රටේ අවසාන බලාපොරොත්තුව #පාඨලී2025

cereal_killer

Junior member
  • Nov 23, 2020
    72
    94
    18
    හොරෙක් හොරෙක් දුටිමි හොරෙක් , කට විතරයි , අහා ,හෙන කපටියි , හොරෙක් හොරෙක් දුටිමි හොරෙක්
    හොරකම් කරල තියෙනවනං වාහන නඩුවකට හිරේ දායිද බං??
    බයික් එකක් පිටිපස්සෙන් ඇවිත් හප්පපු එකට වැරදිකාරයලු,

    බ්යි ලොජික් :LOL: :LOL: :LOL: :LOL: :LOL:

    අර 225 ම එපා කියාපු, ප්‍රධාන පක්ෂ වල හොරුන්ට චන්දෙ දෙන්නේ නෑ විකල්ප ඕනෙ කියාපු උන්ට නං පාටලී පස්සේ යන්න ඔට්ටු නෑ ඈ :P
    අපි හම්බකරොත් අපි කනවා :LOL::LOL:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    Elakiri eke eun metana inna eun haha kapaitya kiyay .. paksha maru karana kata kiya kiya mora dunnata oya ekekwath ea miniha dapu eka document ekawath kiyawapu eun neme.. oya ekekwath ea minihage yojana plan isarahata karana dewal saha karapu dewal gana danumak tiyana eun neme.. paksha badagena inne modayo set ekak vitarai me elakiri eke 90% inne modayo... deyak kiyawala mole pavichi karala teruma ganna puluwan eun neme.. terumak ne unta mewa explain karath.

    මම දැන් අවුරුදු කිහිපයක් වෙනවා දෙන්නාගෙන්ම අයින් වෙලා. කාරණාව මේකයි. චම්පික සර් සැරයි. වැඩක් පැවරුවාම වෙලාවට කම්ප්ලීට් කරන්න ඕනෙ, බයිලා ගහන්න කැමති නැහැ. සැර උනාට හැබැයි පට්ට වැදගත්. ඔය කිසිම මිනිස්ට්‍රි එකක එක ගෑණියෙක්ගෙන්, කෙල්ලෙක්ගෙන් චෝදනා නෑ වල්කම් කරන්න ආවා, බලපෑම් කරන්න ආවා කියලා.

    කෙලින්ම ඕනෑ කෙනෙක්ට මහත්මිය, මහත්මයා කියලා කතා කරන්නෙ ලඟම දැනුවත්කමක් නිලධාරීන්ට නම කියලා කතා කරන එක හැර. ප්‍රොෆෙෂනලිසම් #1. ඒ වගේම තමන් නොදන්න දේ ගැන තමන්ට වඩා දන්න ‍පොඩි මිනිහෙක් හිටියත් ඒ කියන දේ අහල, රිසර්ච් කරලා ඌ කියන දේ හරි නම් ඒ මිනිහට තැන දෙනවා. උඹලා දන්නවා ද දන්නේ නැහැ ඔය මෙගාපොලිස් එකේ කසළ ප්‍රතිචක්‍රීකරණ ලොක්කා කරේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කෙනෙක්ව. මිනිහාගේ දක්ෂතාවය දැකලා පැහැදිලා. මේ ආණ්ඩුව ආවාම දේශපාලන කුක්කො (ඉහළම අය කියලා මම කියන්නෙ නැහැ) ඒ මිනිහාට එපා කරවලා අන්ති‍මට රජයේ සේවයෙන්ම අයින් වෙලා දැන් වෙන තැනක වැඩ.

    ගම්මන්පිල මහත්තයාටත් එහෙම්මම තමයි. එහෙම චෝදනා නැහැ. ඔය චම්පික සර් ගැන ඊනිවුස් ගියා කියන ආටිකල් එක ගත්තාම පට්ට ෆික්ෂන් එකක්, ඕකෙ ඇත්ත කතාව ගත්තාම, ලංකාවෙ ලොකු මිනිහෙක්, 2010 මහින්ද මහත්තයට බැක් කරන්න එපා, තමුසෙට යටි බඩඩ දෙන්නෙ කියල, පණිවිඩ එව්වාම, සත පහකට ගණන් ගන්නේ නැතිව මේගොල්ල මහින්ද මහත්තයට සපෝට් කළ ගිය එකේ ප්‍රතිඵලයක්. අන්තිමේ ඒ කාලෙ ඒක යූඇන්පී සෙට් එක කරේ තියන් ගියා ශ්‍රී ලංකා අය ප්‍රතික්ෂේප කළා... අද ශ්‍රී ලංකා අය (පොහොට්ටු) කරේ තියං යනවා යූඇන්පී මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා (දේශපාලන වහල්කම)

