රටේ ඡන්දයක් තියෙනවා කියලාවත් හොයන්න බෑනේ කලින් වතාවල් වල වගේ නෙමේ මේපාර චන්දයක් තියෙනවද කියලවත් හිතාගන්න බෑනේ බන්. මිනිස්සු වැඩිය දේශපාලනේ ගැන කතා කරන්නෙත් නෑ. මොකද බන් ඒ? මතකනේ ජනාධිපතිවරනේ දවස්වල තිබුනු උනුසුම.