නාමල් සර් කියනවනන් එහෙම වෙන්න ඇති :rofl:
Rocket Bunny Well-known member Sep 29, 2018 354 612 93 Department of TIK TOK Oct 23, 2020 #1 නාමල් සර් කියනවනන් එහෙම වෙන්න ඇති
redundent Well-known member Jun 7, 2016 4,998 3,506 113 Budapast Oct 23, 2020 #2 gas ponnaya Reactions: Gunther
missaka86 Well-known member Mar 13, 2017 1,584 886 113 Oct 23, 2020 #3 ubalama tamayi oya huchcha kali allan form karanne.
Zeuz Well-known member Oct 2, 2020 8,938 15,589 113 Somewhere in this world Oct 23, 2020 #5 well said future king
War Fighter Well-known member Mar 22, 2017 9,170 1 28,797 113 Oct 23, 2020 #6 තනිකරම වැරදි අර්ථ දැක්වීමක් Reactions: NRTG and The Kingslayer
Rocket Bunny Well-known member Sep 29, 2018 354 612 93 Department of TIK TOK Oct 23, 2020 #7 කොමන්ට් බැලුවම පේන දෙයක් තමා හදිස්සියෙවත් සිදුහත් කුමාරයා නිගන්ට පවුලක ඉපදුනා කියලා කිව්වොත් ඒකත් පිලිගන්න උන් ඉන්නේ. පේජ් එකේ අඩ්මින් මොඩරේටර්ලා හම්බයෝ ද මන්දා
කොමන්ට් බැලුවම පේන දෙයක් තමා හදිස්සියෙවත් සිදුහත් කුමාරයා නිගන්ට පවුලක ඉපදුනා කියලා කිව්වොත් ඒකත් පිලිගන්න උන් ඉන්නේ. පේජ් එකේ අඩ්මින් මොඩරේටර්ලා හම්බයෝ ද මන්දා
NiyamaSinhalaya Well-known member Jul 17, 2008 11,198 13,907 113 පෘථිවිය Oct 23, 2020 #9 හද්දා පිටිසර ගමකට ගිහින් රෙදි ටිකක් බෙදල, ටකරන් ටිකක් බෙදල මිනිස්සු එක්ක ඉන්නවා කියල පෙන්නලා රවටල ගන්න චන්දෙන් දිනන අය නේ පුලුවන්නම් ඔය නගර බද ඇවිත් චන්දෙ ඉල්ලන්න කියන්න
හද්දා පිටිසර ගමකට ගිහින් රෙදි ටිකක් බෙදල, ටකරන් ටිකක් බෙදල මිනිස්සු එක්ක ඉන්නවා කියල පෙන්නලා රවටල ගන්න චන්දෙන් දිනන අය නේ පුලුවන්නම් ඔය නගර බද ඇවිත් චන්දෙ ඉල්ලන්න කියන්න