    ගම්මන්පිල මහත්තයම මා එක්ක කියල තියෙනවා, ඔය බලු වැඩේ කරාම මේගොල්ල චම්පික අය්යා අප්සෙට් ගියෙ ළමයි දෙන්නාට මේ මඩේ බලපායි කියලා. තව ඒකට එයාලා දේශපාලනික වශයෙන් ප්‍රතිචාර දක්වපු හැටි ගැන කිව්වා. ඕක කිව්වෙ මට පාඩමක් කියලා දෙන්න වෙන දෙයක් ගැන උදාහරණයක් දෙන්න කිව්වෙ. 2013 වගෙ ඔය ගැන කිව්වෙ. චම්පික සර්ගෙ දරුවො පවා ගෙදර යනවා එනවා එහෙ නැවතිලා ඉන්නවා එහෙම. මිනිස්සුන්ට හෙණ ගහනවා මේ නිකන් බලං හිටියා වගේ කියන කතාවලට. 2016-17 කාලෙ බර්ත්ඩේ එක පවා සැමරුවෙ වයෆ් දරුවො ඇතුලු පවුලෙ ඔක්කොම.

    මම නම් කියන්නෙ, චම්පික සර් අපරාධයක් මේ රෙද්දෙ දේශපාලනේ කරේ... එයාගෙ බැජ් එකේ බැජ් ටොප්. ඩිග්‍රිය ගහල ගවර්න්මන්ට් CEB වගේ එකකට සෙට් උනානම් අද ලොකු තැනක ලොකු පඩියකුත් ගන්නවා, දරු පවුලත් රැකිල. අපරාදයක් ඇත්තට. පුස්තකාලයක් වගෙ සිරාවට පුදුම විදිහට කියවනව, හැම දේ ගැනම අවබෝධයක් තියෙනවා. එයා ගම්මන්පිල දෙන්නට උනේ එක තැන නායකයො දෙන්නෙක්ට පිබිදෙන්න ඉඩක් නැතිවීම. ඒ නිසා තමංගෙ ගමන හදං ගම්මන්පිල ඇමතිතුමා ගියා. ඒකේ හරි වැරැද්ද ගැන තියෙන විවේචනය වෙනම දෙයක්.

    අනේ බං ඔය උදය ගම්මන්පිල කියන එකාට ඕස්ට්‍රේලියාවෙ පර්මනන්ට් රෙසිඩන්සි හිටන් තියෙනවා ඕකා අවුරුදු 2කෙන් 2කට එහෙ යනව වීසා එක අලුත් කරගන්න. ඕකට ලංකාවෙ කෙල උනොත් එහෙට පනින්න තමා ඔව්ව තියන් ඉන්නෙ. ඕකුන් මෙහෙ ඉන්නෙ රටට ආදරේට නෙවෙයි.

    වයෆ්ට පීආර් ඇති... එයාට නැහැ. මම දන්න නිසා කියන්නෙ. එයාට තියෙන චෝදනා ගැන නම් මගෙහන් අහන්න එපා මම ඒවට උතත්ර දෙන්නේ නැහැ.

    U kiyala tiyanawa udaya gampila hodai kiyala 😂😂 yannam wale rellata yanawa misak melo deyak terum ganna darana shakthiyak me rate eunta ne I never believe sakkaraytatawath me rata hadanna be

