රටේ මිනිස්සු පව් බන් උබලගේ අදහස මොකක්ද ?

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    රෙස්ට්‍රික්ශන්ස් දැම්මෙ ආදරේට කියල කවුද උඹට කිව්වෙ?
    මේ ඉන්නෙ කඩේ ගිය පකයො ටික. පාරෙදි අහු උනොත් බාබකිව් දාපල්ලා
     
    • Haha
    Reactions: pazzy12

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,586
    6,907
    113
    Gedara
    අපෝ පව් නෑ එලියට බැහලා බලපන්කෝ බයියො මීක් නෑ එලිපිට කඩේ යන්න බැරි නිසා වෙන වැඩ වලට. ඒ උනාට උබත ප්‍රවුඩ් බයියෙක් වගේ කරන වැඩ ටික ටිකක් සාදාරනීකරනය කරලා ටෝක් ටිකක් ඉශූ කරපන් පොඩ්ඩක් කඩ පිලකට හෝ ප්‍රසිද්ද තැනකට ගිහින් ගානට සෙට් වෙනවා එහෙයියො ටික. 75% වගේ ලන්කාවෙ ඉන්නෙ පට්ට ගෝත්‍රික එක්කො නූගත් ඩයල්ස් උන්ට සෙට් වෙන්නෙ මේ වගේ පාලකයො . උබ කියන්නෙ උන්ට චන්දෙ දෙන එවුන් පව් කියලාද? පව් නෑ යකෝ උන්ට චන්දෙ නොදී බහුතර මතේට වැඩ කරන්න වෙන මිනිස්සු ටිකයි පව්. අනුන්ගෙ පව් උන්ටත් කරගහන්න වෙනවා! මෙහෙම වෙලා මදි මන් නම් කියන්නෙ

    sakkli hattak ban.rata bara ganna hema pakayama ekama de karanne.okkoma nithi geset ekata vithray.
    පලයන් පකෝ යන්න එක එකාට පුක දීල මෙතන හැමිනෙන්න එනවා. උබලා වගේ හැත්ත රාජපක්ෂ පොන්නයයින්ට චන්දෙ නොදී ඉන්දී මේන් කියලා. තොපිට ඔහොම වෙලා මදි. එනවා මෙතන වේස මායම් දාන්න
    ------ Post added on Sep 11, 2021 at 12:01 PM
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,148
    113
    adala nene
    රටේ මිනිස්සු පවු නෑ ඔය අඩන්නෙ 3% ජෙප්පො
    සෑර් හොදටම රටට කරල තියෙන්නෙ
    %E0%B7%83-gotabaya.gif
     
    • Like
    Reactions: senal neveyi

    CLOUDXR

    Junior member
  • Aug 25, 2021
    42
    48
    18
    ඩොලර් එක ෆික්ස් කලා. . සරලව කිව්වොත් ඊයේ ඔය නිතිය ගෙනාවා කියලා හිතපන්. . පෙරේදා රු 1000ට භාණ්ඩයක් තිබ්බනම් අන්න ඒ ගානමයි දැනුත්. . ඒක වැඩි වෙනවනම් වැඩිවෙන්නේ වයාපාරිකයා ලාබ වැඩි කරගන්න ගාන වැඩි කරන නිසා. . ඒ භාණ්ඩ ලිස්ට් එක ගේන එක තහනම් කරලා නෑ එකම දේ නයවර ලිපියේ වටිනාකමට සමාන මුදලක් නයවර ලිපිය ඔපන් කරද්දි බැන්ක් එකේ තියෙන්න ඕනා එච්චරයි. .

    වාහන කතාව වෙනම එකක්. . වාහන ගෙන්වීම තහනම් කරලා තියෙන්නේ. .
    වාහන ගෙන්වද්දි යෙන් එකට රු 1.72 ගෙව්වා. . දැන් යෙන් එකට 1.82 ගෙවනවා. . යෙන් එක ලොකුවට වැඩිවෙලා නෑ. . ටැක්ස් එක වෙනස් වෙලත් නෑ. .
    එකම දේ වාහන ගෙන්වන එක තහනම් කරලා. . එතකොට තියෙන වාහන වල මිල ඉබේම වැඩි වෙනවා. . ඕක වාහන ගේනකන්ම වැඩි වෙයි එක මට්ටමකට ඇවිත් නවතියි. . වාහන ගෙන්වන්න දුන්නම අඩුවෙලා 2020 මාර්තු තිබ්බ මිලටම එනවා. . බයික් වලටත් ඔහොමමයි. .

    ඔහොම ඉවසන් බලන් ඉන්න විතරයි තියෙන්නේ වෙන කරන්න දෙයක් නෑ. .

