නිර්වාන් රාජපක්ශ සමග නැගිටිමු 2080, රට බේරා ගන්න තියෙන අවසාන අවස්ථාව මග නොහරිමු
Not only bayyo toyyo and jeppo are also joining with themසිරාවට ඊලඟට මේ මනුස්සයා තමයි ගේන්න ඕනෙ. බයියොත් පන බයයි. උංගෙ වෙනම ගේමක් යනවා මේ මනුස්සයව හලන්න![]()

හොරකම් කරල තියෙනවනං වාහන නඩුවකට හිරේ දායිද බං??හොරෙක් හොරෙක් දුටිමි හොරෙක් , කට විතරයි , අහා ,හෙන කපටියි , හොරෙක් හොරෙක් දුටිමි හොරෙක්
අපි හම්බකරොත් අපි කනවාඅර 225 ම එපා කියාපු, ප්‍රධාන පක්ෂ වල හොරුන්ට චන්දෙ දෙන්නේ නෑ විකල්ප ඕනෙ කියාපු උන්ට නං පාටලී පස්සේ යන්න ඔට්ටු නෑ ඈ![]()
Elakiri eke eun metana inna eun haha kapaitya kiyay .. paksha maru karana kata kiya kiya mora dunnata oya ekekwath ea miniha dapu eka document ekawath kiyawapu eun neme.. oya ekekwath ea minihage yojana plan isarahata karana dewal saha karapu dewal gana danumak tiyana eun neme.. paksha badagena inne modayo set ekak vitarai me elakiri eke 90% inne modayo... deyak kiyawala mole pavichi karala teruma ganna puluwan eun neme.. terumak ne unta mewa explain karath.
අනේ බං ඔය උදය ගම්මන්පිල කියන එකාට ඕස්ට්‍රේලියාවෙ පර්මනන්ට් රෙසිඩන්සි හිටන් තියෙනවා ඕකා අවුරුදු 2කෙන් 2කට එහෙ යනව වීසා එක අලුත් කරගන්න. ඕකට ලංකාවෙ කෙල උනොත් එහෙට පනින්න තමා ඔව්ව තියන් ඉන්නෙ. ඕකුන් මෙහෙ ඉන්නෙ රටට ආදරේට නෙවෙයි.
U kiyala tiyanawa udaya gampila hodai kiyalayannam wale rellata yanawa misak melo deyak terum ganna darana shakthiyak me rate eunta ne I never believe sakkaraytatawath me rata hadanna be
මම දැන් අවුරුදු කිහිපයක් වෙනවා දෙන්නාගෙන්ම අයින් වෙලා. කාරණාව මේකයි. චම්පික සර් සැරයි. වැඩක් පැවරුවාම වෙලාවට කම්ප්ලීට් කරන්න ඕනෙ, බයිලා ගහන්න කැමති නැහැ. සැර උනාට හැබැයි පට්ට වැදගත්. ඔය කිසිම මිනිස්ට්‍රි එකක එක ගෑණියෙක්ගෙන්, කෙල්ලෙක්ගෙන් චෝදනා නෑ වල්කම් කරන්න ආවා, බලපෑම් කරන්න ආවා කියලා.
කෙලින්ම ඕනෑ කෙනෙක්ට මහත්මිය, මහත්මයා කියලා කතා කරන්නෙ ලඟම දැනුවත්කමක් නිලධාරීන්ට නම කියලා කතා කරන එක හැර. ප්‍රොෆෙෂනලිසම් #1. ඒ වගේම තමන් නොදන්න දේ ගැන තමන්ට වඩා දන්න පොඩි මිනිහෙක් හිටියත් ඒ කියන දේ අහල, රිසර්ච් කරලා ඌ කියන දේ හරි නම් ඒ මිනිහට තැන දෙනවා. උඹලා දන්නවා ද දන්නේ නැහැ ඔය මෙගාපොලිස් එකේ කසළ ප්‍රතිචක්‍රීකරණ ලොක්කා කරේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කෙනෙක්ව. මිනිහාගේ දක්ෂතාවය දැකලා පැහැදිලා. මේ ආණ්ඩුව ආවාම දේශපාලන කුක්කො (ඉහළම අය කියලා මම කියන්නෙ නැහැ) ඒ මිනිහාට එපා කරවලා අන්තිමට රජයේ සේවයෙන්ම අයින් වෙලා දැන් වෙන තැනක වැඩ.
