු කරන්න කියලා ඒකක 90න් පස්සෙ වැල් පොලී ක්‍රමේට බිල වැඩි කරලා, ඊලග අවුරුද්දේ ඒකක 90 වෙනකල් දුන්නෙ සහනයක් කියල ආයෙ වැඩිකරපු එක උඹලට අවුලක් නෑ
     
    • Haha
    Reactions: sniper21 and Smartm

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    ගූ කෑවා හෝ නොකෑවා ප්‍රධාන පක්ෂෙක අපේක්ෂකයෙක්ට චන්දෙ දීමත් ආනන්තරීය පාපකර්මයක් වාගේ සලකල අවුරුදු 70ක් රට කාපු ප්‍රධාන පක්ෂ අමතක කරල අලුත් එකෙක්ට අවස්ථාවක් දෙන්න බැරි වහල්ලු කියල බැන බැන හිටපු උන්ද කෙනෙක් චම්පිකගේ ගුණ වය වය හිටිය දැක්ක ඒකයි මම මේ කිවේ. :P

    ඒක තමයි ඉතින් සරලව කිව්වේ කොයි ජාතියත් consistent නෑ කියල. :P

    සංවර්ධනය නවත්තනවෝ කියල අවුරුදු 5 මැරෙන්න හදපු උන් LRT ලංකාවට ගැලපෙනෙන්නේ නැත්තේ ඇයි මැයෙන් රචනා ලියන්නේ :P
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,792
    113
    දෙපිට කාට්ටුවන්ට අනිවා මිනිස්සු බයයි තමා.

    එහෙනං මෛත්‍රී ජනාධිපති වුණේ කොහොමේ මනුස්සය දෙපිටකාට්ටුවා ප්‍රෝ මැක්ස් නේ
     
    • Like
    Reactions: hasithayad

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    එහෙනං මෛත්‍රී ජනාධිපති වුණේ කොහොමේ මනුස්සය දෙපිටකාට්ටුවා ප්‍රෝ මැක්ස් නේ
    උට මම දුන්නෙ නැත්තෙ ඒකනෙ. රනිලට ඇරියට පස්සෙනෙ මිනිස්සු දැනගත්තෙ ප්‍රෝ මැක්ස් කියල.
     

    Similar threads