රටේ අනාගත බෞද්ද නායකයාගේ දහම්පාසල් දැනුම

Rocket Bunny

Well-known member
  • Sep 29, 2018
    354
    612
    93
    Department of TIK TOK
    කොමන්ට් බැලුවම පේන දෙයක් තමා හදිස්සියෙවත් සිදුහත් කුමාරයා නිගන්ට පවුලක ඉපදුනා කියලා කිව්වොත් ඒකත් පිලිගන්න උන් ඉන්නේ. පේජ් එකේ අඩ්මින් මොඩරේටර්ලා හම්බයෝ ද මන්දා :rofl:
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,204
    13,921
    113
    පෘථිවිය
    හද්දා පිටිසර ගමකට ගිහින් රෙදි ටිකක් බෙදල, ටකරන් ටිකක් බෙදල
    මිනිස්සු එක්ක ඉන්නවා කියල පෙන්නලා
    රවටල ගන්න චන්දෙන් දිනන අය නේ
    පුලුවන්නම් ඔය නගර බද ඇවිත් චන්දෙ ඉල්ලන්න කියන්න