ගම්මන්පිල මහත්තයාටත් එහෙම්මම තමයි. එහෙම චෝදනා නැහැ. ඔය චම්පික සර් ගැන ඊනිවුස් ගියා කියන ආටිකල් එක ගත්තාම පට්ට ෆික්ෂන් එකක්, ඕකෙ ඇත්ත කතාව ගත්තාම, ලංකාවෙ ලොකු මිනිහෙක්, 2010 මහින්ද මහත්තයට බැක් කරන්න එපා, තමුසෙට යටි බඩඩ දෙන්නෙ කියල, පණිවිඩ එව්වාම, සත පහකට ගණන් ගන්නේ නැතිව මේගොල්ල මහින්ද මහත්තයට සපෝට් කළ ගිය එකේ ප්‍රතිඵලයක්. අන්තිමේ ඒ කාලෙ ඒක යූඇන්පී සෙට් එක කරේ තියන් ගියා ශ්‍රී ලංකා අය ප්‍රතික්ෂේප කළා... අද ශ්‍රී ලංකා අය (පොහොට්ටු) කරේ තියං යනවා යූඇන්පී මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා (දේශපාලන වහල්කම)
ගම්මන්පිල මහත්තයම මා එක්ක කියල තියෙනවා, ඔය බලු වැඩේ කරාම මේගොල්ල චම්පික අය්යා අප්සෙට් ගියෙ ළමයි දෙන්නාට මේ මඩේ බලපායි කියලා. තව ඒකට එයාලා දේශපාලනික වශයෙන් ප්‍රතිචාර දක්වපු හැටි ගැන කිව්වා. ඕක කිව්වෙ මට පාඩමක් කියලා දෙන්න වෙන දෙයක් ගැන උදාහරණයක් දෙන්න කිව්වෙ. 2013 වගෙ ඔය ගැන කිව්වෙ. චම්පික සර්ගෙ දරුවො පවා ගෙදර යනවා එනවා එහෙ නැවතිලා ඉන්නවා එහෙම. මිනිස්සුන්ට හෙණ ගහනවා මේ නිකන් බලං හිටියා වගේ කියන කතාවලට. 2016-17 කාලෙ බර්ත්ඩේ එක පවා සැමරුවෙ වයෆ් දරුවො ඇතුලු පවුලෙ ඔක්කොම.
මම නම් කියන්නෙ, චම්පික සර් අපරාධයක් මේ රෙද්දෙ දේශපාලනේ කරේ... එයාගෙ බැජ් එකේ බැජ් ටොප්. ඩිග්‍රිය ගහල ගවර්න්මන්ට් CEB වගේ එකකට සෙට් උනානම් අද ලොකු තැනක ලොකු පඩියකුත් ගන්නවා, දරු පවුලත් රැකිල. අපරාදයක් ඇත්තට. පුස්තකාලයක් වගෙ සිරාවට පුදුම විදිහට කියවනව, හැම දේ ගැනම අවබෝධයක් තියෙනවා. එයා ගම්මන්පිල දෙන්නට උනේ එක තැන නායකයො දෙන්නෙක්ට පිබිදෙන්න ඉඩක් නැතිවීම. ඒ නිසා තමංගෙ ගමන හදං ගම්මන්පිල ඇමතිතුමා ගියා. ඒකේ හරි වැරැද්ද ගැන තියෙන විවේචනය වෙනම දෙයක්.
වයෆ්ට පීආර් ඇති... එයාට නැහැ. මම දන්න නිසා කියන්නෙ. එයාට තියෙන චෝදනා ගැන නම් මගෙහන් අහන්න එපා මම ඒවට උතත්ර දෙන්නේ නැහැ.