    මේකයි, චෝදනා ඇති, ප්‍රතිපත්ති වෙනස් කරන එකත් හරි ඇති, ඒ උනාට ලංසලා, මිරිස්කුඩු ප්‍රසන්නලාට වඩා හොඳයි බන්. පළාත් සභා හුන්ඩුවක් තියාගෙන අවුරුදු ගාණක් ඒකෙන් චම්පික මහත්තයයි එයයි එකතු වෙලා ප්ලෑන් කරලා කරපු වැඩ මම දැක්කා ඇහැට. දැන් දීලා තියෙන ඇමති කම නම් වැඩක් නැහැ. රස්සා ටික දීලා ජාලය හදාගන්නවා හැර‍. අර තියෙන ගෑස් නිධිය කඩාගත්තොත් හරි. චම්පික මහත්තයාත් දින 100න් පස්සෙ ආසාවෙන් හිටියෙ ඒක කරන්න. කොහෙද සිරිසේනයි රනිලුයි මහානගර අධිකාරිය කියලා කඩවුනු පොරොන්දු දීලා හතර වටේ ඇනිලා තිබුන ඒවා එයාගෙ කරේ ගැහුවා. හැබැයි ඒවත් ගොඩ දැම්ම ඒකයි දක්ෂකම.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    අනේ මන්දා බන් උඹල
    නිකන් කොහෙවත් ඉන්න යක්කුන්ව උඩ තියනවා
    මතකද එකෙක් නාගානන්ද රත්තරන් කීවා ඔය වගේ

    අනේ වින්නම් ට්‍රයල් එපා
    උඹම චන්ජේ දීලා පත් කර ගින්න මස්සිනේ
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මම දැන් අවුරුදු කිහිපයක් වෙනවා දෙන්නාගෙන්ම අයින් වෙලා. කාරණාව මේකයි. චම්පික සර් සැරයි. වැඩක් පැවරුවාම වෙලාවට කම්ප්ලීට් කරන්න ඕනෙ, බයිලා ගහන්න කැමති නැහැ. සැර උනාට හැබැයි පට්ට වැදගත්. ඔය කිසිම මිනිස්ට්‍රි එකක එක ගෑණියෙක්ගෙන්, කෙල්ලෙක්ගෙන් චෝදනා නෑ වල්කම් කරන්න ආවා, බලපෑම් කරන්න ආවා කියලා.

    කෙලින්ම ඕනෑ කෙනෙක්ට මහත්මිය, මහත්මයා කියලා කතා කරන්නෙ ලඟම දැනුවත්කමක් නිලධාරීන්ට නම කියලා කතා කරන එක හැර. ප්‍රොෆෙෂනලිසම් #1. ඒ වගේම තමන් නොදන්න දේ ගැන තමන්ට වඩා දන්න ‍පොඩි මිනිහෙක් හිටියත් ඒ කියන දේ අහල, රිසර්ච් කරලා ඌ කියන දේ හරි නම් ඒ මිනිහට තැන දෙනවා. උඹලා දන්නවා ද දන්නේ නැහැ ඔය මෙගාපොලිස් එකේ කසළ ප්‍රතිචක්‍රීකරණ ලොක්කා කරේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කෙනෙක්ව. මිනිහාගේ දක්ෂතාවය දැකලා පැහැදිලා. මේ ආණ්ඩුව ආවාම දේශපාලන කුක්කො (ඉහළම අය කියලා මම කියන්නෙ නැහැ) ඒ මිනිහාට එපා කරවලා අන්ති‍මට රජයේ සේවයෙන්ම අයින් වෙලා දැන් වෙන තැනක වැඩ.

    ගම්මන්පිල මහත්තයාටත් එහෙම්මම තමයි. එහෙම චෝදනා නැහැ. ඔය චම්පික සර් ගැන ඊනිවුස් ගියා කියන ආටිකල් එක ගත්තාම පට්ට ෆික්ෂන් එකක්, ඕකෙ ඇත්ත කතාව ගත්තාම, ලංකාවෙ ලොකු මිනිහෙක්, 2010 මහින්ද මහත්තයට බැක් කරන්න එපා, තමුසෙට යටි බඩඩ දෙන්නෙ කියල, පණිවිඩ එව්වාම, සත පහකට ගණන් ගන්නේ නැතිව මේගොල්ල මහින්ද මහත්තයට සපෝට් කළ ගිය එකේ ප්‍රතිඵලයක්. අන්තිමේ ඒ කාලෙ ඒක යූඇන්පී සෙට් එක කරේ තියන් ගියා ශ්‍රී ලංකා අය ප්‍රතික්ෂේප කළා... අද ශ්‍රී ලංකා අය (පොහොට්ටු) කරේ තියං යනවා යූඇන්පී මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා (දේශපාලන වහල්කම)