    මේ වෙලේ එක දෙයක් කරන්න පුලුවන්. .
    වක්‍ර බදු නැති කරලා (දේශිය ගොවියා ශක්තිමත් කරන්න කීපයක් තිබ්බට අව්ලක් නෑ) රිජු බදු ප්‍රතිපත්තියට (ලක්ශ 2ට වැඩි ආදායම් උපයන හැමෝටම 30%) යමු කියලා පුලුවන් හැම වෙලේම හඩක් නගන්න ඕනා. .
    මේ බදු ක්‍රම තියෙනකන් මහපරිමාන වයාපාරිකයා විතරයි ලාබ ලබන්නේ. .
    භාණ්ඩයක මිල අඩුවෙන්න නම් වයාපාරිකයයෝ අතර තරගේ ඇතිවෙන්න ඕනා වයාපාරිකයෝ වැඩිවෙන්න ඕනා. .
    දැන් වෙන්නේ පොඩි වයාපාරිකයා නැත්තටම නැති වෙනවා. . මහපරිමාන වයාපාරිකයෝ කීප දෙනා කතාවෙලා මිල වැඩි කරනවා. .
    ඩොලර් එක ෆික්ස් කලා කියලා උබ අදහස් කරන්නේ මොකක්ද? ගුගල් එකේ ගහපුවම 199.74 කියල එනවා USD එකක් .. එත් ඇත්තම දැන් 226ක් වගේ වෙනවා.වාහන ගෙන්නන්නේ නැත්තේ ඒවාට ගෙවන්න ඩොලර් නැති නිසා. පොහොර නතර කලෙත් එකයි ... අන්න දැන් තේ වලටත් කෙලින්න යන්නේ . ලංකාවේ තේ වලට 30% ඉන්දියානු කසල තේ කවලම් කරන්න අනුමැතිය දීලා . තේ වල අස්වැන්න අඩු වෙලා පොහොර නැතිව ... Ceylon Tea කියන නමත් කන්න හදන්නේ .. මේ රටේ හදන්න පුළුවන් හැමදේම මෙහේ හදන එක තමයි හොදම. එක මේ වගේ ගොන් විදිහට කරන්න හොද නැහැ . ක්‍රමානුකුලව වැඩපිළිවෙලක් ඇතිව කරන්න ඕනේ .. බලපන් කහ ආනයනය නැවැත්තුව එකපාරට ... කහ වග කරන්න වැඩපිලිවෙලක්වත් නැතිව. දැන් අවුරුදු 2ක් කිට්ටු වෙන්න එනවා දෙපාරක් අස්වැන්න ගන්න කාලය ... තාම කහ කිලෝව 5000-6000 යි .. කහ නැතිව මිනිස්සු මැරෙන්නේ නැහැ කියන්න පුළුවන් ... එත් මිනිස්සු කමට කහ දානවා ... මිනිස්සු වැඩි කියල කහ නොදා ඉන්නේ නැහැ .. ඉතින් ජිවන වියදම වැඩි , ආණ්ඩුවේ මැදිහත් වීමක් නෑ. බලපන් හාල් මිල .. පකිස්ථානයෙන් බාස්මති ටොන් 6000ක් ගෙන්නුවා සාමාන්‍ය මිනිස්සු කන්නේ බාස්මතිද ? රසායනික පොහොර පාවිච්චි කරන්නේ වැඩි අස්වැන්නක් ගන්න. කාබනික පොහොරවල අස්වැන්න අඩුයි .... මේ අස්වැන්න අරන් ගොවියන්ට ලාබයක් නැත්නම් (පොහොර අඩුවට ආණ්ඩුවෙන් දීලා ,වී මිල 60-70 අතර වෙලත් ) කොහොමද බන් කාබනික පොහොර වලින් කරන්නේ .. පුලුවන්නම් හොදයි . වී කොලොවක් 60ක් උනොත් හාල් කිලෝවක් ගන්න වී කිලෝ එකහමාරක් ඕනේ ඒ කියන්නේ රු 90ක් ... තම්බල වේලලා කොටලා පැකට කරලා ට්‍රාන්ස්පෝර්ට් කරලා මුදලාලිටත් ලාබයක් තියල 97ට දෙන්න පුලුවන්ද කියල බලන්නත් ඕනේ ... වී කිලොවක නිෂ්පාදන වියදම අඩු නොකර හාල් මිල අඩු කරන්න බෑ කියලා මී හරක්ට තේරෙන්නේ නැද්ද ?
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මේ ඉන්නෙ කඩේ ගිය පකයො ටික. පාරෙදි අහු උනොත් බාබකිව් දාපල්ලා
    Math kiyanne minissu ekathuwela munta hodata neluwanam hari Rajapksha lata neme ban gahanna one muntai

    Tawath baiyo set ekak tiyanawa kirala kade yana hora puso wage okun
    ------ Post added on Sep 11, 2021 at 7:57 PM
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    රටේ අනාගත නායකයින් ඔක්කෝම මැරුවා 88/89 (කාලකන්නි ජෙපියෝ නෙමෙයි). අනික් වැදගත් උගත් මිනිස්සූ ඔක්කොම රට දාලා ගියා. රටේ නායකයින් වෙන්න හිටපු ඇතුළත්මුදලි, ගාමිණී දිසානායක, කදිරගාමර් වගේ මිනිස්සුන්ව කාලකන්නී දේසපාලුවෝ මරලා දැම්මා..