මේකයි, චෝදනා ඇති, ප්‍රතිපත්ති වෙනස් කරන එකත් හරි ඇති, ඒ උනාට ලංසලා, මිරිස්කුඩු ප්‍රසන්නලාට වඩා හොඳයි බන්. පළාත් සභා හුන්ඩුවක් තියාගෙන අවුරුදු ගාණක් ඒකෙන් චම්පික මහත්තයයි එයයි එකතු වෙලා ප්ලෑන් කරලා කරපු වැඩ මම දැක්කා ඇහැට. දැන් දීලා තියෙන ඇමති කම නම් වැඩක් නැහැ. රස්සා ටික දීලා ජාලය හදාගන්නවා හැර. අර තියෙන ගෑස් නිධිය කඩාගත්තොත් හරි. චම්පික මහත්තයාත් දින 100න් පස්සෙ ආසාවෙන් හිටියෙ ඒක කරන්න. කොහෙද සිරිසේනයි රනිලුයි මහානගර අධිකාරිය කියලා කඩවුනු පොරොන්දු දීලා හතර වටේ ඇනිලා තිබුන ඒවා එයාගෙ කරේ ගැහුවා. හැබැයි ඒවත් ගොඩ දැම්ම ඒකයි දක්ෂකම.
ඔව් උඹලට වගේ ගෙවන්නෙ නෑනේ අපිට මීඩියා ටීම් වලින්, අපිම හම්බුකරගන්න ඕනෙඅපි හම්බකරොත් අපි කනවා![]()

ba ne itnඅර 225 ම එපා කියාපු, ප්‍රධාන පක්ෂ වල හොරුන්ට චන්දෙ දෙන්නේ නෑ විකල්ප ඕනෙ කියාපු උන්ට නං පාටලී පස්සේ යන්න ඔට්ටු නෑ ඈ![]()
ස' පස්සෙන් ගියාට කමක් නැද්ද අය්යෙඅර 225 ම එපා කියාපු, ප්‍රධාන පක්ෂ වල හොරුන්ට චන්දෙ දෙන්නේ නෑ විකල්ප ඕනෙ කියාපු උන්ට නං පාටලී පස්සේ යන්න ඔට්ටු නෑ ඈ![]()
මේ පාර මහේෂ් පල්ලෙවත්ත නාගානන්ද ආව වගේ 2025 වෙද්දීත් කවුරුහරි සෙට් එකක් වැඩේට බහියි බයවෙන්න එපාba ne itn![]()

මාත් මේ බලාගෙන හිටියෙ සුවාධීන සෙට් එක එලියට බැහැලා ඩිස්ලයික් දානවයි, වැරදි කියනවයි, බයික් හප්පපුවයි. එක විකාරයයි.ස්වාධින සෙට් එක එලියට බැහැලා වගේ...
නිග්ග, යූ ආ කිලිං මීඅර 225 ම එපා කියාපු, ප්‍රධාන පක්ෂ වල හොරුන්ට චන්දෙ දෙන්නේ නෑ විකල්ප ඕනෙ කියාපු උන්ට නං පාටලී පස්සේ යන්න ඔට්ටු නෑ ඈ![]()
වයෆ්ට පීආර් ඇති... එයාට නැහැ. මම දන්න නිසා කියන්නෙ. එයාට තියෙන චෝදනා ගැන නම් මගෙහන් අහන්න එපා මම ඒවට උතත්ර දෙන්නේ නැහැ.
U kiyala tiyanawa udaya gampila hodai kiyalayannam wale rellata yanawa misak melo deyak terum ganna darana shakthiyak me rate eunta ne I never believe sakkaraytatawath me rata hadanna be
apima bahinnath puluwanමේ පාර මහේෂ් පල්ලෙවත්ත නාගානන්ද ආව වගේ 2025 වෙද්දීත් කවුරුහරි සෙට් එකක් වැඩේට බහියි බයවෙන්න එපා![]()

Gampila kiyanne mona harakkdaView attachment 103519
මේ යකා අපේ අයියගෙ එහෙ තියෙන රියල් ස්ටේට් කම්පනිය හරහා තමා ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපටි ගත්තේ. අනේ අම්මප උඹලත් මුන්ට රැවටෙනව නෙහ්. එක පාරක් ගෝටව අල්ලගෙන වැලලෙන්න හදුව දැන් පාටලී පොන්නයව ගේන්න යනවා. අනේ මංද උඹල කවද හැදෙයිද කියලා.![]()
BDSM නිසා. උන්ගේ ගෑනු ගැන බය ඇතිඇයි බයියො පාඨලීට මෙච්චර බය??![]()
සර්ගේ පස්සේ යන්න බයියො ඉන්නවනේ උඹල වෙන එකෙක් හොයාගනිල්ල.ස' පස්සෙන් ගියාට කමක් නැද්ද අය්යෙ![]()