    ගම්මන්පිල මහත්තයම මා එක්ක කියල තියෙනවා, ඔය බලු වැඩේ කරාම මේගොල්ල චම්පික අය්යා අප්සෙට් ගියෙ ළමයි දෙන්නාට මේ මඩේ බලපායි කියලා. තව ඒකට එයාලා දේශපාලනික වශයෙන් ප්‍රතිචාර දක්වපු හැටි ගැන කිව්වා. ඕක කිව්වෙ මට පාඩමක් කියලා දෙන්න වෙන දෙයක් ගැන උදාහරණයක් දෙන්න කිව්වෙ. 2013 වගෙ ඔය ගැන කිව්වෙ. චම්පික සර්ගෙ දරුවො පවා ගෙදර යනවා එනවා එහෙ නැවතිලා ඉන්නවා එහෙම. මිනිස්සුන්ට හෙණ ගහනවා මේ නිකන් බලං හිටියා වගේ කියන කතාවලට. 2016-17 කාලෙ බර්ත්ඩේ එක පවා සැමරුවෙ වයෆ් දරුවො ඇතුලු පවුලෙ ඔක්කොම.

    මම නම් කියන්නෙ, චම්පික සර් අපරාධයක් මේ රෙද්දෙ දේශපාලනේ කරේ... එයාගෙ බැජ් එකේ බැජ් ටොප්. ඩිග්‍රිය ගහල ගවර්න්මන්ට් CEB වගේ එකකට සෙට් උනානම් අද ලොකු තැනක ලොකු පඩියකුත් ගන්නවා, දරු පවුලත් රැකිල. අපරාදයක් ඇත්තට. පුස්තකාලයක් වගෙ සිරාවට පුදුම විදිහට කියවනව, හැම දේ ගැනම අවබෝධයක් තියෙනවා. එයා ගම්මන්පිල දෙන්නට උනේ එක තැන නායකයො දෙන්නෙක්ට පිබිදෙන්න ඉඩක් නැතිවීම. ඒ නිසා තමංගෙ ගමන හදං ගම්මන්පිල ඇමතිතුමා ගියා. ඒකේ හරි වැරැද්ද ගැන තියෙන විවේචනය වෙනම දෙයක්.

    වයෆ්ට පීආර් ඇති... එයාට නැහැ. මම දන්න නිසා කියන්නෙ. එයාට තියෙන චෝදනා ගැන නම් මගෙහන් අහන්න එපා මම ඒවට උතත්ර දෙන්නේ නැහැ.

    මේකයි, චෝදනා ඇති, ප්‍රතිපත්ති වෙනස් කරන එකත් හරි ඇති, ඒ උනාට ලංසලා, මිරිස්කුඩු ප්‍රසන්නලාට වඩා හොඳයි බන්. පළාත් සභා හුන්ඩුවක් තියාගෙන අවුරුදු ගාණක් ඒකෙන් චම්පික මහත්තයයි එයයි එකතු වෙලා ප්ලෑන් කරලා කරපු වැඩ මම දැක්කා ඇහැට. දැන් දීලා තියෙන ඇමති කම නම් වැඩක් නැහැ. රස්සා ටික දීලා ජාලය හදාගන්නවා හැර‍. අර තියෙන ගෑස් නිධිය කඩාගත්තොත් හරි. චම්පික මහත්තයාත් දින 100න් පස්සෙ ආසාවෙන් හිටියෙ ඒක කරන්න. කොහෙද සිරිසේනයි රනිලුයි මහානගර අධිකාරිය කියලා කඩවුනු පොරොන්දු දීලා හතර වටේ ඇනිලා තිබුන ඒවා එයාගෙ කරේ ගැහුවා. හැබැයි ඒවත් ගොඩ දැම්ම ඒකයි දක්ෂකම.

    කෙලින්ම ඕනෑ කෙනෙක්ට මහත්මිය, මහත්මයා කියලා කතා කරන්නෙ ලඟම දැනුවත්කමක් නිලධාරීන්ට නම කියලා කතා කරන එක හැර. ප්‍රොෆෙෂනලිසම් #1. ඒ වගේම තමන් නොදන්න දේ ගැන තමන්ට වඩා දන්න ‍පොඩි මිනිහෙක් හිටියත් ඒ කියන දේ අහල, රිසර්ච් කරලා ඌ කියන දේ හරි නම් ඒ මිනිහට තැන දෙනවා. උඹලා දන්නවා ද දන්නේ නැහැ ඔය මෙගාපොලිස් එකේ කසළ ප්‍රතිචක්‍රීකරණ ලොක්කා කරේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කෙනෙක්ව. මිනිහාගේ දක්ෂතාවය දැකලා පැහැදිලා. මේ ආණ්ඩුව ආවාම දේශපාලන කුක්කො (ඉහළම අය කියලා මම කියන්නෙ නැහැ) ඒ මිනිහාට එපා කරවලා අන්ති‍මට රජයේ සේවයෙන්ම අයින් වෙලා දැන් වෙන තැනක වැඩ.