    ඒ හිස් අවකාශයෙන් උපරිම පල නෙලා ගත්තේ පට්ට හොර පවුල.. රාජපුක්කයින්.. හිසකේ ඉදන් පයිය දක්වාම හොරකම ජීරණය වෙලා තිබුණු මේ ගෝත හැත්ත රට හූරගෙන කාලා කාලා, චීනට දැන් විකුන විකුන යනවා..

    මොන්ගල් නාමල් නාම්බා ජඩාදිපති වෙච්ච දාට.. බෙල්ලේ වැලක් දාගෙන මැරිලා යනවා.. ඒක සැපයි!
     
    • Like
    Reactions: viribus and CLOUDXR

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,675
    1
    6,351
    113
    මේකයි වැඩේ දැන් ඩොලර් එක ෆික්ස්, ටැක්ස් එකත් සේම්, එතකොට ඒ ඒ රටවල බාන්ඩේ මිලත් සේම්. .
    මෙතන වුනේ නයවර ලිපි වලට ඕඩර් එකේ වටිනාකමින් 100% මුදලක් තැන්පත් කරන්න වුන එක. .
    එතකොට මිල වැඩි වෙන්නේ නෑ. .
    මෙතන වෙන්නේ මහපරිමාන කලුකඩ මුදලාලිලා ටික ගාන වැඩි කරන එක. .
    කලින් 1000ට ගෙනාපු භාණ්ඩේ දැනුත් 1000ට ගේනවා. .
    ඒක කලින් වික්කේ 1200 නම් දැම් මුදලාලි 1500ට විකුනනවා. .
    මහපරිමාන වයාපාරිකයා කියන්නේ ජරාම ජාතියක්. . කොහොම හරි උන්ගේ ලාබේ ගන්න බලන්නේ. .
    කොරෝනා නැති කාලෙට වඩා කොරොනා තියෙද්දි උන්ගේ ආදායම වැඩිවුනේ කොහොමද කියලා පොඩ්ඩක් හිතලා බලන්නකෝ. .

    හැම ආන්ඩුවම ටැක්ස් වෙනස් කර කර කලු කඩ මුදලාලිලාව ශක්තිමත් කරා. .
    මමනම් කියන්නේ වක්‍ර බදු අතැරලා රිජු බදු වලට ඉක්මනට මාරු වෙන්න ඕනා කියලා. .
    ලක්ශ 2ට වැඩි ආදායමක් තියෙනවනම් ඒකට 30% ටැක්ස් එකක් ගහලා රිජු බදු ඇති කරලා වක්‍ර බදු නැති කරනවා. . ඕනනම් දේශිය ගොවිය ශක්තිමත් කරන්න ඕන වක්‍ර බදු ටික තියනවා. .

    සිOගප්පුරුවක් කරන්න කතාව. . තාම වක්‍ර බදු ටික නැති කරගන්න බෑ. . වක්‍ර බදු තියන් භාණ්ඩ හුවමාරු මද්යස්තනයක් කරන්න කතාව. .

    සම්පූර්නයෙන් එකගයි මේ කතාවට...... සුලු පරිමාන ආනනයනකරුවන්ට කෙල වෙනවා.. ලොක්කෝ අවුලක් නැතුව බඩු ගෙන්නලා හෙන මිලකට විකුනනවා.... ඇත්තටම කරන්න තිබ්බෙ බදු වැඩි කරන එක.. එහෙම කරානම් ලොකු පොඩි හැම ආනයනකරුවම සමාන සැලකිල්ලක්.. මේකෙ උනේ පොඩි උන් අනාත කරල ලොක්කොන්ට සල්ලි බෙදිල්ලක්...:no:
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,586
    6,907
    113
    Gedara
    Math kiyanne minissu ekathuwela munta hodata neluwanam hari Rajapksha lata neme ban gahanna one muntai

    Tawath baiyo set ekak tiyanawa kirala kade yana hora puso wage okun
    ------ Post added on Sep 11, 2021 at 7:57 PM
    100% ekangay kalakanni bayyo