රටේ ඡන්දයක් තියෙනවා කියලාවත් හොයන්න බෑනේ

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,324
    35,023
    113
    රටේ ඡන්දයක් තියෙනවා කියලාවත් හොයන්න බෑනේ

    කලින් වතාවල් වල වගේ නෙමේ මේපාර චන්දයක් තියෙනවද කියලවත් හිතාගන්න බෑනේ බන්. මිනිස්සු වැඩිය දේශපාලනේ ගැන කතා කරන්නෙත් නෑ. මොකද බන් ඒ? මතකනේ ජනාධිපතිවරනේ දවස්වල තිබුනු උනුසුම.
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    athamunta anuwa minissu kalakirila. athamunta anuwa mepara neethiya wenadata wada thadata kriyathmaka weema.
    kohomath presidential ekath lagama thibba nisa maha mathiwarane unusuma aduwenawa.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එලියට බැහැල බලපං :lol: :lol:
    තාප්ප වල පෝස්ටර් තට්ටුව අඟලක් විතර උසට ආව තැනුත් තියෙනව එක පිට එක අලෝල :lol: :lol:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    කලින් වතාවල් වල වගේ නෙමේ මේපාර චන්දයක් තියෙනවද කියලවත් හිතාගන්න බෑනේ බන්. මිනිස්සු වැඩිය දේශපාලනේ ගැන කතා කරන්නෙත් නෑ. මොකද බන් ඒ? මතකනේ ජනාධිපතිවරනේ දවස්වල තිබුනු උනුසුම.
    සිරාට කතිරෙ ගහපු එවුන් දැන් ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ වෙලා.දැන් කර කියාගන්න දෙයක් නෑ.ඒකයි මුන් දැන් සද්ද නැත්ත.දීල ලොකු කරගත්තනෙ පශ්චාත්බාගෙ.

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මිනිස්සු තාම කල්පනා කර කර ඉන්නෙ ජනවාරි 8 කරගත්තෙ මොකක්ද කියල... උන් කොමා තත්වයට පත්වෙලා ඉන්නෙ
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සිරාට කතිරෙ ගහපු එවුන් දැන් ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ වෙලා.දැන් කර කියාගන්න දෙයක් නෑ.ඒකයි මුන් දැන් සද්ද නැත්ත.දීල ලොකු කරගත්තනෙ පශ්චාත්බාගෙ.