    mole tiyana wedak karanna uwanama eka weda karanne mehemai oka itin wahallunta hariyanne ne 😠
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    අර 225 ම එපා කියාපු, ප්‍රධාන පක්ෂ වල හොරුන්ට චන්දෙ දෙන්නේ නෑ විකල්ප ඕනෙ කියාපු උන්ට නං පාටලී පස්සේ යන්න ඔට්ටු නෑ ඈ :P
    ba ne itn 🤷‍♂️
     
    sniper21

    Active member
  • Sep 5, 2014
    226
    183
    43
    අර 225 ම එපා කියාපු, ප්‍රධාන පක්ෂ වල හොරුන්ට චන්දෙ දෙන්නේ නෑ විකල්ප ඕනෙ කියාපු උන්ට නං පාටලී පස්සේ යන්න ඔට්ටු නෑ ඈ :P
    ස' පස්සෙන් ගියාට කමක් නැද්ද අය්යෙ :LOL:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ස්වාධින සෙට් එක එලියට බැහැලා වගේ...
    මාත් මේ බලාගෙන හිටියෙ සුවාධීන සෙට් එක එලියට බැහැලා ඩිස්ලයික් දානවයි, වැරදි කියනවයි, බයික් හප්පපුවයි. එක විකාරයයි.

    මයිනගෙ හවුල් ගොම්පාට් වලට මීක් නෑ
     
    • Haha
    Reactions: Smartm

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    අර 225 ම එපා කියාපු, ප්‍රධාන පක්ෂ වල හොරුන්ට චන්දෙ දෙන්නේ නෑ විකල්ප ඕනෙ කියාපු උන්ට නං පාටලී පස්සේ යන්න ඔට්ටු නෑ ඈ :P
    නිග්ග, යූ ආ කිලිං මී
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    වයෆ්ට පීආර් ඇති... එයාට නැහැ. මම දන්න නිසා කියන්නෙ. එයාට තියෙන චෝදනා ගැන නම් මගෙහන් අහන්න එපා මම ඒවට උතත්ර දෙන්නේ නැහැ.

    U kiyala tiyanawa udaya gampila hodai kiyala 😂😂 yannam wale rellata yanawa misak melo deyak terum ganna darana shakthiyak me rate eunta ne I never believe sakkaraytatawath me rata hadanna be

    Screen Shot 2020-11-23 at 17.54.46.png

    මේ යකා අපේ අයියගෙ එහෙ තියෙන රියල් ස්ටේට් කම්පනිය හරහා තමා ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපටි ගත්තේ. අනේ අම්මප උඹලත් මුන්ට රැවටෙනව නෙහ්. එක පාරක් ගෝටව අල්ලගෙන වැලලෙන්න හදුව දැන් පාටලී පොන්නයව ගේන්න යනවා. අනේ මංද උඹල කවද හැදෙයිද කියලා. :ROFLMAO:
     
    • Like
    Reactions: dayt0na

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    මේ පාර මහේෂ් පල්ලෙවත්ත නාගානන්ද ආව වගේ 2025 වෙද්දීත් කවුරුහරි සෙට් එකක් වැඩේට බහියි බයවෙන්න එපා :yes:
    apima bahinnath puluwan :P :P
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    View attachment 103519

    මේ යකා අපේ අයියගෙ එහෙ තියෙන රියල් ස්ටේට් කම්පනිය හරහා තමා ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපටි ගත්තේ. අනේ අම්මප උඹලත් මුන්ට රැවටෙනව නෙහ්. එක පාරක් ගෝටව අල්ලගෙන වැලලෙන්න හදුව දැන් පාටලී පොන්නයව ගේන්න යනවා. අනේ මංද උඹල කවද හැදෙයිද කියලා. :ROFLMAO:
    Gampila kiyanne mona harakkda 😂😂😂
     
    Similar threads